කිසිම ඉතිහාස කතාවක හෝ කාලින ලියවිල්ලක එහෙම යුදෙවන්ගේ සදහනක් වෙන්නේ නැහැ. අපේ රටට එකම යුදෙව් සම්බන්දය තමයි ඊශ්‍රායිලය පිහිටුවීමට පලස්තීන බුමිය තෝරාගන්නට පෙර යෝජනවෙලා තිබ්බේ ලංකාවලු. එත් එක වාසනාවකට වගේ සිද්දවෙලා නැහැ. එහෙමනම අපිට වෙන්නේ පල්ස්තිනෙට හපන් වැඩක්,
ඕව බොරු කතා බන් ඔක්කොම.
එහෙම ඔප්පු කරන්ඩ පුලුවන්නන් එලනෙ...ඊස්රායල් රොක්ස්.....![]()


යුදෙව්වො හුගක් දක්ෂයි ඒක හින්ද එයාල එහෙම දේවල් කරා වෙන්නත් පුලුවන්. මන් හිතන්නෙ අපේ රජවරු අන්තපුරවලට යුදෙව් කාන්තාවන් ගෙන්නන්න ඇති.

දුකද බෞද්ධයොන්ගේ ශිෂ්ටාචාරය දැක්කම?
ආස ඇති නේද කුරුසයෝ ඇවිත් කරයි කියල ඔප්පු කරන්න


---Svabava darmaya visin vatina dey aduven denne. Ekai world eke MODAYO[FOOLISH] VADIYEN INNE. BUDDHIMATH AYA ADUVEN INNE. VADIYEN INNA MODAYO VADIYEN MODA AGAM ADAHANAVA. SULUWEN INNA BUDDHIMATH AYA BUDDHIMATH BUDDHISM PILIGANNAVA. WORLD EKE BORALU GAL VADIYEN THIYENNE. MANIK [GEMS] GAL ADUVEN THIYENNE.බොරුවට කැ ගන්ඩ එපා මලෙ රොම කතොලික අයත් එකක ගත්ත්හම බුඩිස්ට් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් ලොකයෙ. උබලැ බුදු දහම ඔච්චර හොද එකක් නම් ඇයි බන් ලොකෙන් පොඩි ප්‍රමානයක් එක අදහන්නෙ.![]()
දෙයක් කිව්වහම තේරුම් ගනින් ජෝක් එකට ගන්නෙ නැතුව. මන් කිව්වෙ වෙන්න පුලුවන් දේ.
ඔව් ඒකනම් වෙන්න පුලුවන්.. යුදෙව්වො බලන් ඉද්දිම අරින්න ඇති..![]()
දෙයක් කිව්වහම තේරුම් ගනින් ජෝක් එකට ගන්නෙ නැතුව. මන් කිව්වෙ වෙන්න පුලුවන් දේ.

ඒක වෙන්න බැරිද? හැබැයි යුරෝපෙ චීනෙ ඊශ්‍රායල් ගෑනු එක්ක බැලුවහම ඉන්දියාවෙ ගෑනුන්ගෙත් ගන්න දෙයක් නෑ. උන් ලස්සන වෙලා තියෙන්නෙ මේකප් එකට.
ඒ උඹ කියන අර ලංකාවෙ කෙල්ලො කැතයි පිටරට කෙල්ලො ලස්සනයි කියල , සිරාවට ඒක තමයි රාවණා ඉන්දියාවට ගිහින් සීතාව ගෙනාවෙ ,ඌට ලංකාවෙන් ගෑණියෙක් හොයාගන්න බැරි වෙන්න ඇති...![]()
බොරුවට කැ ගන්ඩ එපා මලෙ රොම කතොලික අයත් එකක ගත්ත්හම බුඩිස්ට් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් ලොකයෙ. උබලැ බුදු දහම ඔච්චර හොද එකක් නම් ඇයි බන් ලොකෙන් පොඩි ප්‍රමානයක් එක අදහන්නෙ.![]()



ඉතින් බන් යකුනේ මෙ ලගදි හදපු රම්බඩගල්ලෙ පිලිමවහන්සෙ හැදුවෙත් ඉන්දියන් උන් තමා ලංකාඑන් උන් කරයි. හින්දු ජාතිකයො ත්මයි මෙවා හදන්නේ

මම නම් අහලා තියෙන්නේ ඹකේ අනික් පැත්ත ලංකාවෙන් පිට රටවල් වලට එක්කන් ගියා කියලා වැව් එහේම හදන්න
