යුදෙව්වන්ගේ දෙවියන් වෙනුවෙන් මේ වෙනකන් දේව මන්දිර දෙකක් ගොඩනගලා තියෙනවා මේ මේ මෙහි දේවමන්දිර දෙකම මේ වෙනකොට විනාශ වෙලා තියෙන්නේ. යුදෙව්වන් දැන් බලන්නේ ඔවුන්ගේ තුන්වෙනි දේව මන්දිරය ගොඩ නඟන්න. ඊට කලින් අපි බලමු කලින් තිබ්බ මොනාද උනේ කියල.
දාවිත් රජුගේ පුතා වන සොලමන් යුදෙව් දෙවියන් වෙනුවෙන් දේව මන්දිරයක් ඉරි කරනු ලැබුවා අඩි 180 ක් දිග අඩි අනූවක් palada අඩි 50ක් උස මේ දේව මන්දිරය ඉදිකලේ ජෙරුසලම නගරයේ.
මේ දේව මන්දිරය ගොඩ නැඟුවේ යුදෙව් ශ්‍රමයෙන් නෙවෙයි. සොලමන් නම් වූ පාපකාරී රජු විසින් අනෙකුත් ප්‍රදේශවලට පහරදී අල්ලා ගන්නා ලද වහලුන්ගේ ශ්‍රමයෙන්. මන්දිරයේ තියෙන ලී කොටන් ගොඩක්ම ගත්තෙ හිරාන් දේශයෙන්.
දේව මන්දිරය හදලා ඉවර වුණු ගමන් සොලමන් රජු යුදෙව් දෙවියන් උදෙසා විශාල සත්ව බිලි පූජාවක් පවත්වලා තියෙනවා. ඒත් එක්කම දේව මන්දිරයේ වැඩකටයුතු පූජාවන් පටන් අරන් තියෙනවා.
දේව මන්දිරයේ සතුන් බිලි දෙන්න වෙනම අල්තාරයක් ගොඩනගල තිබ්බ. දෙවියන් වදින ප්‍රධානම ක්‍රමය උනේ අහිංසක සත්තු බිලිදීම. අද ඉස්ලාමයේ තියෙන සතුන් බිලිදීම එන්නෙත් ේ සම්ප්රදාය අනුව .
වෙනම කාමරයක දෙවියන් මෝසෙස්ට දුන්නු ශිලාමය දසපනත තැන්පත් කරලා තිබ්බා.
අවුරුද්දකට සැරයක් රතු එළදෙනක් පනපිටින් පුච්චලා ඒකෙන් ගන්න අළු වෙනම තැන්පත් කරලා තිබ්බා මේ අළු යුදෙව්වන් පිරිසිදු කිරීම සඳහායොදා ගත්තේ කියලා සඳහන් වෙනවා උදාහරණයකට කිව්වොත් විවාහයෙන් පිට ලිංගිකව හැසිරුනොත් දෙවියන් කෝප නොවෙන්න මේ අළු ඇඟ තවරලා පව් වලින් පිරිසිදු වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බා.
මේ සිරිත් විරිත් බැබිලෝනියානුවන් සොලමන්ගෙ දේව මන්දිරය විනාශ කරන කම්ම පවතුනයි කියලා සඳහන් වෙනවා.
හැමදාම වගේ බිලිපූජා වුණත් යුදෙව්වන්ගෙ ශුද්ධ ම ස්ථානය කියලා සැලකෙන්නේ සොලමන් විසින් ගොඩනඟන ලද මේ පලවෙනි දේව මන්දිරය.
යුදෙව්වන් විශ්වාස කරන විදියට අන් සියළු ජාතීන්ට වඩා ඔවුන් උසස්. ඒ වගේම ඊශ්‍රායලය ලෝකෙ තියෙන ශුද්ධ භූමිය කියලත් සලකනවා. ඊශ්‍රායල් ජාතීන්ගේ උසස්ම ෝත්ර හැටියට සලකන්නේ ලෙවී ගෝත්‍රය. දෙවි ගෝත්‍රයෙන් පමණයි දෙවියන් උදෙසා වෙන දේවගැති වරු එන්නෙ.
මේ දේව මන්දිරය විනාශ වෙන්නේ බැබිලෝනියානුවන් අතින්. යුදෙව්වන් ශක්තිමත්ව ඉන්නකොට ඊශ්‍රායලය වටේ තියන රාජ්‍යයන්ට පහර දීලා මංකොල්ල කන එක පුරුද්දක් කරගෙන තිබ්බේ. කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ දවසක් මේ අය බැබිලෝනියාවට අයිති ගමකට පහරදෙනවා පහර දීලා ඒ ගමේ වස්තුන් මංකොල්ලකාලා ගිහිල්ලා අවුරුද්දක් යන්න කලින් බැබිලෝනියාව ඊශ්‍රායලය ආක්‍රමණය කරනවා
------ Post added on Oct 22, 2023 at 12:00 AM------ Post added on Oct 22, 2023 at 12:07 AM
