යුරේනිගේ පු..... ... 14+ පහත් රසාස්වාදයක් පිණිසයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    යුරේනිගේ පු..... ... 14+ පහත් රසාස්වාදයක් පිණිසයි

    මුන්ට ප්‍රසිද්ධියේ කුණුහරප කියන්න හොදනම් මම පොස්ට් කලාම මොකද

     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    parissamen machan. yureni gena katha kala kiyala meke kattiya mage rep ehemath kapuwa.. meke eunta yureni gena puduma amaruwak thiyenne
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,196
    113
    ටෙනී බන්දු කියන්නේ කුණුහරුප වපුරලා හිනා ගස්සන්න හදන උන් දෙන්නෙක්..ඕකුන් මෙලෝ වැඩක් නැහැ..
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    උන් කියලා උන්ම හිනාවෙනවා ...

    FunnyPart-com-manlady.jpg
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ටෙනී බන්දු කියන්නේ කුණුහරුප වපුරලා හිනා ගස්සන්න හදන උන් දෙන්නෙක්..ඕකුන් මෙලෝ වැඩක් නැහැ..

    ow ban mewada joke.puluwan taram kunuharapa kiyala hinasanna hadanne.
    menna jokes


     
    • Like
    Reactions: Sri_Sampath

    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    අඩෝ මචන් ලා මං මේ නිකමට අහන්නේ..මුන් ඇත්තටම කළාකාරයෝද...මුන් මහ බොළද දේවල් නේ කරන්නේ
    +rep
     
    • Like
    Reactions: Sri_Sampath

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මුන්ගෙ ජෝක් හෙන ගොබ්බයි බං.. එකම ජෝක් ටික දැකල දැකලම දැන් මිනිස්සුන්ට හිනා යන්නෙ නෑ.. ඒකට මුන් කරන්නෙ දැන් කුණුහරුප කියලා හිනස්සන එක.. සමහර වෙලාවට ගොන් ආතල් එකක් දීලා ඌම හිනා වෙනවා..

    මෑතක චැට් ඇන්ඩ් මියුසික් එකට බන්දු ආවා.. පම්පෝරි කෙලල කෙලල ගියා.. හෙන ගොබ්බ ආතල් තියෙන්නෙ උගේ.. මට නම් පේන්න බැරි එකෙක්..

    ඉස්සර උන්ගෙ ජෝක් හොඳයි.. කොලොම්පූර්, රෑ දනියෙල්, පිස්සු ත්‍රිබල්, ජේමිස් බෝන්ඩ්, නුඹ නාඩන් අපට පිස්සු වගේ ෆිල්ම් වල.. දැන් හෙන පොන්නයි..