යූ ටියුබ් අනාථයන්ට

nooby

Well-known member
  • Mar 25, 2018
    4,201
    2,402
    113
    Srilanka
    යූ ටියුබ් අනාථයන්ට

    යූ ටියුබ් කරන්න පටන් අරන් Subs නැතිව ඉන්න අනතයනි, (මටත් Subs නැතිව තම ඉන්නේ). මෙන්න මේ චැනල් එකට සබ්ස්ක්රබ් කරලා උබලා කීවෙනි සබ්ද කියලා එකේ comment එකක් දාපන්. මමත් අනිවා සබ්ස්ක්රයිබ් කරන්නම්. උබලගේ චැනලුත් මේකේ දාපන්. සහයෝගයෙන් කට්ටියම ගොඩ යමු..
    youtube.com/HVhnEo9xdpA
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කව්ද එකෙක් කියල තිබ්බ තමන්ගේ චැනල් ගැන මේකේ කියන්න එපා, අපේ එවුන් වැඩේ දීලා දානවා කියල. මොකක්ද බන් එකේ තේරුම ?? චැනල් එක බෑන් කරවල දාන එකද ? එහෙම නැත්නම් දිස්ලයික් දාන එකද ?
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,402
    113
    Srilanka
    කව්ද එකෙක් කියල තිබ්බ තමන්ගේ චැනල් ගැන මේකේ කියන්න එපා, අපේ එවුන් වැඩේ දීලා දානවා කියල. මොකක්ද බන් එකේ තේරුම ?? චැනල් එක බෑන් කරවල දාන එකද ? එහෙම නැත්නම් දිස්ලයික් දාන එකද ?

    ahemath ekakda?