යාලු

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
payen denna ba kiyapan bun
natnam payen illnakota wade iwara na kiyapan
mama nam karane ehemai

dan nam kochara wela yanawada kiyala ahanawa

hama office ekakama ehema tamai bun

ow ban, danatath ehema thama wenne.. but ethakota conflicts enawa ban. ekata mama bayai awankawama

monwada ban karanne IT da?
:yes:

මෙලෝ උත්ටක්‌ තේරෙන නෑ බන්

මෙහෙමයි
බොරුවට පඩිය වගේ ඕව හිතන්න යන්න එපා
ඕව වෙන දවසකට වෙයි
හොදට හම්බ කරන්න බලපාන
හම්බ කරද්දී හිත නිදහසේ තියාගනින්

හැම වෙලේම cool එකේ හිටපන්
ප්‍රශ්නයක් අවත coool එකේම විසදගන්න try කරහන්
ඕවා සාමාන්‍ය විදිහට හිතල වැඩ කරහන්

ehema inna puluwan nam hodai ban.
but imotional unata passe apahu cool down wenna wela yanawane ban
ekai awula

a kiyanne ubalge boss ta project gana practical knowledge ekak nadda?.....

harakek ne ban.....mama nam kiyanawa new features add unama...mewata yana time eka...anam manm okkoma reasons ekka....

aduma tharame dual monitors nathnam me time eka yanawa.....dual monitors nam me time eka yanawa kiyala.....

aththatama mata nam dual monitor nathnam wada karanna ba......mawa maara widiyata slow wenawa.....​
mehemai ban. ape eka owa kiyaddi muna kalu karagannawa. kutu kutu gala arawa mewa kiyanawa. minihath pressure eke inne. ethakota miniha ekka hodin katha karala beraganna ba. ekai case eka.

අපේ එකාත් එහෙම තමා බන් මරවල කොහොම හරි වැඩේ කර ගන්න බලන්නේ ඒත් මම නම් මට අදාල නැති දේ කරන්න බාර ගන්නෙම නැහැ කෙලින්ම බැහැ කියනවා ඔය සීන් නිසාම මේ සැරේ ජනවාරි මගේ පඩි වැඩි උනේ 2500ය් .අනෙක් උන්ගේ 5000 න් ඉහල .ඕව ගණන් ගන්න එපා බන් හැමෝටම පොදු ප්‍රශ්න
ow ban hamotama podui. but eka ekkenage wida dara ganime shakthiya wenas ne ban. mage nam zero da koheda.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - විශ්වාසනීය චිත්තවේගී සහය.

ක්ෂණික ඇමතුම් 0112 - 692 909 0112 - 696 666

ඊ මේල් [email protected]
thanks machan. mama hoyala balannam me ganawa

පැහැදිලි කරලා කියහන් "පැයෙන් දෙන්න බෑ ඕයි!" කියල නෙවෙයි "මේක මං කරපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි නෙ සර් ඉතිං කියවල අවුල් ටික තේරුම් අරං වැඩේ කරන්න ඕන, ට්‍රයි එකක් දෙන්නම් හැබැයි පැයකින් නම් බැරිවෙයි මට හිතෙන්නෙ" කියල කූල් එකේ වෙලාව අරං කරන්න තියෙන්නෙ :yes:
he he ehemath karanawa ban.eth dan dead line inne. ekai case eka.

නොබැඳ ඉඳපං :yes: :yes:
uba ithin hama welema kiyanne okane.
mata badinna ona na ban. gedara ayatai mawa bandanna ona
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
uba ithin hama welema kiyanne okane.
mata badinna ona na ban. gedara ayatai mawa bandanna ona

ගෙදර අයට පැහැදිලි කල්ල දීපං බඳින එක නෙමේ ජීවිතේ කියල :yes: :yes:
ගොඩාක්ම බල කරන්න ආවොත් කියපං උඹ සමලිංගික වැඩිය බල කරන්න ආවොත් කොල්ලෙක් එක්ක පැනල යනව කියල ගෙදර අය භය වෙලා බඳින්නැතුව ඉන්න කියයි :baffled: :baffled:
 

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Eka digata wada karan nathuwa niwaduwak aran kohe hari palayan... mind eka relax karaganna..
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    පැහැදිලි කරලා කියහන් "පැයෙන් දෙන්න බෑ ඕයි!" කියල නෙවෙයි "මේක මං කරපු ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි නෙ සර් ඉතිං කියවල අවුල් ටික තේරුම් අරං වැඩේ කරන්න ඕන, ට්‍රයි එකක් දෙන්නම් හැබැයි පැයකින් නම් බැරිවෙයි මට හිතෙන්නෙ" කියල කූල් එකේ වෙලාව අරං කරන්න තියෙන්නෙ :yes:

    :yes::yes:
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය ගමන් වෙන ජොබ් එකක් බලපන්..එත් මන් දන්නා තරමින් හැම IT company එකකම බලන්නේ මරවලා වැඩ ගන්න..

    එකනේ මන් ice පාරක් ගහගෙන freelancer කරන්නේ
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    6f3162375e9863f055097187055417c0_1301790359001png-i-know-that-feel-meme_976-548.png
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය ගමන් වෙන ජොබ් එකක් බලපන්..එත් මන් දන්නා තරමින් හැම IT company එකකම බලන්නේ මරවලා වැඩ ගන්න..

    එකනේ මන් ice පාරක් ගහගෙන freelancer කරන්නේ

    මටත් ආසයි උඹ වගේ වෙන්න :sorry::sorry:
    උඹ දවසට පැය කීයක් වැඩ ක්රන්වද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොඩක් තැන්වල ලොක්කෝ ඔහොම තමයි බන්.
    එහෙමත් එකෙක් තමයි ෆිට් එකෙන් වැඩේ කරගන්ඩ බලන්නේ. මට ඔය දෙකටම හොද අත්දැකීම් තියනවා.

    ඒ දවස්වල ඔෆිස් යන්ඩ උදේට නැගිටිනවා කියද්දීත් මරන්ඩ එක්කන් යනවා වගේ.
    කිසිම ආසාවක් නෑ. බැරිම තැන වෙන තැනක් හොයාගත්තා.

    දැන් නම් එහෙම කිසිම අවුලක් නෑ.
    ඉක්මනට තැන මාරු කරන්ඩ බලපන්.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    na ban me office eke wada nisa ban.
    wada nisath newei ban me boss nisa.
    u ban welawakata hodai.
    welawata mara widiyata pressure karanawa ban.
    samahara wada deela payen denna kiyanawa ban.
    me utte machine ekath slow.
    anika mama karapu project ekakuth newei.
    kiyawala balala therum aran karannath one.
    epa wenawa ban

    පුලුවන්නම් කරගනින් කියලා අයින් වෙයන් බන්.
    ඔය එක එක සක්කිලින්ගේ රෙස්පට් බලන්න නෙවෙයි අපේ අම්මලා අප්පච්චිලා අපිව හදලා තියෙන්නේ.
    උඹ තාම බැඳලත් නෑනේ.
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පුලුවන්නම් කරගනින් කියලා අයින් වෙයන් බන්.
    ඔය එක එක සක්කිලින්ගේ රෙස්පට් බලන්න නෙවෙයි අපේ අම්මලා අප්පච්චිලා අපිව හදලා තියෙන්නේ.
    උඹ තාම බැඳලත් නෑනේ.
    :yes: :yes: :yes:
    මම නම් කරන්නේ මේක තමයි. :angry:
    මොන තරම් සල්ලි ප්‍රශ්න තිබුණත් එක එකාට ඕනේ විදියට වැඩ කරන්නේ නෑ. :no:
    කෙලින්ම අස් වෙනවා කිව්වාම බලන්න ඕනේ උන්ගේ මූණු වල හැටි. :lol:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    :yes: :yes: :yes:
    මම නම් කරන්නේ මේක තමයි. :angry:
    මොන තරම් සල්ලි ප්‍රශ්න තිබුණත් එක එකාට ඕනේ විදියට වැඩ කරන්නේ නෑ. :no:
    කෙලින්ම අස් වෙනවා කිව්වාම බලන්න ඕනේ උන්ගේ මූණු වල හැටි. :lol:

    sira bun
    mamat ehema tamai
    manusakamata salakana podi company one taram tiyenawa bun
     
    • Like
    Reactions: Dishta Didin

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කුල් වෙන්න වෙලා යනවා තමා බන්
    එකට තමා පුරුදු වෙන්න ඕනා
    පුඑඋදු උනාම ඉක්මනට පුළුවන්
    භාවනාව කියන්නේ එකට
     

    Nigelrr

    Banned
  • Feb 8, 2017
    443
    13
    18
    machan bawana karahan

    කුල් වෙන්න වෙලා යනවා තමා බන්
    එකට තමා පුරුදු වෙන්න ඕනා
    පුඑඋදු උනාම ඉක්මනට පුළුවන්
    භාවනාව කියන්නේ එකට

    hemadetama bawana kara kara idala hariyanne ne ban.action according to the situation.dan army eka prabakaran issaraha bawana kara kara hitiyanan api mehema idiyda.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචං උබ perfectionist කෙනෙක්ද? when its come to design and develop stuff? උබ ඩිසයින් එකක් හරි ඩිවලොප්මන්ට් එකක් කරද්දි පොඩි දේ ගැනත් සෑහෙන්න හිතල හොදම විදියට කරන්න ට්‍රයි කරන කෙනෙද්ද? එහෙම අයට ප්‍රශර් එක කොහෙමත් එනව. :P