යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    sicilian_campaign_3840x2160_9e054cb07002e264b13a425419a62bed_(May)_2a869bd071de383aed06ece4f1f4fcfb.jpg


    බොලගේ නොලේජ් එක අනුව කියපල්ලා බලන්න, ලෝකේ කා ගාවද සුපිරිම යුධ ශක්තිය තියෙන්නේ ?

    රුසියාව ? ඇමරිකාව? චීනේ? ඉන්දියාව? ශ්‍රී ලංකාව ?

    රුසියාවට ලෝකෙටම ගහන්න පුළුවන් දැනුමක් තියෙනවද ?

    කෝ එතකොට යක්කූ කියන ඊශ්‍රායල එවුන් ?​
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    01. US
    02. Russia
    03. China

    Non of super powers will go for a war against each other as it would be a world war.
    No super power can start war against "The World"

    There are no winners in a war with super powers/allies
    US> Russia ???? r u sure broh ??
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මම හිතන්නේ චීනේ, රුසියාව, තරන් පිරිස් බලයක් නැති උනාට ඇමරිකාවට සුපිරි යුද ශක්තියක් තියනවා
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    Military power eka Russian unta, political and economic power eka American unta
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මම හිතන්නෙ කාටවත් එහෙම සුපිරි යුද ශක්තියක් නැහැ , තනි තනිවම ගත්තම .
     
    • Like
    Reactions: NRTG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව තමයි, ඒත් ආර්තිකය පැත්තෙන් චිනය සහ රුසියාව වඩා ස්ථාවරයි, ඇමරිකාව ණය උඩ දුවන්නෙ, චින රුසියා කාටවත් ණය නැ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    China > US > Russia

    US is a dying a empire. They can't afford to go to war anymore although they have a larger military
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    View attachment 161529

    Sri Lanka 79th
    Ukraine 22nd
    Israel 18th



    Actually far ahead. ;)
    ------ Post added on Feb 24, 2022 at 12:26 PM
    මම හිතන්නෙ යුඑස් චයිනා රශිආ ගැන අපිට එහෙම කම්පෙඅර් කරන්න බැහැ .
    මොකද ඕකුන් නිරපේක්ශ සටනක් කරන්නෙ නැහැනෙ . අනිවා අනෙක් මිත්‍ර රටවල් එක්ක
    යුද්දෙකට යන්නෙ .
    මිත්‍ර රට්වල් උනත් හරියට කියන්න බැහැ .
    දැන් ඉන්ඩිආ යූඑස් පැහ්තෙ නමුත් ,උන් ඇත්තටම එහෙම උනොත්
    පාකිස්තාන් චයිනා අනෙක් පැත්තෙන් ගහනවා .

    ඒක නිසා ඕක හටියට බලන්න වෙන්නෙ යුද්දෙකෙන් පස්සෙ .
    අනෙක කොච්චර බලවත් උනත් නොහිතන් දෙයකින් කඩා වැටෙන්න පුලුවන් ඕනෙම දෙයක් .
    ඇලෙක්සැන්ඩර් ලෝකෙම යටත් කරන්න ගියාට මදුරුවෙක් කාලනෙ මැරුනෙ .
     
    • Like
    Reactions: NRTG and Sathira529