යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    රුසියාව ක්ලෝන් කරපු එවුන් බැස්සුවම යාන එන මන් නැතිවෙනවා

    බිඩෙන් එන්නේ නැහැ මුකුත් කරන්න

    උන් බයයි.

    චිනේ රුසියාවට සපෝර්ට්.
     
    • Like
    Reactions: NRTG

    Nandhimitra

    Active member
  • Feb 24, 2022
    187
    203
    43
    Dehiwala
    දැනට
    1.usa
    2.russia
    3.china

    ඔන්න ඔය කියන තුනට ඒගොල්ලෝ ඒගොල්ලෝ ගහගත්තොත් මිසක් අනිත් එක රටකටවත් ගහන්න තියා හිතන්නවත් බෑ.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    රුසියාව ක්ලෝන් කරපු එවුන් බැස්සුවම යාන එන මන් නැතිවෙනවා

    බිඩෙන් එන්නේ නැහැ මුකුත් කරන්න

    උන් බයයි.

    චිනේ රුසියාවට සපෝර්ට්.
    Star Wars කියල හිතුවද? :rofl:
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඇමරිකාව. 1#. උන් කාලෙන් කාලෙට මොකක් හරි රටක් අල්ලගෙන යුද්ද කරන්නෙ ආසාවට නෙවේ. උන්ගෙ ආමි එකට රියල් එක්xපීරියන්ස් දෙන්නයි අලුත් උපකරන ටික අත්හදා බලන්නයි.
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    ඇමරිකාව තමයි, ඒත් ආර්තිකය පැත්තෙන් චිනය සහ රුසියාව වඩා ස්ථාවරයි, ඇමරිකාව ණය උඩ දුවන්නෙ, චින රුසියා කාටවත් ණය නැ
    paka thama.
     
    • Haha
    Reactions: Kolama

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මං නම් හිතන්නේ හැමෝටම වඩා යුධමය හැකියාව තියෙන්නේ ඊශ්‍රාලයට.. උන්ගේ තමා නියම යුධ මොල තියෙන්නේ... වැඩිම යුධෝපකරණ තියෙන්නේ.. රුසියා, ඇමරිකා වගේ එලියට දාන්නේත් නැනේ උන් උන්ගේ ආයුධ.. අනික වැඩිම නොබෙල් ත්‍යාග හිමිකම් කියන්නෙත් උන්..


    thopi wage lindea mittanta
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇමරිකාව හංගන් ඉන්න වෙපන් වලින් දුන්නොත් එහෙම පුටින්ට පුකෙන් යන්න වෙන්න. පුටින්ට අන්දන ඇදගත්ත උන්ගේ තියෙන්නේ මොලේ ගු විතරයි.
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඇමරිකාව හංගන් ඉන්න වෙපන් වලින් දුන්නොත් එහෙම පුටින්ට පුකෙන් යන්න වෙන්න. පුටින්ට අන්දන ඇදගත්ත උන්ගේ තියෙන්නේ මොලේ ගු විතරයි.
    Ane pako. Afghanistanen panala giya un Russia ekka yuddeta yai. Umba hitanne meka Hollywood movie ekak kiyalada? lol
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ane pako. Afghanistanen panala giya un Russia ekka yuddeta yai. Umba hitanne meka Hollywood movie ekak kiyalada? lol

    ඇෆ්ගනිස්තානේ ගියේ, උන්ගෙන් ගන්න දෙයක් නැති හින්දා ඔය කාන්තාරේ මොනවා කරන්නද ?? යුද්ද කරලා ?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඇෆ්ගනිස්තානේ ගියේ, උන්ගෙන් ගන්න දෙයක් නැති හින්දා ඔය කාන්තාරේ මොනවා කරන්නද ?? යුද්ද කරලා ?
    Un giye na. Afghanistan army eka train karala giye allan indi kiyala, antiamata Taliban un untat puke ariya. Itin yanna una.

    Meken wenne US, NATO illan puke tinkiri gaa ganimak witarai, issarahata US walata, US dollar ekata tiyena bale tawat adu wena eka witarai wenne