තේරුනේ නෑ. Russiaවලට දිගටම ගහන්න ඕන කියලා ද කියන්නේ? මට නම් හිතෙන්නේ Russia එක්ක negotiate කරන්න Donald ට chance එකක් තියෙයි කියලා. යුද්දෙ ශේප් කරලා Ukraine වලින් Russia අයින් වුණොත් එක ලොකු දෙයක් මේ වෙලාවේ කියලා හිතෙන්නේ නැද්ද? යුද්දෙ කියලා කොච්චර කල් කරන්න ද? අනික Ukraine වලින් කොටස් Russia අල්ලා ගන්නවා කියන්නේ එකේ කිසි වාසියක් නෑ USAවලට එහෙම.Kamala must win, Ara gothaya awoth Putin wa baya karagannawa.
ජෝකර් යුද්ධේ පරදින හින්දානේ උන්ගේ පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්නේ.දිනාගෙන ආවා නම් ට්‍රම්ප්කාරයත් දිගටම ඕක ඇදගෙන යනවා.තේරුනේ නෑ. Russiaවලට දිගටම ගහන්න ඕන කියලා ද කියන්නේ? මට නම් හිතෙන්නේ Russia එක්ක negotiate කරන්න Donald ට chance එකක් තියෙයි කියලා. යුද්දෙ ශේප් කරලා Ukraine වලින් Russia අයින් වුණොත් එක ලොකු දෙයක් මේ වෙලාවේ කියලා හිතෙන්නේ නැද්ද? යුද්දෙ කියලා කොච්චර කල් කරන්න ද? අනික Ukraine වලින් කොටස් Russia අල්ලා ගන්නවා කියන්නේ එකේ කිසි වාසියක් නෑ USAවලට එහෙම.
තේරුනේ නෑ. Russiaවලට දිගටම ගහන්න ඕන කියලා ද කියන්නේ? මට නම් හිතෙන්නේ Russia එක්ක negotiate කරන්න Donald ට chance එකක් තියෙයි කියලා. යුද්දෙ ශේප් කරලා Ukraine වලින් Russia අයින් වුණොත් එක ලොකු දෙයක් මේ වෙලාවේ කියලා හිතෙන්නේ නැද්ද? යුද්දෙ කියලා කොච්චර කල් කරන්න ද? අනික Ukraine වලින් කොටස් Russia අල්ලා ගන්නවා කියන්නේ එකේ කිසි වාසියක් නෑ USAවලට එහෙම.
බලමු වෙන දෙයක් වෙයි නේ. බලන් ඉන්න තමයි තියෙන්නේ. ලංකාවේ මොනවයින් මොනවා වෙයි ද දන්නෙත් නෑ ඊට කලින්![]()
ට්‍රම්ප් අවස්ථාවෙ හැටියට යුද්ධ 2ම ඉවර කරයි. හැබැයි ට්‍රම්ප් කියන්නෙ ඇත්තම යුද්ධෙ තියෙන්නෙ චීනෙත් එක්ක කියලයි. ඒක ආර්ථිකයෙන් පටන් අරන් ඒකෙන් ඉවර කරන්න බැරි උනොත් යුද්ධයක් වෙනකල් උනත් යන්න පුළුවන්. ට්‍රම්ප්ගෙ ඇමරිකාව බලවත් කරන ප්ලෑන් එකේ අපිට වෙන ප්‍රස්න ටිකත් එහෙමම තියෙයි, අමෙරිකාවට හොඳයීතිම් , යුද්ධය කට යන්නැති තාක් කල්!ජෝකර් යුද්ධේ පරදින හින්දානේ උන්ගේ පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්නේ.දිනාගෙන ආවා නම් ට්‍රම්ප්කාරයත් දිගටම ඕක ඇදගෙන යනවා.
හැබැයි කට කතා තියෙනවා,ට්‍රම්ප්කාරයා ආවොත් පුටින්ට පීස් ඩීල් එකකට කතා කරයි කියලා,හැබැයි තර්ජනයක් කරලා තමයි ඒකත් ගෙනේවි කියලා කියන්නේ.ඒක පුටින් පිලිනොගත්තොත් ,ඌ යුක්‍රේනය සැරටම සන්නද්ධ කරයි කියලයි ආරංචි.එතකොට අපි කලින් නොදැකපු විදියේ දරුණුම යුදකාමියෙක් අපිට බලාගන්න පුලුවන් වෙයි.