යුරෝපා කොට්ටෝරුවා හොට පටලොවාගනී

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොකද බන් හිටි ගමන් උඹට ගඩාෆිව මතක් උනේ :baffled: :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    images

    ලොකයේ බලවත් රාජ්‍ය කීපය ලිබියාවට පහරදීමේ නින්දිත ක්‍රියාවලියක මේ වන විට නිරත වී තිබේ. ඔවුන්ට කවදත් ඕන ඌයේ ලොව බලවත් රාජ්යයන් ලෙස ජීවත් වීමයි. තමන්ට හිතූමනා සෑම දෙයක්ම ක්‍රියාත්මක් කිරීමයි. ඊට අමතරව තමන්ට අවැසි රූකඩ සෑම රාජ්‍යයකම සකසා ගැනීමයි. නමුත් මේ කටයුත්ත සෑම දාම ක්‍රියාත්මක කල හැකිද? ලිබියාවට පහරදීම යුරෝපා කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටීමක් වැනිය. දැන් ඌ නිසැකවම හොට පටලෝගෙන ඇත. ලිබියාව නිසැකවම ඔය කියන්නාවූ යුරෝපා රටවලට දරුණු පහරක් එල්ල කරනු ඇත. එය 2001 සැප්තැම්බරයට වඩා දරුණු වනු ඇත. යූරෝපා රටවල් සේම අනිකුත් රටවලද ශක්තිමත්ය. එය ඇමරිකාව ඇතුලු අනිකුත් රටවල් දැන සිටිය යුතුය.

    "කොට්ටෝරුවන් සියල්ල සමාදානයේ සැතපේවා
    "

    :yes::yes::yes::yes::yes::yes: අනිවාරියෙන් මචන් ලගදිම කන්ඩ වෙනව ඔය හැතිකරේට
     
    CAPRICE

    Member
    Mar 25, 2011
    25
    3
    0
    images

    ලොකයේ බලවත් රාජ්‍ය කීපය ලිබියාවට පහරදීමේ නින්දිත ක්‍රියාවලියක මේ වන විට නිරත වී තිබේ. ඔවුන්ට කවදත් ඕන ඌයේ ලොව බලවත් රාජ්යයන් ලෙස ජීවත් වීමයි. තමන්ට හිතූමනා සෑම දෙයක්ම ක්‍රියාත්මක් කිරීමයි. ඊට අමතරව තමන්ට අවැසි රූකඩ සෑම රාජ්‍යයකම සකසා ගැනීමයි. නමුත් මේ කටයුත්ත සෑම දාම ක්‍රියාත්මක කල හැකිද? ලිබියාවට පහරදීම යුරෝපා කොට්ටෝරුවා කෙසෙල් ගහට කෙටීමක් වැනිය. දැන් ඌ නිසැකවම හොට පටලෝගෙන ඇත. ලිබියාව නිසැකවම ඔය කියන්නාවූ යුරෝපා රටවලට දරුණු පහරක් එල්ල කරනු ඇත. එය 2001 සැප්තැම්බරයට වඩා දරුණු වනු ඇත. යූරෝපා රටවල් සේම අනිකුත් රටවලද ශක්තිමත්ය. එය ඇමරිකාව ඇතුලු අනිකුත් රටවල් දැන සිටිය යුතුය.

    "කොට්ටෝරුවන් සියල්ල සමාදානයේ සැතපේවා"

    පව් බන් ගඩාෆි.ඌට උගෙ අතිජාත යාලුවො වගෙ ඉන්න උන් එකෙක් වත් උදව් කරෙ නැහැ.ඌට අන්තිම මොහොතෙ හරි වැටහෙන්න ඇති MR වගෙ අවස්ථාවාදියො ගැන.බටහිරට බැන බැන රටෙ සල්ලි පිල්ලි ගහපු එකාට වැදෙනවා නන්නත්තාර වෙන්න. GADAFFI R.I.P.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    Ko ?? a dawas wala kivva neda libiya ta gahuwoth Russia, China nikan inne na kiyala...... :lol::lol::lol::lol:

    Russia & China mokade kale ?? :lol:

    Russia & China mekata support machan. attha ekai

    US, EU heta mulu middle east ekama attack kalath Russia & China boru werodaya dala nikan innawa.

    After World war 2, USA & Russia uddayak athi wei kiyala godak aya kivva..

    ehema una de ?

    un degollanma kale un tharahai kiyala loketa pennala thamange Militoary, technology, economy power eka wadi kara gatthu eka.

    dan China, India mekata ekathu wela..

    ape modayanta therenne na.... :(:(:(

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart

    :yes:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    ඇමරිකාවට කවද හරි ගහන්නේ රුසියාව වත් චිනේ වත් නෙමෙයි.
    මෙන්න මෙයාල තමයි ගහන්නේ.
    1ST කතරිනා:lol:
    2ND ටොනාඩෝ:sorry:
    3RD ටිසුනාමි:growl:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මචන් දැන් කවුද හොට පටල ගෙන ඉන්නේ.උඹ නේද.උඹ නිකන් කිච වෙන සීන් එකක් යන්නේ.:lol::lol::lol: