යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා බං

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ඉන්දියන් බයික් ඒකක් නම් මොක උනත් බල්ලෙක් පැන්නොත් වැටෙනවා. බර නැති නිසා. හැබැයි ජපන් බයික් ඒකක් නම් බල්ලා තමයි මැරෙන්නේ... ලංකාවේ ඉතින් ජපන් බයික් හීන තමයි. අණ්ඩුවෛන් කුණු ජරාව තමයි ගේන්න හදලා තියෙන්නේ
     
    • Like
    Reactions: KMAInteract

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,114
    113
    34
    Kalutara
    fb එකෙක් පොස්ට් එකක් දාල තිබ්බ මල්ලි බයික් එකේ යද්දී හැප්පිලා කියල. උඹේ යාලුවද දන්නේ නෑ.
     
    • Sad
    Reactions: KMAInteract

    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    බයික් එකේ යනකොට බල්ලෙක් පැනල :sorry: මෙයා අනිවාර්‍යයෙන්ම බල්ලව බේරන්න යන්න ඇති, එහෙම ඩයල් එකක්
    කොළඹ මහ ඉස්පිරිතාලෙ වාට්ටුව 75
    ප්ලේට් එකක් දාන්න වෙනවලු
    බලන්න යන්න විදියකුත් නෑ. එන්න එපා කිව්ව. කොරෝන ලෙඩ්ඩු ඉන්වලු හරියට
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා! බුදු සරණයි!