යුරෝප් වල study, work හොදම රට sweden

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Boru kiyala hituwada . ehema boru karanna bahane ban elakiri eke ,
poddak hari deyak waradi deyak kiwwoth katitiya kadu polu aran enne .
ela .Recognized diploma ekak karala PM ekak dannako :yes::yes:

බොරු කියල හිතුවේ නා බන්
මන් හිතන් හිටියේ මට තියෙන සුදුසුකම් හැටියට ඉගෙන ගන්න රට යන්න අඩුම ගානේ ielts වත් නැතුව බහ කියලා
එහෙම සීන් එකක් නැහැ බන් මන් අදත් එකෙක් usa යන්න අහපු ත්‍රඩ් එකකට උබේන අහන්න කියල දැම්ම
උඹේ අර ඉස්සෙල්ලම රිප්ලයි එක දැකල මම ඇහුවේ දැනගන්න ඇත්තටම
මට දැන්නම් ඇත්තටම එහෙම රට යන්න වෙලවක් වත් විදියක් වත් නැහැ :sorry::sorry:
කොහොමහරි මේ basic studies ටික ඉවරකරගෙනම බලන්න ඕනා මචන්
 
eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63

    ela thanks macho :D:D
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    monawada ona requirements???NEW ZEALAND VISA REJECT WUNA KENEKTA APPLY KARALA AUL YAIDA?
    mata danui meter wune ubawa .uba dan awurudu ganak tisse baluwa neda rata yanna ,ube qualication , wayasa ehema dala PM parak denna .
    man aniwa help karannam wadeta kisi deyak epa.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IT ෆීල්ඩ් එකේ ඉන්න එවුන් අනිවා දැන ගන්න ඕනේ සිලිකන් වැලි කියෙන්නේ මොකද්ද කියලා .
    ඒ ගැන දන්නේ නැති අය තව ඉන්නවනම් අනිවා ඒ ගැන විස්තර හොයාගන්න
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    PR ganna awurudu 5k inna one .
    study time eka count karanawa.
    PHD ekakata giyoth phd eka iwara wuna gaman PR hambenawa
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    masters scholarship nadda bang ? tuition fee + visa processekatai + ticket ekatai seratama keyak yanawada ?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    second upper ekak thiyenne :( plus 4 years exp in IT field :sorry:
    4 years experience nam hoda job ekak set karagattaki ban .
    etakota tution fee gewanna one naha .
    viber whatsapp 0723748018 call ekak denna ,
    ubata baya job ekak set weida kiyalane . man kiyannam linkedin wage site walin kohomada possibility eka hoyanne .company walata contact karanne kiyala.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    4 years experience nam hoda job ekak set karagattaki ban .
    etakota tution fee gewanna one naha .
    viber whatsapp 0723748018 call ekak denna ,
    ubata baya job ekak set weida kiyalane . man kiyannam linkedin wage site walin kohomada possibility eka hoyanne .company walata contact karanne kiyala.

    english medium da bang lecture denne sweden uni wala ?