යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අර පහුගිය දවස් වල ඔට්ටු දාල වෙච්ච අකරතැබ්බය නිසා වෙන්න ඇති.:lol:

කොහොම කොහොම හරි හොඳ දෙයක් දානවනම් හොඳයි.:yes:

සිරාවට! :lol: මට අදහාගන්නත් බැරි උනා! :rofl:
 

aruna47

Well-known member
  • අර පහුගිය දවස් වල ඔට්ටු දාල වෙච්ච අකරතැබ්බය නිසා වෙන්න ඇති.:lol:

    කොහොම කොහොම හරි හොඳ දෙයක් දානවනම් හොඳයි.:yes:

    "මම මාස ගාණක් තිස්සේ මේක හොයා ගන්න උත්සාහ කළා."

    අහ් බන් මු මෙව්වා ෆොටෝ ගහන්නත් ගිහිල්ලා කියලාද මේ කියන්නේ :oo:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඕව්වා නිසා මිනිස් ජීවිත කීයක් විනාශ වෙලා ඇත්ද?
     

    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ලන්කාවෙ එවුන් දන්නවානම් ඔකත් යකඩ වලට විකුනනව බන්!
    :lol::lol::lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඔය දෙවනි ලෝක යුද්ධය කලෙ හදපුවාද බන්?
    අම්මෝ.. ඔය වගේ ගොඩක් එව්වා තැන් තියනවා නේද එහෙ?
    ඇමෙරිකන් කාරයෝ ඇහැ ගහන් ඉන්නේ ඔව්වා වලට කෙලින්න තමා...
    TFS +

    :no::no::no:

    නෑ ඔය තියෙන්නෙ T72 මොඩල් ටෑන්ක්. ඔව්ව තාක්ශනෙන් දියුනු මොඩල්. අපේ රටේ තියෙන්නෙ ඔයිටත් පරන එව්ව. කොමිස් ගහල ඔව්වගෙ ගානට ගෙනල්ල තියෙන්නෙ T54/55 මොඩල් එක . අදටත් එව්ව තියෙන්නෙ :angry::angry: ලෝක යුද්දෙ අන්තිම කාලෙ මුලින්ම හදපු මොඩක් එකක් ඒක:rolleyes: