යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

iroshalk

Member
Oct 21, 2006
94
5
0
Epsom
Ethakota "ඉතුරු හාල්පාරුවො" tikatath badu hamba unata passe Americawa ape ratata atha danakota kage "කටයි ප*යි" da wahagena inna wenne? :confused:

Ape raten Monawwda aran yanna tyenne???? tyna okkma tika rate inna Haal paaruwo tika kaala ne
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Ape raten Monawwda aran yanna tyenne???? tyna okkma tika rate inna Haal paaruwo tika kaala ne

    තොපිනම් මහ මෝඩ හරක් යකෝ , මේ මාතෘ භූමියටත් බරක්

    * සිංහරාජය - භූගත ජලය අවුරුදු 100 සෑහෙන
    * සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් -
    * ත්‍රිකුණාමලය වරාය
    * ඕනෑම භූමියක සරු පස
    * එකම රටේ දේශගුණික වෙනස්කම් එකම මොහොතක
    * මුලු ලොවටම ඉලක්කවන ලෙස ආයුධ සන්නද්ධකල හැක
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඇමෙරිකාව ගිලින්න එන්නෙ නැහැ අපිව.උබ නිකම් ගොනි බිල්ලන්ට බය පොඩි එකෙක් වගෙනෙ.රට ඇතුලෙ සම්පත් වලට කෙලින හතුරා හදුනගනින් ඉස්සෙල්ලාම,

    Oya deela thiyena uththare diha baluwama ekata reply dana eka kaale nasthiyak.... Americawa loke pura deela thiyena weda kida gana thawa poddak igenagena/kiyawala enna.... :yes:
     
    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    තොපිනම් මහ මෝඩ හරක් යකෝ , මේ මාතෘ භූමියටත් බරක්

    * සිංහරාජය - භූගත ජලය අවුරුදු 100 සෑහෙන
    * සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් -
    * ත්‍රිකුණාමලය වරාය
    * ඕනෑම භූමියක සරු පස
    * එකම රටේ දේශගුණික වෙනස්කම් එකම මොහොතක
    * මුලු ලොවටම ඉලක්කවන ලෙස ආයුධ සන්නද්ධකල හැක

    Ane Gono Ooowa Oil wage aran yanna puluwan da?????
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Ane Gono Ooowa Oil wage aran yanna puluwan da?????

    ලොල් , තෝනම් මැටි හරකෙක් , තෝ අපේ ඉතිහාසය දන්නැද්ද , ලංකාවේ ඉදගෙන එහෙට කුදලන් ගිය ඒවා , අනික යකෝ මෙහෙ ඉදන් අනිත් ඒව හසුරවන්න පුලුවන්නේ , උබ හිතන් ඉන්නේ ලිබියාවේ ඔයිල් නිදි ගලෝගෙන එහෙ ගේයනව වගේනෙ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Ape raten Monawwda aran yanna tyenne???? tyna okkma tika rate inna Haal paaruwo tika kaala ne

    Oyata kiyanna thiyenneth "rocket power" unnaheta kiyapu ekama thamai.... thawa igenagena/kiyawala enna.... Lankawa wate thiyena ratawal monawada kiyala mathaka athuwa world map eke balagena enna...

    Anith eka umbala mey Mahinda ekka thiyena tharahane Gaddafiya udin yawanna hadanne.... :rofl: Maara singithi aathal thamai umbalath denne.... :rofl:

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    ලොල් , තෝනම් මැටි හරකෙක් , තෝ අපේ ඉතිහාසය දන්නැද්ද , ලංකාවේ ඉදගෙන එහෙට කුදලන් ගිය ඒවා , අනික යකෝ මෙහෙ ඉදන් අනිත් ඒව හසුරවන්න පුලුවන්නේ , උබ හිතන් ඉන්නේ ලිබියාවේ ඔයිල් නිදි ගලෝගෙන එහෙ ගේයනව වගේනෙ.

    :lol::lol::lol::lol::lol::lol:

    Haa Uba ithihaase dannawa nam kiyapan lankawen aran giya deewal? Uba kiyai muthu manik kiyala....

    Aran giya hama deyak ma mee rate wawala aran giya eewa. Un eewa aran giyata eewa wawapu polawa aran giye neha neda machan

    Mehe idan eewa handle karanna ape rata yatah karaganna wenawa machan... international law gana tikak hoyapan.. wena rataka idan tawath ratakata ee rate nowena army ekakta balaya neha... Hitler kaa gathe otanin.,,,,

    Lankawata wada machan tacit al advantage tyana tanak mun ta tyanawa balapan "British Indian Ocean Territory" Google karala
    Iraq walin machan C17 use karala Oil airlift kara machan.... US army supply kiyala eewa aawe. ubta wadi wistara oona nam War on Oil Gana mta pm karapan. Godak aya danne nathi Oil ussapu eewa api dakka..
     
