යුක්රේනයේ-යුද-ටැංකි-සුසාන-භූමිය

siripala

Member
Oct 10, 2006
2,869
442
0

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අපරාදේ බන් මේවා.....මේවා රිසයිකල් කරලා මොනවා හරි ආයෙත් කරන්න පුළුවන්නේ ,
    යකෝ අපේ වත්තක සැමන් ටින් එකක්වත් තියෙන්නේ නැහැ , නාඩාර් ලා උස්සන් යනවා , මේවා දැක්කම අත්ටටම අපරාදයක්
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    USSR වලට අයිති දේවල් අයෙත් USSR වගේ power එකක් russia පැත්තට එයි කියල බයට තමයි america අනික් රටවල් කොටවන්නේ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙවා අයෙ හදලා ගන්න බැරිද බං? මටනම් පෙනෙන්නෙ බැරිකමක් නෑ කියලා.