යුදෙව්වන්ගේ දේව මන්දිරය

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    යුදෙව්වන්ගේ දෙවියන් වෙනුවෙන් මේ වෙනකන් දේව මන්දිර දෙකක් ගොඩනගලා තියෙනවා මේ මේ මෙහි දේවමන්දිර දෙකම මේ වෙනකොට විනාශ වෙලා තියෙන්නේ. යුදෙව්වන් දැන් බලන්නේ ඔවුන්ගේ තුන්වෙනි දේව මන්දිරය ගොඩ නඟන්න. ඊට කලින් අපි බලමු කලින් තිබ්බ මොනාද උනේ කියල.​

    දාවිත් රජුගේ පුතා වන සොලමන් යුදෙව් දෙවියන් වෙනුවෙන් දේව මන්දිරයක් ඉරි කරනු ලැබුවා අඩි 180 ක් දිග අඩි අනූවක් palada අඩි 50ක් උස මේ දේව මන්දිරය ඉදිකලේ ජෙරුසලම නගරයේ.​

    මේ දේව මන්දිරය ගොඩ නැඟුවේ යුදෙව් ශ්‍රමයෙන් නෙවෙයි. සොලමන් නම් වූ පාපකාරී රජු විසින් අනෙකුත් ප්‍රදේශවලට පහරදී අල්ලා ගන්නා ලද වහලුන්ගේ ශ්‍රමයෙන්. මන්දිරයේ තියෙන ලී කොටන් ගොඩක්ම ගත්තෙ හිරාන් දේශයෙන්.​

    දේව මන්දිරය හදලා ඉවර වුණු ගමන් සොලමන් රජු යුදෙව් දෙවියන් උදෙසා විශාල සත්ව බිලි පූජාවක් පවත්වලා තියෙනවා. ඒත් එක්කම දේව මන්දිරයේ වැඩකටයුතු පූජාවන් පටන් අරන් තියෙනවා.​

    දේව මන්දිරයේ සතුන් බිලි දෙන්න වෙනම අල්තාරයක් ගොඩනගල තිබ්බ. දෙවියන් වදින ප්‍රධානම ක්‍රමය උනේ අහිංසක සත්තු බිලිදීම. අද ඉස්ලාමයේ තියෙන සතුන් බිලිදීම එන්නෙත් ේ සම්ප්‍රදාය අනුව .​

    වෙනම කාමරයක දෙවියන් මෝසෙස්ට දුන්නු ශිලාමය දසපනත තැන්පත් කරලා තිබ්බා.​

    අවුරුද්දකට සැරයක් රතු එළදෙනක් පනපිටින් පුච්චලා ඒකෙන් ගන්න අළු වෙනම තැන්පත් කරලා තිබ්බා මේ අළු යුදෙව්වන් පිරිසිදු කිරීම සඳහායොදා ගත්තේ කියලා සඳහන් වෙනවා උදාහරණයකට කිව්වොත් විවාහයෙන් පිට ලිංගිකව හැසිරුනොත් දෙවියන් කෝප නොවෙන්න මේ අළු ඇඟ තවරලා පව් වලින් පිරිසිදු වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් තිබ්බා.​

    මේ සිරිත් විරිත් බැබිලෝනියානුවන් සොලමන්ගෙ දේව මන්දිරය විනාශ කරන කම්ම පවතුනයි කියලා සඳහන් වෙනවා.​

    හැමදාම වගේ බිලිපූජා වුණත් යුදෙව්වන්ගෙ ශුද්ධ ම ස්ථානය කියලා සැලකෙන්නේ සොලමන් විසින් ගොඩනඟන ලද මේ පලවෙනි දේව මන්දිරය.​

