****~~ යාලුවෝ ~~****

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    කාලෙන් කාලෙට අලුත් යලුවො හම්බ වෙනව

    ලදරු කාලෙ යාලුවො !
    ලමා කාලෙ යාලුවො !
    තරුන කාලෙ යාලුවො !


    කාලයත් එක්ක අලුත් යාලුවො ඇති වෙනව
    පරන යාලුවො දුරස් වෙනව
    ඒ උනත් සමහර පරන යාලුවෝ තාමත් ඉන්නව (කාලය විසින් ඔවුන්
    ඈත් කරල නෑ)

    ඈත් වෙලා හිටපු පරන යාලුවෙක් හම්බ උනහම
    තිවෙන්නෙ හරිම සතුටක්

    friendship2.jpg


    මට හිතුන දෙයක් මම ලියුව
    ඔයාලගෙ අදහස් සමගින් එක්වන්න............................
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,467
    5,802
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇත්ත තමා
    හිටපු ගමන් පරන යාලුවෙක් හම්බුනාම ඇති වෙන්නෙ ලොකු සතුටක්
    fb එකෙ එක හරහා තමා වැඩියෙන්ම මටනං පරණ යාලුවො හම්බ වෙන්නෙ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Nice work!

    ඇත්ත කතාව බන්... නියම ත්‍රේඩ් එකක්, අදහසත් නියමයි! :):)