    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    Oyata kiyanna thiyenneth "rocket power" unnaheta kiyapu ekama thamai.... thawa igenagena/kiyawala enna.... Lankawa wate thiyena ratawal monawada kiyala mathaka athuwa world map eke balagena enna...

    Anith eka umbala mey Mahinda ekka thiyena tharahane Gaddafiya udin yawanna hadanne.... :rofl: Maara singithi aathal thamai umbalath denne.... :rofl:

    Wate tyana ratawal walata gahanna machan Balapan "British Indian Ocean Territory" google karala
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ඔය කියලා තියෙන්නෙ වතුර වතුර වතුර......:lol::lol:
    ලංකාවෙ ඉදන් ඇමෙරිකාවට වතුර අදින්න.:lol:
    මොකද බන් ත්‍රිකුනාමලය වරාය හම්බන් තොට වරාය හොද නැද්ද?:lol::lol::lol:
    උබ ගොන් හරකා අනිත් ඇමෙරිකාව යුරොපිය රටවල හෙක්ටයාරයකින් ගන්න අස්වැන්න දන්නෙ නැතුවද කතා කරන්නෙ.උන්ට භොග අතිරක්තයක් තියෙනවා ඕයි.:lol:
    ඇමෙරිකාවට ලංකාවට කිට්ටුව ෂිශෙල්ස් දිවයින තියෙනවා. ලංකාව යුද්ධ කරලා අල්ලලා ආයුධ ගබඩා කරන්න තියාගන්න ඕනෙ නැහැ.
    හැබැයි එකදෙයක් වෙන්නත් පුලුවන්.සුද්දොන්ට අව්ව තපින්න මේ රට අල්ල ගන්න ඉඩ තියෙනවා:lol::lol::lol::lol::lol:.

    පට්ට කතාව ඕයි..:lol::lol::lol::lol::rofl::rofl:
     
    Patta Katawa Machan!!!!! Ai Ban Ape un Hadenne nathhe??
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    Wate tyana ratawal walata gahanna machan Balapan "British Indian Ocean Territory" google karala

    Machang umba kiyala thiyena ekema thiyenawa umbata denna one uththare.... okath suddo marsiya daala alla gattha ratakne e rata ayithi minissunwa elawala daala.... :P :rofl:

    Anith eka machang ratak allana ekama kramaya military operation nemeyi... thawa krama saha widi godak thiyenawa... Lankawe indang langa thiyena ratawal walata gahana eka nemeyi mama adahas kare...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මම ඇමෙරිකාව ගැන කියවලා එන්නම් මල්ලි පොඩ්ඩක් ඇහැ කන ඇරලා බලන්න ඉන්න තැන වෙන දෙවල්.

    Ithing ayye api inna thana wena dewal walata mehe indang hungak dura Libyawe inna Gaddafi lokka pali nahane ayye :confused:
     
    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    Machang umba kiyala thiyena ekema thiyenawa umbata denna one uththare.... okath suddo marsiya daala alla gattha ratakne e rata ayithi minissunwa elawala daala.... :P :rofl:

    Anith eka machang ratak allana ekama kramaya military operation nemeyi... thawa krama saha widi godak thiyenawa... Lankawe indang langa thiyena ratawal walata gahana eka nemeyi mama adahas kare...

    British Indian Ocean Territory Kiyanne machan 44KM*2 Podi dupatk... EEka 1800 ganan waladai eeka eedi eewa his paalu duupath
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    British Indian Ocean Territory Kiyanne machan 44KM*2 Podi dupatk... EEka 1800 ganan waladai eeka eedi eewa his paalu duupath

    From Wikipedia, (http://en.wikipedia.org/wiki/British_Indian_Ocean_Territory)

    Depopulation of Chagos Islands

    In 1966, the British government purchased the privately owned copra plantations and closed them down. Over the next five years, the British authorities forcibly and clandestinely removed the entire population of about 2,000 people, known as Chagossians (or Ilois), from Diego Garcia and two other Chagos atolls, Peros Banhos and Salomon, to Mauritius[8] (see Depopulation of Diego Garcia). In 1971, the United Kingdom and the United States signed a treaty, leasing the island of Diego Garcia to the American military for the purposes of building a large air and naval base on the Island. The deal was important to the United Kingdom, as the United States agreed to give them a substantial discount on the purchase of Polaris nuclear missiles in return for the use of the islands as a base[citation needed]. The strategic location of the island was also significant at the centre of the Indian Ocean, and to counter any Soviet threat in the region.

