යුක්රේනෙට උපදෙසක්‌

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,063
    27,716
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අච්චර පෝලිමට මහ පාරේ ලස්සනට අරුන්ගේ යුද්ධ ටැංකි, ට්‍රක් තියෙනවා කිලෝමීටර් 40ක් දුරට. ජෙට් 5ක් විතර යවලා ඔක්කොම ෆ්ලැට් කරලා දාන්න පුළුවන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අච්චර පෝලිමට මහ පාරේ ලස්සනට අරුන්ගේ යුද්ධ ටැංකි, ට්‍රක් තියෙනවා කිලෝමීටර් 40ක් දුරට. ජෙට් 5ක් විතර යවලා ඔක්කොම ෆ්ලැට් කරලා දාන්න පුළුවන්නේ.
    ඇයි අර ඩ්‍රෝන් දාල කෙලින්නේ ටර්කි වලින් දුන්න . අනිකා අර පොලන්ඩ් වල ඉදල ෆයිට් කරන කියෙව් ගෝස්ට් ඌත් නෙලනව. ඒක කිලෝමීටර් 40 විතර දිග එකක් ඉතින් ඒමයි කියකා ගහන්නත් බෑ.
     
    • Haha
    Reactions: usa_nihaal

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුක්ක්‍රේන් හමුදාපතිකම උබට දෙන්ඩ තිබ්බෙ, එහෙනම් රුසියාවම ඉවරයි මෙලහට.🤭🤭
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    Fresh Off The Boat Reaction GIF
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    pons ewa defend karanna russian air force eka innawa..

    ewata gahanawa thiya kiev bera ganna baruwa inne..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි අර ඩ්‍රෝන් දාල කෙලින්නේ ටර්කි වලින් දුන්න . අනිකා අර පොලන්ඩ් වල ඉදල ෆයිට් කරන කියෙව් ගෝස්ට් ඌත් නෙලනව. ඒක කිලෝමීටර් 40 විතර දිග එකක් ඉතින් ඒමයි කියකා ගහන්නත් බෑ.
    ඔව් දුන්න ඩෝන් වලින් එඩිට් කරල ලස්සනට ,🤣🤣🤣🤣 ගෝස්ට් මලා කියල උදේ පොන්න @ruchira55 තෙර්ඩ් එකක් දාල තිබ්බෙ දැක්කෙ නැද්ද??, පස්සෙ ගෝස්ට්ල වැඩි උනා ඒක වෙනම දෙයක්.🤣🤣🤭
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    otana wena mokak hari gemak tiyanawa bn. putintath puluwan kelawelama yanna gahanna. miniha gahanneth na ehema. muntath puluwan oya convoy ekata arti hari gahanna. ehemath na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඔව් දුන්න ඩෝන් වලින් එඩිට් කරල ලස්සනට ,🤣🤣🤣🤣 ගෝස්ට් මලා කියල උදේ පොන්න @ruchira55 තෙර්ඩ් එකක් දාල තිබ්බෙ දැක්කෙ නැද්ද??, පස්සෙ ගෝස්ට්ල වැඩි උනා ඒක වෙනම දෙයක්.🤣🤣🤭
    කොහෙන් හරි ඇවිත් මෝඩ කමෙන්ට් එකක් දාල උබම හිනා වෙලා පලයන් ගොබ්බයා
     
    • Haha
    Reactions: dilann