යුරෝපා වීසා ප්‍රශ්නයක් please help...

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    තියන වත්කම් නම් ඇති මචන්. ඒත් වීසා රිජෙක්ට් වෙන්න පුලුවන් කතාව ඇත්ත.
    ඒක.ඩිපෙන්ඩ් වෙන්නෙ ඇප්ලයි කරන රටේ එමිග්‍රේෂන් එක අනුව.
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    දන්න කෙනෙක් කියපන් මචෝ..අපි ඉඩම් ඔප්පු ටික ට්‍රාන්ස්ලේට් කරගෙන නියම කොපි කියලා සහතික කරගන්නේ කොහෙන්ද...???

    ඉඩම් වැලිවේශන් කරන කොම්පැණි එකකට කියලා වැලිවේශන් එකක් ගත්තම හරිද...???

    එතකොට මචන් ඉන්න ගෙදරත් වත්කමක් විදියට වැලිවේශන් කරලා දෙන්න ඕනිද...???එහෙම පුලුවන්ද..

    බැන්ක් ස්ටේට්මන්ට් නම් අවුලක් නැනේ..කරගන්න විදිය දන්නවා...

    උප්පැන්න සහතිකේ එහෙම ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්නේ කොහෙන්ද...???

    අම්මගේ තාත්තගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකත් ඉල්ලුවා ඒවා ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න එයාලා යන්න ඕනිද..

    Macho birth certificate translation eka Aluthkade courts laga than walin karaganna puluwan. sahathika karalath denawa. 0112472828 Mr Jayasooriya. Ubata help ekak ganna puluwan wei.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    දන්න කෙනෙක් කියපන් මචෝ..අපි ඉඩම් ඔප්පු ටික ට්‍රාන්ස්ලේට් කරගෙන නියම කොපි කියලා සහතික කරගන්නේ කොහෙන්ද...???

    ඉඩම් වැලිවේශන් කරන කොම්පැණි එකකට කියලා වැලිවේශන් එකක් ගත්තම හරිද...???

    එතකොට මචන් ඉන්න ගෙදරත් වත්කමක් විදියට වැලිවේශන් කරලා දෙන්න ඕනිද...???එහෙම පුලුවන්ද..

    බැන්ක් ස්ටේට්මන්ට් නම් අවුලක් නැනේ..කරගන්න විදිය දන්නවා...

    උප්පැන්න සහතිකේ එහෙම ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්නේ කොහෙන්ද...???

    අම්මගේ තාත්තගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකත් ඉල්ලුවා ඒවා ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න එයාලා යන්න ඕනිද..

    mechchara illanawada? company eka mkadda? samaharawita oyage scenario eka nisa wennathi mn hithanne
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    mechchara illanawada? company eka mkadda? samaharawita oyage scenario eka nisa wennathi mn hithanne

    මෙහෙමයි මචන්..දැන් බැන්කුවේ සල්ලි ලක්ශ සීයක් පෙන්නුවත් ලැබෙන්නේ නැ බොහෝ විට..මම දන්න ලෝයර් කෙනෙක්..පොරට බැන්කුවේ සල්ලි ලක්ශ සීයක් තිබ්බා..තනතුර ලෝයර්..කසාද බැදලා ලමයි ඉන්නවා..බිස්නස් එක බිල්ඩිමක් හදලා රෙන්ට් එකට දීලා මාසෙට ලක්ශ දෙකක් විතර එන එකෙක්..වීසා රිජෙක්ට් වුනා..හේතුව බිස්නස් එක ඔප්පු කරන්න විදියක් නැතිකම කියලා හිතන්නේ....බිල්ඩිමක් හදලා රෙන්ට් කරාම සල්ලි එනවා උනාට ඒකට බිස්නස් රෙජිස්ට්‍රේශන් නැනේ.. අනික උබ හිතපන්කෝ බැදලත් නැති අවුරුදු 30ක එකෙක් වීසා ඉල්ලද්දී පුලුවන් ඔක්කොම පෙන්නන එක හොදයි බන්..ඒකයි..
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    subbed

    btw love your lifestyle!

    ube business register nadda? Register karala business bank account ekakata salli constant enawanam aulak nathuwa athi
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    මෙහෙමයි මචන්..දැන් බැන්කුවේ සල්ලි ලක්ශ සීයක් පෙන්නුවත් ලැබෙන්නේ නැ බොහෝ විට..මම දන්න ලෝයර් කෙනෙක්..පොරට බැන්කුවේ සල්ලි ලක්ශ සීයක් තිබ්බා..තනතුර ලෝයර්..කසාද බැදලා ලමයි ඉන්නවා..බිස්නස් එක බිල්ඩිමක් හදලා රෙන්ට් එකට දීලා මාසෙට ලක්ශ දෙකක් විතර එන එකෙක්..වීසා රිජෙක්ට් වුනා..හේතුව බිස්නස් එක ඔප්පු කරන්න විදියක් නැතිකම කියලා හිතන්නේ....බිල්ඩිමක් හදලා රෙන්ට් කරාම සල්ලි එනවා උනාට ඒකට බිස්නස් රෙජිස්ට්‍රේශන් නැනේ.. අනික උබ හිතපන්කෝ බැදලත් නැති අවුරුදු 30ක එකෙක් වීසා ඉල්ලද්දී පුලුවන් ඔක්කොම පෙන්නන එක හොදයි බන්..ඒකයි..

    Man ubata kalinuth kiwwa me thread ekedima income tax ekai awulata hitinne. Income pennuwata wadak naha income tax gewala nattan ,eka prove karanna amarui.
    Business registration eka newei Pvt ltd company ekak tibbath wadak naha. 100% sure visa income tax file eka penna puluwan nam. Nattan sure karanna amarui etakota itin luck eka balanna wenne