අච්චර පෝලිමට මහ පාරේ ලස්සනට අරුන්ගේ යුද්ධ ටැංකි, ට්‍රක් තියෙනවා කිලෝමීටර් 40ක් දුරට. ජෙට් 5ක් විතර යවලා ඔක්කොම ෆ්ලැට් කරලා දාන්න පුළුවන්නේ.
ඇයි අර ඩ්‍රෝන් දාල කෙලින්නේ ටර්කි වලින් දුන්න . අනිකා අර පොලන්ඩ් වල ඉදල ෆයිට් කරන කියෙව් ගෝස්ට් ඌත් නෙලනව. ඒක කිලෝමීටර් 40 විතර දිග එකක් ඉතින් ඒමයි කියකා ගහන්නත් බෑ.අච්චර පෝලිමට මහ පාරේ ලස්සනට අරුන්ගේ යුද්ධ ටැංකි, ට්‍රක් තියෙනවා කිලෝමීටර් 40ක් දුරට. ජෙට් 5ක් විතර යවලා ඔක්කොම ෆ්ලැට් කරලා දාන්න පුළුවන්නේ.
ඔව් දුන්න ඩෝන් වලින් එඩිට් කරල ලස්සනට ,ඇයි අර ඩ්‍රෝන් දාල කෙලින්නේ ටර්කි වලින් දුන්න . අනිකා අර පොලන්ඩ් වල ඉදල ෆයිට් කරන කියෙව් ගෝස්ට් ඌත් නෙලනව. ඒක කිලෝමීටර් 40 විතර දිග එකක් ඉතින් ඒමයි කියකා ගහන්නත් බෑ.
කොහෙන් හරි ඇවිත් මෝඩ කමෙන්ට් එකක් දාල උබම හිනා වෙලා පලයන් ගොබ්බයාඔව් දුන්න ඩෝන් වලින් එඩිට් කරල ලස්සනට ,ගෝස්ට් මලා කියල උදේ පොන්න @ruchira55 තෙර්ඩ් එකක් දාල තිබ්බෙ දැක්කෙ නැද්ද??, පස්සෙ ගෝස්ට්ල වැඩි උනා ඒක වෙනම දෙයක්.
![]()