යුදෙව්වන්ගේ කැරි වැඩ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    යුදෙව්වො හුගක් දක්ෂයි ඒක හින්ද එයාල එහෙම දේවල් කරා වෙන්නත් පුලුවන්. මන් හිතන්නෙ අපේ රජවරු අන්තපුරවලට යුදෙව් කාන්තාවන් ගෙන්නන්න ඇති.
     
    • Like
    Reactions: sika2

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ඕවා මොනවද පහුගිය දවසක මව්බිම පත්තරේ දාලා තිබුනෙ bank of kandy කියලා බැංකුවකුයි bank of ceylon එකයි පටන් ගත්තෙ එක්දහස් අටසිය තිස් හතලිස් ගනන් වල කියලා. ඇත්ත බොරුව හොයලා බලන්න නොදන්න මාධ්‍යවේදින් ලංකාවට අලුතින් ඉතිහාසය ලියද්දි මේවා බලාපොරොත්තු වෙන්න ඕන.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කිසිම ඉතිහාස කතාවක හෝ කාලින ලියවිල්ලක එහෙම යුදෙවන්ගේ සදහනක් වෙන්නේ නැහැ. අපේ රටට එකම යුදෙව් සම්බන්දය තමයි ඊශ්‍රායිලය පිහිටුවීමට පලස්තීන බුමිය තෝරාගන්නට පෙර යෝජනවෙලා තිබ්බේ ලංකාවලු. එත් එක වාසනාවකට වගේ සිද්දවෙලා නැහැ. එහෙමනම අපිට වෙන්නේ පල්ස්තිනෙට හපන් වැඩක්,

    ඕව බොරු කතා බන් ඔක්කොම.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔව් බන් ඕව බොරු කතා උබල ගනන් ගන්ඩ එපා ඕව...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama ahala thiyenne, India vala buildings hadanna, Lankave talents la , india valata genna gattha kiyala.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම ඔප්පු කරන්ඩ පුලුවන්නන් එලනෙ...ඊස්‍රායල් රොක්ස්..... :cool:

    ඕවා අවුරුදු දහස් ගානකට කලින් සින්හල බවුද්දයෝ හැදුවේ බන්.. :)
    උබලගේ වගේ 15න් 20න් කෙලවෙලා නැතිවෙන්න නෙවෙයි ඕවා හැදුවේ.. :D

    යුදෙව්වො හුගක් දක්ෂයි ඒක හින්ද එයාල එහෙම දේවල් කරා වෙන්නත් පුලුවන්. මන් හිතන්නෙ අපේ රජවරු අන්තපුරවලට යුදෙව් කාන්තාවන් ගෙන්නන්න ඇති.

    ඔව් ඒකනම් වෙන්න පුලුවන්.. යුදෙව්වො බලන් ඉද්දිම අරින්න ඇති.. :baffled:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    ඉතින් බන් යකුනේ මෙ ලගදි හදපු රම්බඩගල්ලෙ පිලිමවහන්සෙ හැදුවෙත් ඉන්දියන් උන් තමා ලංකාඑන් උන් කරයි. හින්දු ජාතිකයො ත්මයි මෙවා හදන්නේ
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    දුකද බෞද්ධයොන්ගේ ශිෂ්ටාචාරය දැක්කම?:rofl:

    ආස ඇති නේද කුරුසයෝ ඇවිත් කරයි කියල ඔප්පු කරන්න :lol:

    බොරුවට කැ ගන්ඩ එපා මලෙ රොම කතොලික අයත් එකක ගත්ත්හම බුඩිස්ට් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් ලොකයෙ. උබලැ බුදු දහම ඔච්චර හොද එකක් නම් ඇයි බන් ලොකෙන් පොඩි ප්‍රමානයක් එක අදහන්නෙ.:lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    බොරුවට කැ ගන්ඩ එපා මලෙ රොම කතොලික අයත් එකක ගත්ත්හම බුඩිස්ට් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් ලොකයෙ. උබලැ බුදු දහම ඔච්චර හොද එකක් නම් ඇයි බන් ලොකෙන් පොඩි ප්‍රමානයක් එක අදහන්නෙ.:lol::lol:
    ---Svabava darmaya visin vatina dey aduven denne. Ekai world eke MODAYO[FOOLISH] VADIYEN INNE. BUDDHIMATH AYA ADUVEN INNE. VADIYEN INNA MODAYO VADIYEN MODA AGAM ADAHANAVA. SULUWEN INNA BUDDHIMATH AYA BUDDHIMATH BUDDHISM PILIGANNAVA. WORLD EKE BORALU GAL VADIYEN THIYENNE. MANIK [GEMS] GAL ADUVEN THIYENNE.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඔව් ඒකනම් වෙන්න පුලුවන්.. යුදෙව්වො බලන් ඉද්දිම අරින්න ඇති.. :baffled:
    දෙයක් කිව්වහම තේරුම් ගනින් ජෝක් එකට ගන්නෙ නැතුව. මන් කිව්වෙ වෙන්න පුලුවන් දේ.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දෙයක් කිව්වහම තේරුම් ගනින් ජෝක් එකට ගන්නෙ නැතුව. මන් කිව්වෙ වෙන්න පුලුවන් දේ.

