යුරොපෙ සිවිල් ගැටුම්,

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Kamala must win, Ara gothaya awoth Putin wa baya karagannawa.
    තේරුනේ නෑ. Russiaවලට දිගටම ගහන්න ඕන කියලා ද කියන්නේ? මට නම් හිතෙන්නේ Russia එක්ක negotiate කරන්න Donald ට chance එකක් තියෙයි කියලා. යුද්දෙ ශේප් කරලා Ukraine වලින් Russia අයින් වුණොත් එක ලොකු දෙයක් මේ වෙලාවේ කියලා හිතෙන්නේ නැද්ද? යුද්දෙ කියලා කොච්චර කල් කරන්න ද? අනික Ukraine වලින් කොටස් Russia අල්ලා ගන්නවා කියන්නේ එකේ කිසි වාසියක් නෑ USAවලට එහෙම.

    බලමු වෙන දෙයක් වෙයි නේ. බලන් ඉන්න තමයි තියෙන්නේ. ලංකාවේ මොනවයින් මොනවා වෙයි ද දන්නෙත් නෑ ඊට කලින් 😅
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    ජෝකර් යුද්ධේ පරදින හින්දානේ උන්ගේ පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්නේ.දිනාගෙන ආවා නම් ට්‍රම්ප්කාරයත් දිගටම ඕක ඇදගෙන යනවා.

    හැබැයි කට කතා තියෙනවා,ට්‍රම්ප්කාරයා ආවොත් පුටින්ට පීස් ඩීල් එකකට කතා කරයි කියලා,හැබැයි තර්ජනයක් කරලා තමයි ඒකත් ගෙනේවි කියලා කියන්නේ.ඒක පුටින් පිලිනොගත්තොත් ,ඌ යුක්‍රේනය සැරටම සන්නද්ධ කරයි කියලයි ආරංචි.එතකොට අපි කලින් නොදැකපු විදියේ දරුණුම යුදකාමියෙක් අපිට බලාගන්න පුලුවන් වෙයි.
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    1722594128840.png
     
    • Like
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඔන්න ඕක තමා එන එන පොන්නයන්ට ඕන ඕන හුත්තවල් කරන්න දීලා ඉදියහම වෙන්නේ.මන් දැක්කා චීනේ හම්බයන්ගේ පල්ලියක අර උන්ගේ උඩ ඩිසයින් ඔක්කොම ඩෝසරේකින් කඩලා දානවා රජයෙන්.තව අරාබි අකුරු වලින් ගහලා තිබ්බ බෝඩ් වගයකුත් ගලවනවා රජයෙන්.සතාගේ හැටි දැනගන තමා කවුරුත් ඉන්න ඕන.මට මතකයි ඔය රටවල් වලම පොන්න සුද්දෝ චීනේ හම්බයන්ගේ මානව හිමිකම් ගැන කියවනවා.දැන් උන්ටම රිටර්න් එක හම්බවෙලා.ඔය ඉන්න හම්නයන්ගේ ළමයි ලොකු වෙද්දි තමා තරු පෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and mastech

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    තේරුනේ නෑ. Russiaවලට දිගටම ගහන්න ඕන කියලා ද කියන්නේ? මට නම් හිතෙන්නේ Russia එක්ක negotiate කරන්න Donald ට chance එකක් තියෙයි කියලා. යුද්දෙ ශේප් කරලා Ukraine වලින් Russia අයින් වුණොත් එක ලොකු දෙයක් මේ වෙලාවේ කියලා හිතෙන්නේ නැද්ද? යුද්දෙ කියලා කොච්චර කල් කරන්න ද? අනික Ukraine වලින් කොටස් Russia අල්ලා ගන්නවා කියන්නේ එකේ කිසි වාසියක් නෑ USAවලට එහෙම.

    බලමු වෙන දෙයක් වෙයි නේ. බලන් ඉන්න තමයි තියෙන්නේ. ලංකාවේ මොනවයින් මොනවා වෙයි ද දන්නෙත් නෑ ඊට කලින් 😅

    Trump awoth putinta මස් රාත්තලම හම්බ නොවෙන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජෝකර් යුද්ධේ පරදින හින්දානේ උන්ගේ පැත්තෙන් සාම සාකච්ඡා වලට යන්නේ.දිනාගෙන ආවා නම් ට්‍රම්ප්කාරයත් දිගටම ඕක ඇදගෙන යනවා.

    හැබැයි කට කතා තියෙනවා,ට්‍රම්ප්කාරයා ආවොත් පුටින්ට පීස් ඩීල් එකකට කතා කරයි කියලා,හැබැයි තර්ජනයක් කරලා තමයි ඒකත් ගෙනේවි කියලා කියන්නේ.ඒක පුටින් පිලිනොගත්තොත් ,ඌ යුක්‍රේනය සැරටම සන්නද්ධ කරයි කියලයි ආරංචි.එතකොට අපි කලින් නොදැකපු විදියේ දරුණුම යුදකාමියෙක් අපිට බලාගන්න පුලුවන් වෙයි.
    ට්‍රම්ප් අවස්ථාවෙ හැටියට යුද්ධ 2ම ඉවර කරයි. හැබැයි ට්‍රම්ප් කියන්නෙ ඇත්තම යුද්ධෙ තියෙන්නෙ චීනෙත් එක්ක කියලයි. ඒක ආර්ථිකයෙන් පටන් අරන් ඒකෙන් ඉවර කරන්න බැරි උනොත් යුද්ධයක් වෙනකල් උනත් යන්න පුළුවන්. ට්‍රම්ප්ගෙ ඇමරිකාව බලවත් කරන ප්ලෑන් එකේ අපිට වෙන ප්‍රස්න ටිකත් එහෙමම තියෙයි, අමෙරිකාවට හොඳයීතිම් , යුද්ධය කට යන්නැති තාක් කල්!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    අද දවසෙ ගිණි ගත්තු වීඩියෝ මොකුත් නැද්ද?
     
    • Like
    Reactions: NRTG