යුද ටැංකි - Corkscrew Tank

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    qlvk8AK.jpg

    සෝවියට් දේශය බිද වැටෙන්නට පෙර ලොව කිසිම රටකට නොදෙවෙනි නිර්මාණාත්මක හැකියාවන් රැසක් තිබූ රටකි.ඔවුන්ගේ හමුදාමය උපාංග,ගුවන් යානා,යුද ටැංකි,අවි ආදියේ වෙනත් කිසිම රටකට නැති විවිධත්වයක් තිබිණි.සම්ප්‍රදායිකත්වයෙන් බැහැරව විවිධාකාර දේ නිපදවන්නට ඔවුන් යොමුවුයේ සීතල යුද්ධයම නිසා නොව ජර්මනිය අනුකරණය කිරීමෙන් යැයි විටෙක සිතෙන්නේ දෙවන ලෝක යුද සමයේ ජර්මනිය තරම් විවිධත්වයකින් යුතුව අවි නිපදවූ වෙනත් රටක් නොතිබූ නිසාය.මේ කියන්න යන්නේ රුසියානුවන් නිපදවූ තවත් එක් අමුතුම ආකාරයේ යුද ටැංකියක් ගැනයි.


    කස්කුරුප්පු යුද ටැංකිය


    සෝවියට් දේශය යනු භූවිෂමතාවයේ පුදුමාකාර විවිධත්වයක් තිබූ රටකි.මේ නිසා ඔවුන් ඒ ඒ භුවිෂමතාවයන්ට ගැලපෙන සේ වාහන නිර්මාණය කලහ.මෙම කස්කුරුප්පු ටැංකියද එහි ප්‍රතිඵලයකි.නමුත් මෙය සමතලා හිම සහිත ප්‍රදේශ සහ තෘණ භූමි ආදියේ හැරුණු කොට මාර්ගවල ධාවනය කල නොහැකිය.මෙය suspension system එකක් නොමැති පැත්තකට ගමන් කරන රථයකි.

    ijEaifJ.jpg






    Source:cracked.com

    -HarshaLulzSec-