යුරෝපීය සවාරිය ( Grand European Tour)

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    400,000 kiyala dala thiyenne ban.
    68,000 kiyanne couple ekak nathuwa single yanawanam 400,000 ta amatharawa gewanna one. 400,000 kiyanne ekkenek ta. Eth hotel book karanne dennek ekata inna.
    Same-sex partner kenek ekka giyath awulak na.

    Cruises walatath godak welawata oya scene eka thiyenawa.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    68,000ta me tour eka yanna puluwanda bun ? wow

    :oo: සිරාවට.. මාත් ෆුල් අන්දොස් වුනා යකෝ. :baffled: 60කට මේක යන්න පුළුවන් නම් ෆ්ලයිට් එක කට කපලා ෆුට්බෝඩ් එකෙත් එල්ලිලා යයි.
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    400,000 kiyala dala thiyenne ban.
    68,000 kiyanne couple ekak nathuwa single yanawanam 400,000 ta amatharawa gewanna one. 400,000 kiyanne ekkenek ta. Eth hotel book karanne dennek ekata inna.
    Same-sex partner kenek ekka giyath awulak na.

    Cruises walatath godak welawata oya scene eka thiyenawa.

    Matath asai gihin enna 5 laks wage neda max yanne? Machan visa ganna amaru nadda? Deposit keeyak pennanna onada? :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Matath asai gihin enna 5 laks wage neda max yanne? Machan visa ganna amaru nadda? Deposit keeyak pennanna onada? :D

    France or Greece embassy eka try karanna. 700,000 wage pennuwanam athi. Eeta wada thiyenawanam hodai.
    Aluth passport walata ganna amarui machan. Ratawal 10-15 kara gihin passport eke bagayak wage iwaranam Schengen visa ganna eka ginnak na.
    U.S. visa ekak thiyenawanam eth lesi.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේකේ දවස් 9 පැකේජ් එක 299000/= (1 පුද්ගලයෙකුට). 25ක පමණ කණ්ඩායමක් සමග යන්න වෙන්නේ ... මට දැනගන්න ඕනේ කවුරුහරි මේක ගිහින් තියනවනම් ඔහුගේ අද්දැකීම් දැනගන්නයි :D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    France or Greece embassy eka try karanna. 700,000 wage pennuwanam athi. Eeta wada thiyenawanam hodai.
    Aluth passport walata ganna amarui machan. Ratawal 10-15 kara gihin passport eke bagayak wage iwaranam Schengen visa ganna eka ginnak na.
    U.S. visa ekak thiyenawanam eth lesi.

    thanks for the info bro
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    France or Greece embassy eka try karanna. 700,000 wage pennuwanam athi. Eeta wada thiyenawanam hodai.
    Aluth passport walata ganna amarui machan. Ratawal 10-15 kara gihin passport eke bagayak wage iwaranam Schengen visa ganna eka ginnak na.
    U.S. visa ekak thiyenawanam eth lesi.

    Thanks machan. rep+ :D
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    මේකේ දවස් 9 පැකේජ් එක 299000/= (1 පුද්ගලයෙකුට). 25ක පමණ කණ්ඩායමක් සමග යන්න වෙන්නේ ... මට දැනගන්න ඕනේ කවුරුහරි මේක ගිහින් තියනවනම් ඔහුගේ අද්දැකීම් දැනගන්නයි :D

    bump
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    ගිහින් නැ ඔය පැකේජ් එකෙන්. ඒත් ඔය ටුවර් එක යුරො රේල් එකේ ගිහින් තියනවා. ජෙට්වින්ග් එකේ පාඩුයි.. අයිට්කන් ස්පෙන්සර් හරි, මැකින්සන් වගේ ඒජන්ට් කෙනෙක් ගෙන් අහලා බලන්න.. බ්‍රවුන්ස් නම් එපා. boc travel (BOC Bank) එකෙත් දෙනවා පැකේජ්. ඒක අෆොඩබල්..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේකේ දවස් 9 පැකේජ් එක 299000/= (1 පුද්ගලයෙකුට). 25ක පමණ කණ්ඩායමක් සමග යන්න වෙන්නේ ... මට දැනගන්න ඕනේ කවුරුහරි මේක ගිහින් තියනවනම් ඔහුගේ අද්දැකීම් දැනගන්නයි :D
    Dawas 9k madi ban Europe walata. Paris witharai wage yanawanam hodai.

    mama September wala yanawa (business visa ekakin habai).
    2 months wage yanna inne. Solo yanne. (Barcelona wala conference ekakata)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Dawas 9k madi ban Europe walata. Paris witharai wage yanawanam hodai.

    mama September wala yanawa (business visa ekakin habai).
    2 months wage yanna inne. Solo yanne. (Barcelona wala conference ekakata)

    මචන් උබ බැල්ටික් රීජන් එකේ බිස්නස් කරනවද?