:yes: :yes: :yes: මම නම් කරන්නේ මේක තමයි. :angry: මොන තරම් සල්ලි ප්‍රශ්න තිබුණත් එක එකාට ඕනේ විදියට වැඩ කරන්නේ නෑ. :no: කෙලින්ම අස් වෙනවා කිව්වාම බලන්න ඕනේ උන්ගේ මූණු වල හැටි. :lol: :yes::yes::yes::yes: