Boru kiyala hituwada . ehema boru karanna bahane ban elakiri eke ,
poddak hari deyak waradi deyak kiwwoth katitiya kadu polu aran enne .
ela .Recognized diploma ekak karala PM ekak dannako![]()
බොරු කියල හිතුවේ නා බන්
මන් හිතන් හිටියේ මට තියෙන සුදුසුකම් හැටියට ඉගෙන ගන්න රට යන්න අඩුම ගානේ ielts වත් නැතුව බහ කියලා
එහෙම සීන් එකක් නැහැ බන් මන් අදත් එකෙක් usa යන්න අහපු ත්රඩ් එකකට උබේන අහන්න කියල දැම්ම
උඹේ අර ඉස්සෙල්ලම රිප්ලයි එක දැකල මම ඇහුවේ දැනගන්න ඇත්තටම
මට දැන්නම් ඇත්තටම එහෙම රට යන්න වෙලවක් වත් විදියක් වත් නැහැ


කොහොමහරි මේ basic studies ටික ඉවරකරගෙනම බලන්න ඕනා මචන්


plus 4 years exp in IT field