යුරේනිගේ පු..... ... 14+ පහත් රසාස්වාදයක් පිණිසයි

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔය කියන දේවල් ඔක්කොම ඔතන ඉන්න උන්ට අදාල වෙන විදිහට වෙන්න ඇති හදල තියෙන්නේ,,,,,,,උන්ගෙ ජීවිත ඔහොමම වෙන්න ඇති,,,,,,,,,අපි ගැනම ලජ්ජා හිතෙනව නේ බාන්ස්
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,863
    2,175
    113
    Galle
    munta lajja nedda ban achchara senagak medda kunuharupa kiyanna
    අවුලක් නැ බන් එතන ඉන්නෙත් පිස්සො සෙට් එකක් නේ. උන්ට ලැජ්ජාවක් කියලා එකක් නැ බන්. උන් නිකන් සොම්බි වගේ එවුන් බන්.
     

    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    zxcvfghuytrew.jpg
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere

    menna jokes



    11.gif


    මෑතක චැට් ඇන්ඩ් මියුසික් එකට බන්දු ආවා.. පම්පෝරි කෙලල කෙලල ගියා.. හෙන ගොබ්බ ආතල් තියෙන්නෙ උගේ.. මට නම් පේන්න බැරි එකෙක්..

    Ow. Gossip site ganath talk ekak deela giye. Apahu etikama gihin Copy Chat eketh kiyawanawa. :baffled:

    මේ මිනිස්සුන්ගේ රඟපෑම් මාර තාත්ත්විකයි..:yes:

    Sirawata.
    11.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    oya jokes valath තමුසේ, අයිසේ vage kiyanava ban.
    niyama jokes tiyenne podi malli, chooti malli ge show valai.

    eyaaa un ara derane karana awanam kata amuthuwata hadagena epaa wenawa ban amaruwen ahan inna ona oya eka eka stage wala karapuwa nam hodai youtube thiyena ekali api nodanna live echcharai ban ei K sayannaa :rolleyes:
     

    ggktharu87

    Junior member
  • Feb 12, 2009
    114
    6
    18
    gon joke bn..
    Ara 'Are mare' hari, podi malli chooti malli wage ahapallako..
    Radio 1n un dena athal kohomada..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේවා ජෝක් ද බන්.
    බන්දු ටිකක් හොදයි
    සිකුරු හතේ හිටපු එකා පට්ට

    ටෙනි නම් මහා ගෝතයෙක්. කුණුහරප විතරයි
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේවා ජෝක් ද බන්.
    බන්දු ටිකක් හොදයි
    සිකුරු හතේ හිටපු එකා පට්ට

    ටෙනි නම් මහා ගෝතයෙක්. කුණුහරප විතරයි
    ඒ කවුද
    විජය නන්දසිරි :eek: