තියන වත්කම් නම් ඇති මචන්. ඒත් වීසා රිජෙක්ට් වෙන්න පුලුවන් කතාව ඇත්ත.
ඒක.ඩිපෙන්ඩ් වෙන්නෙ ඇප්ලයි කරන රටේ එමිග්‍රේෂන් එක අනුව.
ඒක.ඩිපෙන්ඩ් වෙන්නෙ ඇප්ලයි කරන රටේ එමිග්‍රේෂන් එක අනුව.
දන්න කෙනෙක් කියපන් මචෝ..අපි ඉඩම් ඔප්පු ටික ට්‍රාන්ස්ලේට් කරගෙන නියම කොපි කියලා සහතික කරගන්නේ කොහෙන්ද...???
ඉඩම් වැලිවේශන් කරන කොම්පැණි එකකට කියලා වැලිවේශන් එකක් ගත්තම හරිද...???
එතකොට මචන් ඉන්න ගෙදරත් වත්කමක් විදියට වැලිවේශන් කරලා දෙන්න ඕනිද...???එහෙම පුලුවන්ද..
බැන්ක් ස්ටේට්මන්ට් නම් අවුලක් නැනේ..කරගන්න විදිය දන්නවා...
උප්පැන්න සහතිකේ එහෙම ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්නේ කොහෙන්ද...???
අම්මගේ තාත්තගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකත් ඉල්ලුවා ඒවා ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න එයාලා යන්න ඕනිද..
me kiyana widihata machan Skilled migration lesi wagena visit yanawata wada..![]()

Uba maara wasanawanthayek ban. Uba gatha karanne mage dream life eka.
AL maths A3k dala pvt compani ekaka nayata kahina higannek mama.

දන්න කෙනෙක් කියපන් මචෝ..අපි ඉඩම් ඔප්පු ටික ට්‍රාන්ස්ලේට් කරගෙන නියම කොපි කියලා සහතික කරගන්නේ කොහෙන්ද...???
ඉඩම් වැලිවේශන් කරන කොම්පැණි එකකට කියලා වැලිවේශන් එකක් ගත්තම හරිද...???
එතකොට මචන් ඉන්න ගෙදරත් වත්කමක් විදියට වැලිවේශන් කරලා දෙන්න ඕනිද...???එහෙම පුලුවන්ද..
බැන්ක් ස්ටේට්මන්ට් නම් අවුලක් නැනේ..කරගන්න විදිය දන්නවා...
උප්පැන්න සහතිකේ එහෙම ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්නේ කොහෙන්ද...???
අම්මගේ තාත්තගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකත් ඉල්ලුවා ඒවා ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න එයාලා යන්න ඕනිද..
mechchara illanawada? company eka mkadda? samaharawita oyage scenario eka nisa wennathi mn hithanne
මෙහෙමයි මචන්..දැන් බැන්කුවේ සල්ලි ලක්ශ සීයක් පෙන්නුවත් ලැබෙන්නේ නැ බොහෝ විට..මම දන්න ලෝයර් කෙනෙක්..පොරට බැන්කුවේ සල්ලි ලක්ශ සීයක් තිබ්බා..තනතුර ලෝයර්..කසාද බැදලා ලමයි ඉන්නවා..බිස්නස් එක බිල්ඩිමක් හදලා රෙන්ට් එකට දීලා මාසෙට ලක්ශ දෙකක් විතර එන එකෙක්..වීසා රිජෙක්ට් වුනා..හේතුව බිස්නස් එක ඔප්පු කරන්න විදියක් නැතිකම කියලා හිතන්නේ....බිල්ඩිමක් හදලා රෙන්ට් කරාම සල්ලි එනවා උනාට ඒකට බිස්නස් රෙජිස්ට්‍රේශන් නැනේ.. අනික උබ හිතපන්කෝ බැදලත් නැති අවුරුදු 30ක එකෙක් වීසා ඉල්ලද්දී පුලුවන් ඔක්කොම පෙන්නන එක හොදයි බන්..ඒකයි..
Skill visa, student visa easy qualification tiyenawa nam mokada qualified porak paninne Naha kiyala dannawaneme kiyana widihata machan Skilled migration lesi wagena visit yanawata wada..![]()