Ethakota "ඉතුරු හාල්පාරුවො" tikatath badu hamba unata passe Americawa ape ratata atha danakota kage "කටයි ප*යි" da wahagena inna wenne?![]()
Ape raten Monawwda aran yanna tyenne???? tyna okkma tika rate inna Haal paaruwo tika kaala ne
ඇමෙරිකාව ගිලින්න එන්නෙ නැහැ අපිව.උබ නිකම් ගොනි බිල්ලන්ට බය පොඩි එකෙක් වගෙනෙ.රට ඇතුලෙ සම්පත් වලට කෙලින හතුරා හදුනගනින් ඉස්සෙල්ලාම,

තොපිනම් මහ මෝඩ හරක් යකෝ , මේ මාතෘ භූමියටත් බරක්
* සිංහරාජය - භූගත ජලය අවුරුදු 100 සෑහෙන
* සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් -
* ත්‍රිකුණාමලය වරාය
* ඕනෑම භූමියක සරු පස
* එකම රටේ දේශගුණික වෙනස්කම් එකම මොහොතක
* මුලු ලොවටම ඉලක්කවන ලෙස ආයුධ සන්නද්ධකල හැක
Ane Gono Ooowa Oil wage aran yanna puluwan da?????






Ape raten Monawwda aran yanna tyenne???? tyna okkma tika rate inna Haal paaruwo tika kaala ne
Maara singithi aathal thamai umbalath denne....
ලොල් , තෝනම් මැටි හරකෙක් , තෝ අපේ ඉතිහාසය දන්නැද්ද , ලංකාවේ ඉදගෙන එහෙට කුදලන් ගිය ඒවා , අනික යකෝ මෙහෙ ඉදන් අනිත් ඒව හසුරවන්න පුලුවන්නේ , උබ හිතන් ඉන්නේ ලිබියාවේ ඔයිල් නිදි ගලෝගෙන එහෙ ගේයනව වගේනෙ.
![]()
Oyata kiyanna thiyenneth "rocket power" unnaheta kiyapu ekama thamai.... thawa igenagena/kiyawala enna.... Lankawa wate thiyena ratawal monawada kiyala mathaka athuwa world map eke balagena enna...
Anith eka umbala mey Mahinda ekka thiyena tharahane Gaddafiya udin yawanna hadanne....Maara singithi aathal thamai umbalath denne....
![]()
ඔය කියලා තියෙන්නෙ වතුර වතුර වතුර......
ලංකාවෙ ඉදන් ඇමෙරිකාවට වතුර අදින්න.
මොකද බන් ත්‍රිකුනාමලය වරාය හම්බන් තොට වරාය හොද නැද්ද?
උබ ගොන් හරකා අනිත් ඇමෙරිකාව යුරොපිය රටවල හෙක්ටයාරයකින් ගන්න අස්වැන්න දන්නෙ නැතුවද කතා කරන්නෙ.උන්ට භොග අතිරක්තයක් තියෙනවා ඕයි.
ඇමෙරිකාවට ලංකාවට කිට්ටුව ෂිශෙල්ස් දිවයින තියෙනවා. ලංකාව යුද්ධ කරලා අල්ලලා ආයුධ ගබඩා කරන්න තියාගන්න ඕනෙ නැහැ.
හැබැයි එකදෙයක් වෙන්නත් පුලුවන්.සුද්දොන්ට අව්ව තපින්න මේ රට අල්ල ගන්න ඉඩ තියෙනවා.






Patta Katawa Machan!!!!! Ai Ban Ape un Hadenne nathhe??ඔය කියලා තියෙන්නෙ වතුර වතුර වතුර......
ලංකාවෙ ඉදන් ඇමෙරිකාවට වතුර අදින්න.
මොකද බන් ත්‍රිකුනාමලය වරාය හම්බන් තොට වරාය හොද නැද්ද?
උබ ගොන් හරකා අනිත් ඇමෙරිකාව යුරොපිය රටවල හෙක්ටයාරයකින් ගන්න අස්වැන්න දන්නෙ නැතුවද කතා කරන්නෙ.උන්ට භොග අතිරක්තයක් තියෙනවා ඕයි.
ඇමෙරිකාවට ලංකාවට කිට්ටුව ෂිශෙල්ස් දිවයින තියෙනවා. ලංකාව යුද්ධ කරලා අල්ලලා ආයුධ ගබඩා කරන්න තියාගන්න ඕනෙ නැහැ.
හැබැයි එකදෙයක් වෙන්නත් පුලුවන්.සුද්දොන්ට අව්ව තපින්න මේ රට අල්ල ගන්න ඉඩ තියෙනවා.
Wate tyana ratawal walata gahanna machan Balapan "British Indian Ocean Territory" google karala
මම ඇමෙරිකාව ගැන කියවලා එන්නම් මල්ලි පොඩ්ඩක් ඇහැ කන ඇරලා බලන්න ඉන්න තැන වෙන දෙවල්.

Machang umba kiyala thiyena ekema thiyenawa umbata denna one uththare.... okath suddo marsiya daala alla gattha ratakne e rata ayithi minissunwa elawala daala....![]()
![]()
Anith eka machang ratak allana ekama kramaya military operation nemeyi... thawa krama saha widi godak thiyenawa... Lankawe indang langa thiyena ratawal walata gahana eka nemeyi mama adahas kare...
British Indian Ocean Territory Kiyanne machan 44KM*2 Podi dupatk... EEka 1800 ganan waladai eeka eedi eewa his paalu duupath

Patta Katawa Machan!!!!! Ai Ban Ape un Hadenne nathhe??

මම හිතුව උබ මීට වඩා ලෝකෙ ගැන දන්නව කියල
Google එකේ "next world war on water" search කරල බලන්න
මීට වසරකට පමණ පෙර විදෙස් විත්ති විචාරක මොහාන් සමරනායක මහතා මේ ගැන හොද වැඩසටහනක් කරා
පුලුවන්නම් හොයල බලන්න
[/QUOTE]ඒ පාර මගුලක් කතා කරනවා.ගඩාෆි ගැන හරියට දන්නෙ නැහැනෙ.ඌ තමා මල්ලි ලිබියාව සුරාකාපු එකාධිපතියා.මල්ලිගෙ රටෙත් ඒ වගෙ එකෙක් ඉන්නවා.ඌ ගැන ඔයගොල්ලන් පොඩ්ඩක් සොදිසියෙන් ඉන්න හොදෙ.

E wagema mama mulin ahapu prashna walata kelin uththara dennath ayyata amathaka wela neda?
)තොපිනම් මහ මෝඩ හරක් යකෝ , මේ මාතෘ භූමියටත් බරක්
* සිංහරාජය - භූගත ජලය අවුරුදු 100 සෑහෙන
* සමුද්‍ර කේන්ද්‍රස්ථානයක් -
* ත්‍රිකුණාමලය වරාය
* ඕනෑම භූමියක සරු පස
* එකම රටේ දේශගුණික වෙනස්කම් එකම මොහොතක
* මුලු ලොවටම ඉලක්කවන ලෙස ආයුධ සන්නද්ධකල හැක