    ඒ උඹ කියන අර ලංකාවෙ කෙල්ලො කැතයි පිටරට කෙල්ලො ලස්සනයි කියල , සිරාවට ඒක තමයි රාවණා ඉන්දියාවට ගිහින් සීතාව ගෙනාවෙ ,ඌට ලංකාවෙන් ගෑණියෙක් හොයාගන්න බැරි වෙන්න ඇති...
    :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ඒ උඹ කියන අර ලංකාවෙ කෙල්ලො කැතයි පිටරට කෙල්ලො ලස්සනයි කියල , සිරාවට ඒක තමයි රාවණා ඉන්දියාවට ගිහින් සීතාව ගෙනාවෙ ,ඌට ලංකාවෙන් ගෑණියෙක් හොයාගන්න බැරි වෙන්න ඇති...
    :dull:
    ඒක වෙන්න බැරිද? හැබැයි යුරෝපෙ චීනෙ ඊශ්‍රායල් ගෑනු එක්ක බැලුවහම ඉන්දියාවෙ ගෑනුන්ගෙත් ගන්න දෙයක් නෑ. උන් ලස්සන වෙලා තියෙන්නෙ මේකප් එකට.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බොරුවට කැ ගන්ඩ එපා මලෙ රොම කතොලික අයත් එකක ගත්ත්හම බුඩිස්ට් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් ලොකයෙ. උබලැ බුදු දහම ඔච්චර හොද එකක් නම් ඇයි බන් ලොකෙන් පොඩි ප්‍රමානයක් එක අදහන්නෙ.:lol::lol:

    අනේ ගොනෝ උඔ මේ ලොක ඉතිහාසය ගැන කිසිම දෙයක් දන්නැති තොත්ත බබෙක්.

    යකෝ, මුසල්මානුව ලොකෙම තමන්ගේ අගම පතුරවන්න මිනිස්සු කිදාහක්නන් මැරුවද වෙහෙර විහාර කියක්නන් විනාසකරාද මහ ලොකු අවිහින්සාවාදය තොපිලගේ.. තොපිලගේ අගම ලෝකේ වියාප්ත කෙරෙව්වා බලෙන් මිනිස්සුන්ට පීඩාකරලා.. එකයි අද තම්බියයි කුරස කාරයයි වැඩියෙන් ලෝකේ ඉන්නේ. ඉස්සර අසියාවේ පුරාම විතරක් නෙමේ අරාබිකරයේත් බුද්ධහගම ව්‍යාප්ත වෙලා තිබ්බා තෝදන් රෙද්ද... ...:angry::angry::angry:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් අහලා තියෙන්නේ ඹකේ අනික් පැත්ත ලංකාවෙන් පිට රටවල් වලට එක්කන් ගියා කියලා වැව් එහේම හදන්න
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් බන් යකුනේ මෙ ලගදි හදපු රම්බඩගල්ලෙ පිලිමවහන්සෙ හැදුවෙත් ඉන්දියන් උන් තමා ලංකාඑන් උන් කරයි. හින්දු ජාතිකයො ත්මයි මෙවා හදන්නේ

    ඒක තමයි බන් මාත් කිව්වෙ....ඒ වගේ ඉස්සරත් එහෙම වෙන්ඩ ඇති කියල... :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මම නම් අහලා තියෙන්නේ ඹකේ අනික් පැත්ත ලංකාවෙන් පිට රටවල් වලට එක්කන් ගියා කියලා වැව් එහේම හදන්න

    ඔව් බන් තාක්ෂණික දැණුම හුවමාරු කර ගැනීමක් වෙලා ඇති ඉස්සරත් දැනුත් එහෙම වෙනවනෙ මෙහෙන් යනව මෙහෙට එනව... :)