යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය

siripala

Member
Oct 10, 2006
2,869
442
0
යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය

යුක්රේනයේ යුද ටැංකි සුසාන භූමිය

140304115350_ukrainian_tank_caters-01.jpg


නැගෙනහිර යුක්රේනයේ හර්කොෆ් නගරයේ 'සුසානයේ' අත් හැර දමා තිබෙන මල බැඳුනු යුද ටැංකි.

140304115352_ukrainian_tank_caters-1.jpg


කලෙක යුද ටැංකි පිළිසකර කළ ස්ථානයක් වූ මෙම ඩිපෝව දැන් යුද ටැංකි අත් හැර දමන ස්ථානයක් බවට පත් වෙලා.

140304115354_ukrainian_tank_caters-2.jpg


'යුද ටැංකි සුසානය' පිළිබඳව මිතුරෙකුගෙන් අසා දැන ගැනීමෙන් අනතුරුව, 18 හැවිරිදි ඡායාරූප ශිල්පී පත්වෙල් ඉත්කින් එය සොයා ගැනීම පිණිස මාස ගණනක් උත්සාහ කළේය.

140304115358_ukrainian_tank_caters-4.jpg


"ඇතුලට ආවට පස්සේ මම පැය දෙකක් තිස්සේ ඒක පුරා ඇවිද්ද," බව පත්වෙල් ඉත්කින් පවසයි.

140304115356_ukrainian_tank_caters-3.jpg


"නිකම් හිතන්න. යුද ටැංකි 400 ක් එක තැනක. පේලියෙන් පේලියට අත් හැරලා දාල?"

140304115405_ukrainian_tank_caters-7.jpg


"ඒකට ආරක්ෂාව දාල තියෙන්නේ ඒත් මම යන කොට එතන කවුරුවත් හිටියේ නෑ."

140304115403_ukrainian_tank_caters-6.jpg


"මම මාස ගාණක් තිස්සේ මේක හොයා ගන්න උත්සාහ කළා."

140304115407_ukrainian_tank_caters-8.jpg


"ඒ කාලේ මෙතන මාසෙකට යුද ටැංකි 60 කට වැඩිය පිළිසකර කළා. ඒත් දැන් මේ සේරම අත් හැර දාල."
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,341
    113
    යකඩ වලට විකුනන්න තියෙන්නේ.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔය දෙවනි ලෝක යුද්ධය කලෙ හදපුවාද බන්?
    අම්මෝ.. ඔය වගේ ගොඩක් එව්වා තැන් තියනවා නේද එහෙ?
    ඇමෙරිකන් කාරයෝ ඇහැ ගහන් ඉන්නේ ඔව්වා වලට කෙලින්න තමා...
    TFS +
     
    • Like
    Reactions: siripala

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    ඔය දිරච්ච යකඩ ගොඩවල් වලට කවුද බන් ඇහැ ගහගෙන ඉන්නේ. ඇහැ ගැහුවොහ් ඉතින් යකඩ බඩු එක්කාසු කරන උන් වීතරයි. බොහෝදුරට මේවා ඒ කාලේ ඇෆ්ගනිස්තාන් යුද්ධයට යොදාගත් ඒවා සහ කාලයත් සමග කල් ඉකුත් උන ඒවා වෙන්න පුළුවනි.



    ඔය දෙවනි ලෝක යුද්ධය කලෙ හදපුවාද බන්?
    අම්මෝ.. ඔය වගේ ගොඩක් එව්වා තැන් තියනවා නේද එහෙ?
    ඇමෙරිකන් කාරයෝ ඇහැ ගහන් ඉන්නේ ඔව්වා වලට කෙලින්න තමා...
    TFS +
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Rep+ added

    ඔය දෙවනි ලෝක යුද්ධය කලෙ හදපුවාද බන්?
    අම්මෝ.. ඔය වගේ ගොඩක් එව්වා තැන් තියනවා නේද එහෙ?
    ඇමෙරිකන් කාරයෝ ඇහැ ගහන් ඉන්නේ ඔව්වා වලට කෙලින්න තමා...
    TFS +
     

    cannabis

    Member
    Jan 23, 2014
    196
    30
    0
    මෙහෙ අපේ වැඩර්ලට සෙට් උනානම් හදනවා මේවා සුපිරියටම.....පෙනෙන විදිහට මේවා ආයමත් පාවිච්චි කරන්න පුළුවන්....මිනිස්සු මරන්න ගන්න දෙයක් හින්ද ඇත එරල දාපු එකම හොඳයි...මීට කලිනුත් රුසියාවේ මෙහෙම අතෑරලා දල තිබුන යුද්ද ටැංකි වගයක් හම්බවුනාලු....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපේ රටේ නම් ලොකු ලොකු මාමලා ටිකර ඕව ඉන්දියාවට යකඩ වලට විකුණල දායි.
    REP+4
     
    • Like
    Reactions: siripala

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොඳ thread එකක්.. නියමයි... :yes: (+)
    බලන්න හිතෙන දෙයක් දැම්මමද මංදා! :D

    අර පහුගිය දවස් වල ඔට්ටු දාල වෙච්ච අකරතැබ්බය නිසා වෙන්න ඇති.:lol:

    කොහොම කොහොම හරි හොඳ දෙයක් දානවනම් හොඳයි.:yes:
     
    Last edited: