යුරොපෙ සිවිල් ගැටුම්,

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග








    යුරොපෙ උද්ගොශන විශෙශයෙන් එන්ගලන්තෙ පොලිසි වලට ගාහානවා, පොලිසියෙන් ගාහානවා, පොලිසි වලින් සුද්දන්ව අත් අඩන්ගුවට ගන්නවා, සුද්දන්ට විරුද්දව සුද්දො වැඩ කරනවා,
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඵංගලන්තෙ ඵංගලන්තෙ..

    sunilperera.jpg
     
    • Love
    • Like
    Reactions: NRTG and mastech

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,773
    113
    සේදවත්ත
    ලෝක වාසින්ට නව වොකේ සංකල්පයක් ලබා දී ඇනකොටාගැනීම්ට සැලැස්සවීම .

    උල්කාපාතයක් එනවලු 2036 අන්න එමයි දේවල් අමතක කරන්නේ 😋
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    London city එක නම් sorry තමා..

    මේ ලඟදි සුද්දෝ උද්ඝෝෂනයක් කරලා නේ, උන්ගේ රට උන්ට නිදහස් ඉන්න දීපියව් කියලා..

    අලුත් සුද්දෝ පරම්පරාව පරණ නකි හැත්තට වයිර කරනවා ලු,

    උන් කට පුක වහගෙන හිටපු නිසා මෙහෙම වෙලා තියෙන්නේ කියලා...


    හරියට ස්වීඩන් වල මැල්මෝ city ඒකත් මේවගේ..

    තමන්ගේ රටේ එවුන් ඒ නගරය තියෙන ගෙවල් බහුතරයක් අතහැරලා පිට පළාත් වලට ගියා...