අර පහුගිය දවස් වල ඔට්ටු දාල වෙච්ච අකරතැබ්බය නිසා වෙන්න ඇති.
කොහොම කොහොම හරි හොඳ දෙයක් දානවනම් හොඳයි.
මට අදහාගන්නත් බැරි උනා! 
අර පහුගිය දවස් වල ඔට්ටු දාල වෙච්ච අකරතැබ්බය නිසා වෙන්න ඇති.
කොහොම කොහොම හරි හොඳ දෙයක් දානවනම් හොඳයි.
"මම මාස ගාණක් තිස්සේ මේක හොයා ගන්න උත්සාහ කළා."

අහ් බන් මු මෙව්වා ෆොටෝ ගහන්නත් ගිහිල්ලා කියලාද මේ කියන්නේ![]()

ඔය දෙවනි ලෝක යුද්ධය කලෙ හදපුවාද බන්?
අම්මෝ.. ඔය වගේ ගොඩක් එව්වා තැන් තියනවා නේද එහෙ?
ඇමෙරිකන් කාරයෝ ඇහැ ගහන් ඉන්නේ ඔව්වා වලට කෙලින්න තමා...
TFS +

ලෝක යුද්දෙ අන්තිම කාලෙ මුලින්ම හදපු මොඩක් එකක් ඒක