යුනිකොඩ් හෙල්ප්
යාළුවනේ දැන් සතියක විතර ඉදන් යුනිකෝඩ් අවුලක් තියෙනවා . මෙන්න මේ වචන ටයිප් කරන්න බෑනේ හරියට
ප්රධාන , ශ්රමිකයා, සීඝ්ර
ඇයි මෙහෙම වෙන්නේ.එක කොමපියුරයක අවුලක් නෙමේ. වර්ඩ්, එක්සෙල් වල හොඳට වැඩ කරනවා යුනිකොඩ්.ඉන්ටනෙට් එකේ සර්ච් කරද්දී තමයි මෙහෙම වෙන්නේ.කොහොමද මේක හදාගන්නේ
වින්ඩෝස් 7 , 8ග1, 10 කියන හැම ඕස් එකේම මේ දේ උනා