යෙන් එකට කෙලම වෙලා (කාර් ගේමු )

creed1

Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka
    කිබුලා අයියා කීවාට පස්සෙයි දැක්කේ.
    අද LC එකක් දැම්මා 1.11 rate දුන්නේ. අඩෝ දැන් බලද්දී
    2015-05-28%2B19_35_14-.jpg

    අයියෝ සල්ලී .......සල්ලී ............සල්ලී ..............................


    :confused::confused::confused::confused::confused:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා අයියා කීවාට පස්සෙයි දැක්කේ.
    අද LC එකක් දැම්මා 1.11 rate දුන්නේ. අඩෝ දැන් බලද්දී
    2015-05-28%2B19_35_14-.jpg

    අයියෝ සල්ලී .......සල්ලී ............සල්ලී ..............................


    :confused::confused::confused::confused::confused:
    පාකල එක හොදා වගෙ නේහ්?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,750
    1,597
    113
    Hakata-ku, Fukuoka

    දත් කිබුල් අයියට , අසංක මල්ලිට , ගයාන් ලොක්කාට , නාලක අයියට සහ මහින්ද මාමට ජයවේවා!!!. වැටුන වගේම නැග්ගමත් මටනම් බනින්න එපෝ.............
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දත් කිබුල් අයියට , අසංක මල්ලිට , ගයාන් ලොක්කාට , නාලක අයියට සහ මහින්ද මාමට ජයවේවා!!!. වැටුන වගේම නැග්ගමත් මටනම් බනින්න එපෝ.............
    :growl::growl::(:(:(
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    USD 1 = YEN 124.50

    USD 1 = LKR 134.00

    එ කියන්නේ මචන්, යෙන් එක තව නැග්ගොත් රුපියල = යෙන් එක වෙනවා ඩොලරයට.

    ඒ කියන්නේ යෙන් එකට වඩා රුපියල වටීවී. මේ කන්ඩිශන් අනුව රුපියල වැටෙන එකක් නැ..

    රුපියල වැටිලා ඇඳ යටට ගියා. කොස්සකින් ගත්ත‍ේ..:lol:
    රුපියලට සාපේක්ෂව යෙන් එක වැඩි වෙනකොට(බාල්දු වෙනවා) රුපිපලක් දීලා ජපානෙන් ගොඩක් බඩු ගන්න පුළුවන්. :lol:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    121ට තිබිලා 119ට බැස්සනේ බන් ක්ශනිකව මාර්තු 15 වෙනිදා අන්න එදා තමා බයි කලේ.. මම සාමාන්යයෙන් කරන්සි ට්‍රිඩ් කරන්නේ නැ බන්. ඒත් යෙන් එක නගියි කියලා හිතුනා. wheat, US500,Oil, UK100,EU50 තමා ට්‍රේඩ් කරන්නේ. මම ගිය අවුරුද්දේ USD3000k ලොස්ට් උනා ෆ්‍රැන්ක් එක රැයින් බැස්ස සීන් එකෙන්.

    mat okata ahu una ban chfjpy ekak dala tibbe $800 ganaka loss ekak awa.velavata trade eka close karagatta netnam eda $1500kk vitarama ivarai,anik pattata vatila tibbanam pissu thamai.