යුනිකොඩ් හෙල්ප්

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    යුනිකොඩ් හෙල්ප්

    යාළුවනේ දැන් සතියක විතර ඉදන් යුනිකෝඩ් අවුලක් තියෙනවා . මෙන්න මේ වචන ටයිප් කරන්න බෑනේ හරියට
    ප්‍රධාන , ශ්‍රමිකයා, සීඝ්‍ර

    ඇයි මෙහෙම වෙන්නේ.එක කොමපියුරයක අවුලක් නෙමේ. වර්ඩ්, එක්සෙල් වල හොඳට වැඩ කරනවා යුනිකොඩ්.ඉන්ටනෙට් එකේ සර්ච් කරද්දී තමයි මෙහෙම වෙන්නේ.කොහොමද මේක හදාගන්නේ
    වින්ඩෝස් 7 , 8ග1, 10 කියන හැම ඕස් එකේම මේ දේ උනා:sorry: