යූ ටියුබ් එකෙන් ගේමක් නැතුව සල්ලි හොයමු ම&#354

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    හරි ඉතින් ඔය ට්‍රැවලින් චැනල් එක දුවන ගමන් වෙන කෙනෙක් හරි හයර් කරලා ඔය ට්‍රැවල් කරන තැන්වලම ශෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. එහෙම නැත්නම් අර හැරල් බෝල්ඩර් ටයිප් එකටවත් වෙනස් වෙන්න බලන්න.

    Ow ban eka tamai. Poddak balanna one aluth ekak patan ganna. Traveling eka karana gaman wena ekakuth patan ganna one. Thanks :) :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි බන් සිරිකොතෙන් ගෙවන් නැද්ද උබලට දැන්, පව් යකෝ බැලුමෙන් එන ෆී වයිෆයි වලින් සින්දුවක් අහගෙන පුචි කාර් එකේ රවුමක් යන්ඩ හිතාගෙන හිටපු උන්, හිගමනේටම වැටිල වගේ.. :rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මචන් එලකිරියනි අපි සියලු දෙනාම එක යූ ටියුබ් චැනල් එක ගානෙ හදාගෙන එක එකා අන්යෝන්‍ය වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන මොන මොනා හරි උට්ටෙ වීඩියෝ දවස ගානෙ දාල හැම එකාගෙම ඒව පුලු පුලුවන් විදිහට බැලුවොත් අපිට සල්ලි එන්නෙ නැතිවෙයිද බන් :cool::cool::cool::cool:

    oya wedee meeta kalin set ekak karala 10 denek vithra set welaa
    maasa 2k da koheda yaddi um eeka allagena
    set ekak ekathuwela karanne kiyala
    den eeka auto detect wenna algorithm ekak liyalau thiyenne

    eeke gena liyala thiyanawalu mokak hari policy document ekaka
    onna lankaawe un nisaa youtube ekata add wechcha neethiyak lu

    hariyata danne nee
    hoyala balanna
    jaya wewa
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    oya wedee meeta kalin set ekak karala 10 denek vithra set welaa
    maasa 2k da koheda yaddi um eeka allagena
    set ekak ekathuwela karanne kiyala
    den eeka auto detect wenna algorithm ekak liyalau thiyenne

    eeke gena liyala thiyanawalu mokak hari policy document ekaka
    onna lankaawe un nisaa youtube ekata add wechcha neethiyak lu

    hariyata danne nee
    hoyala balanna
    jaya wewa

    lu lu ...:cool:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඕකත් අර ආඬි හත්දෙනාගේ කැඳ හැලිය වගේ තමා. අනික් උන් මගේ ඒවා බලයි මම ආතල් එකේ ඉන්නවා කියල ගොඩක් උන් නිකන් ඉඳියි :P අන්තිමට හැමෝටම හුලං

    සිංහලු අනෙත් එවුන්ගේ channels ban කරල ගොඩ යන්නත් ගේම් ගහන්න පටන් ගනියි ඊටපස්සෙ.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මචන් එලකිරියනි අපි සියලු දෙනාම එක යූ ටියුබ් චැනල් එක ගානෙ හදාගෙන එක එකා අන්යෝන්‍ය වශයෙන් සබ්ස්ක්‍රයිබ් කරගෙන මොන මොනා හරි උට්ටෙ වීඩියෝ දවස ගානෙ දාල හැම එකාගෙම ඒව පුලු පුලුවන් විදිහට බැලුවොත් අපිට සල්ලි එන්නෙ නැතිවෙයිද බන් :cool::cool::cool::cool:

    ඕකම කලා google adsense වලටත් කාලයක්....:rofl: