ඇත්තම කතාව ඇවිල්ලා දැන් මේ වෙනකොට රුසියාවට ඇඩිලා ඉන්නේ. කර්ස්ක් කියන්නේ මොස්කව් වලට අල්ලපු පලාත. කිලෝමීටර් තිහක් කියන්නේ දැන් මොස්කව් පේන දුර. හෙට අනිද්දා වෙනකොට අල්ල ගන්න පුළුවන් වෙයි මොස්කව් ම. මේ වෙනකොට රුසියාව දොනබාස් වල හිරවෙලාම ඉන්නේ. සවල් වලින් යුද්ධ කරන සෙට් එකක් කොහේ නවත්තන්නද යුක්‍රේනය වගේ හයි ටෙක් රටක්. ඊයේ චැලෙන්ජර් ටෑන්ක් දාලා ගහලලු රුසියන් ලාන්සියර් කියන ඩ්‍රෝන් කබලට හික් ගැලවෙන්න.

අනික යුක්රේන් විතරක් නෙමෙයි නේ..උන්ට සපෝට් කරන උන්ටවත් නිකමට හිතෙන්නේවත් නැහැ කියන්නේ..
theerunaaa 