    යුදෙව්වන් විශ්වාස කරන විදියට අන් සියළු ජාතීන්ට වඩා ඔවුන් උසස්. ඒ වගේම ඊශ්‍රායලය ලෝකෙ තියෙන ශුද්ධ භූමිය කියලත් සලකනවා. ඊශ්රායල් ජාතීන්ගේ උසස්ම ෝත්‍ර හැටියට සලකන්නේ ලෙවී ගෝත්‍රය. දෙවි ගෝත්‍රයෙන් පමණයි දෙවියන් උදෙසා වෙන දේවගැති වරු එන්නෙ.​


    මේ දේව මන්දිරය විනාශ වෙන්නේ බැබිලෝනියානුවන් අතින්. යුදෙව්වන් ශක්තිමත්ව ඉන්නකොට ඊශ්‍රායලය වටේ තියන රාජ්‍යයන්ට පහර දීලා මංකොල්ල කන එක පුරුද්දක් කරගෙන තිබ්බේ. කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවා වගේ දවසක් මේ අය බැබිලෝනියාවට අයිති ගමකට පහරදෙනවා පහර දීලා ඒ ගමේ වස්තුන් මංකොල්ලකාලා ගිහිල්ලා අවුරුද්දක් යන්න කලින් බැබිලෝනියාව ඊශ්‍රායලය ආක්‍රමණය කරනවා​

    ------ Post added on Oct 22, 2023 at 12:00 AM


    ------ Post added on Oct 22, 2023 at 12:07 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒ වගේ නේද

    ජේසුවත් කුරුසෙ ඇණ ගහල බිලි පූජාවක් වුණා කියලනෙ කියන්නෙ

    එහෙනම් තම්බි මොකද රට ඉල්ලන්නේ
     
    • Haha
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් තම්බි මොකද රට ඉල්ලන්නේ
    @asanka+++ කිව්ව වගේ නියම ක්‍රිස්තියානි ආගම (කතෝලික අපිද ඇතුලත්ව) බිහිවුණේ මං හිතන්නෙ ජේසුගෙන් පස්සෙ

    යුදෙව්වො තමා හොරෙක් කියල ජේසුව මරල දැම්මෙ

    ඉස්ලාම් ආගම බිහි වුණේ ඊටත් පස්සෙනෙ..
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    @asanka+++ කිව්ව වගේ නියම ක්‍රිස්තියානි ආගම (කතෝලික අපිද ඇතුලත්ව) බිහිවුණේ මං හිතන්නෙ ජේසුගෙන් පස්සෙ

    යුදෙව්වො තමා හොරෙක් කියල ජේසුව මරල දැම්මෙ

    ඉස්ලාම් ආගම බිහි වුණේ ඊටත් පස්සෙනෙ..
    ඔව් යුදෙව්වෝ තමයි ජේසුව මරලා දැම්මෙ.

    යුදෙව්වෝ කියන්නේ දරුණු ජාතියක්
     
    • Like
    Reactions: AnuradhaRa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔව් යුදෙව්වෝ තමයි ජේසුව මරලා දැම්මෙ.

    යුදෙව්වෝ කියන්නේ දරුණු ජාතියක්

    යුදෙව්වෝ ඉවර කරලා තම්බි නවතියි ද?
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    යුදෙව්වෝ ඉවර කරලා තම්බි නවතියි ද?
    මං නම් හිතන්නේ නෑ උන්ට යුදෙව්වෝ ඉවර කරන්න පුළුවන් කියලා දැන්ම. තම්බි සෙට් එක යුදෙව්වෝ ඉවර කරද්දී ලෝකෙත් අවසන් ගමන් ගිහින් ඇති
    සමහර විට හිතෙනවා අර එකෙක් කියුවා කිරියෙම ලෝකෙ බැලන්ස් වෙන්න මෙහෙම මිනිස්සු මැරෙන්නේ කියලා ඇත්තද කියලා හිතෙනවා. ඔය මොන ජගතත් ස්වභාවධර්මයට අවනත වෙන්නම ඕන ඊට ඉහළින් මේ ලෝකේ මොන ලොක්කෙක්ට වත් බෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මං නම් හිතන්නේ නෑ උන්ට යුදෙව්වෝ ඉවර කරන්න පුළුවන් කියලා දැන්ම. තම්බි සෙට් එක යුදෙව්වෝ ඉවර කරද්දී ලෝකෙත් අවසන් ගමන් ගිහින් ඇති
    සමහර විට හිතෙනවා අර එකෙක් කියුවා කිරියෙම ලෝකෙ බැලන්ස් වෙන්න මෙහෙම මිනිස්සු මැරෙන්නේ කියලා ඇත්තද කියලා හිතෙනවා. ඔය මොන ජගතත් ස්වභාවධර්මයට අවනත වෙන්නම ඕන ඊට ඉහළින් මේ ලෝකේ මොන ලොක්කෙක්ට වත් බෑ.
    ජේසු යුදෙව් ආගම හොද පැත්තකට ගෙනාව
    නබිය මුල් ආගමට තව නපුර එකතු කෙරුව
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එතකොට ඉස්සර ඉඳන් හිටියෙ යුදෙව්වෝ ද?