    Machang lajjayi neda suddo karala thiyena wade? Ayith sarayak kiyanna thiyenne thawa hondata igenagena/kiyawala enna kiyala... :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    Patta Katawa Machan!!!!! Ai Ban Ape un Hadenne nathhe??

    මම හිතුව උබ මීට වඩා ලෝකෙ ගැන දන්නව කියල :dull:
    Google එකේ "next world war on water" search කරල බලන්න
    මීට වසරකට පමණ පෙර විදෙස් විත්ති විචාරක මොහාන් සමරනායක මහතා මේ ගැන හොද වැඩසටහනක් කරා
    පුලුවන්නම් හොයල බලන්න
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මම හිතුව උබ මීට වඩා ලෝකෙ ගැන දන්නව කියල :dull:
    Google එකේ "next world war on water" search කරල බලන්න
    මීට වසරකට පමණ පෙර විදෙස් විත්ති විචාරක මොහාන් සමරනායක මහතා මේ ගැන හොද වැඩසටහනක් කරා
    පුලුවන්නම් හොයල බලන්න

    වැඩක් නෑ මචන් මුන් වගේ උන් එක්ක කථාකරලා , කලුසුද්දො දාව උපන් උන් , අපේ රටේ දේවල් ගැන උන්ට අගයක් නෑ , උන් කථාකරන්නේ සුද්දගෙ විස්තරේ විතරයි. මෝඩ කමෙන්ට් දාගෙන යන්න ඉඩ ඇරලා , අපි බලන් ඉමු
     
    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    Machang lajjayi neda suddo karala thiyena wade? Ayith sarayak kiyanna thiyenne thawa hondata igenagena/kiyawala enna kiyala... :D[/QUOTE]

    Machan Full artical ekama mula idan balanna hama point ekakma waasi point wiatarak ganne nathiwa.

    Machn mama kiyanne api Eka ekaa Suuran kaapu dewal gana kiyana eka neme watinne Mama Kiyanne neha US - EU 100% hari kiyala Ara katawak tyanawa ne "Meeya kadanne ata lewa kanna neme" kiyala
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ පාර මගුලක් කතා කරනවා.ගඩාෆි ගැන හරියට දන්නෙ නැහැනෙ.ඌ තමා මල්ලි ලිබියාව සුරාකාපු එකාධිපතියා.මල්ලිගෙ රටෙත් ඒ වගෙ එකෙක් ඉන්නවා.ඌ ගැන ඔයගොල්ලන් පොඩ්ඩක් සොදිසියෙන් ඉන්න හොදෙ.

    Ayya oya karanne sudu mahaththru CNN, BBC ewaye kiyana ewa repeat karana eka neda? :D

    (Anith eka ayya Gaddafi gana dala thiyena thread eke Mahinda gana katha karana eka off topic neda? :confused: E wagema mama mulin ahapu prashna walata kelin uththara dennath ayyata amathaka wela neda? :D )
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    තොපිනම් මහ මෝඩ හරක් යකෝ , මේ මාතෘ භූමියටත් බරක්

    * සිංහරාජය - භූගත ජලය අවුරුදු 100 සෑහෙන
    * සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් -
    * ත්‍රිකුණාමලය වරාය
    * ඕනෑම භූමියක සරු පස
    * එකම රටේ දේශගුණික වෙනස්කම් එකම මොහොතක
    * මුලු ලොවටම ඉලක්කවන ලෙස ආයුධ සන්නද්ධකල හැක

    අැත්ත මචන්.......වැදගත්ම දේ තමා අපේ රටේ පිහිටීම....:cool:
    අපේ රටේ නැති දෙයක් නෑ..ඒත් සමහරක්ට ඒවා ගැන දැනුමක් තබා අගයක්වත් නෑ.....:(:(
    එහෙනම් අපේ රට සුද්දෝ කාලයක් තිස්සේ යුද්ධ කර කර අල්ලගෙන හිටියෙ අපිට ආදරේටද???
    සමහර විට අපි තවම දන්නෙ නැති අපේ රටේ තියන සම්පත් පවා බටහිර රටවල් දැනගෙන ඉන්න පුළුවන්.....