අවුලක් නැ බන් එතන ඉන්නෙත් පිස්සො සෙට් එකක් නේ. උන්ට ලැජ්ජාවක් කියලා එකක් නැ බන්. උන් නිකන් සොම්බි වගේ එවුන් බන්.munta lajja nedda ban achchara senagak medda kunuharupa kiyanna
menna jokes
මෑතක චැට් ඇන්ඩ් මියුසික් එකට බන්දු ආවා.. පම්පෝරි කෙලල කෙලල ගියා.. හෙන ගොබ්බ ආතල් තියෙන්නෙ උගේ.. මට නම් පේන්න බැරි එකෙක්..

මේ මිනිස්සුන්ගේ රඟපෑම් මාර තාත්ත්විකයි..
ow ban mewada joke.puluwan taram kunuharapa kiyala hinasanna hadanne.
menna jokes
oya jokes valath තමුසේ, අයිසේ vage kiyanava ban.
niyama jokes tiyenne podi malli, chooti malli ge show valai.

oya jokes valath තමුසේ, අයිසේ vage kiyanava ban.
niyama jokes tiyenne podi malli, chooti malli ge show valai.
Ekath aththa. Podi Malli, Chooty Malli lage aththatama yamkisi qualitiyak thibuna. Un aththatama wenasak kala.
ඒ කවුදමේවා ජෝක් ද බන්.
බන්දු ටිකක් හොදයි
සිකුරු හතේ හිටපු එකා පට්ට
ටෙනි නම් මහා ගෝතයෙක්. කුණුහරප විතරයි
ද