    නෑ යුදෙව්වො විතරක් නෙවෙයි නේටිව් කැනනයිට් ජාතියක් වුනු පලස්තිනවරුත් හිටියා. ඒ කලේ ඉඳලම මේ යුදා කට්ටිය අනිත් ජාතින් එක්ක රණ්ඩුකරගෙන හිටියේ.... දැනට ඉතිරි පලස්තීන උන් විතරයි.. තව අශ්ධොශ් කියලා ජන කොට්ටාසයකුත් හිටියා.​

     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • නෑ යුදෙව්වො විතරක් නෙවෙයි නේටිව් කැනනයිට් ජාතියක් වුනු පලස්තිනවරුත් හිටියා. ඒ කලේ ඉඳලම මේ යුදා කට්ටිය අනිත් ජාතින් එක්ක රණ්ඩුකරගෙන හිටියේ.... දැනට ඉතිරි පලස්තීන උන් විතරයි.. තව අශ්ධොශ් කියලා ජන කොට්ටාසයකුත් හිටියා.​

    ඒ කාලෙ ඉස්ලාම් ආගම තිබුණෙ නෑනෙ :)
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    එහෙනම් තම්බි මොකද රට ඉල්ලන්නේ
    ඔටුවා ලෝකේ පුරාම කරේ ඕකානේ
    කූඩාරමට ඔලුව දාලා පස්සේ මුළු ඇගම ඇතුලත ට දාගන්නවා කූඩාරමේ ඉඩ මදිවෙනවා කූඩාරමේ ඉන්න එවුන් ඊළඟට මරනවා 😛
     
    • Like
    Reactions: Chimpanzee Putha

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කාලෙ ඉස්ලාම් ආගම තිබුණෙ නෑනෙ :)

    ඉස්ලාම් ආගමක් තිබුනේ නෑ. හැබැයි ගොඩක් ජනකොටස් ඔවුන්ටම අනන්‍ය වූ දෙවියන් එක්ක ඔය කනාන් වල හිටියා....​

     
    • Like
    Reactions: AnuradhaRa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113

    ඉස්ලාම් ආගමක් තිබුනේ නෑ. හැබැයි ගොඩක් ජනකොටස් ඔවුන්ටම අනන්‍ය වූ දෙවියන් එක්ක ඔය කනාන් වල හිටියා....​


    පස්සේ උන් තම්බි උනාද? නැත්නම් තම්බි ඇවිත් උන්ට වැඩේ දුන්නා ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,074
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජේසු යුදෙව් ආගම හොද පැත්තකට ගෙනාව
    නබිය මුල් ආගමට තව නපුර එකතු කෙරුව
    යුදෙව්වන්ට මොලේ වැඩිවෙන්නයි, ක්‍රිස්තියානින්ට ඊට වඩා අඩුවෙන්නයි, ඉස්ලාමින්ට ලෝකේ අඩුම බුද්ධිය පිහිටන්නයි හේතුව මොකක්ද?
     
    • Haha
    Reactions: AnuradhaRa