මම බලපු කේන්දරේ යෝනි පොරොන්දම ගැලපෙන් නෑ
පුරුෂ -> ව්යාඝ්ර
ස්ත්රී -> ගොන්
මෙහෙම තියෙන්නේ.
කෙල්ලගේ අම්ම case.
මම විස්තර කරා විද්යාත්මකව.
එහෙම categorize කරන්න බෑ කියල. එහෙම පුළුවන් නම් medicine වලදී වෙන් කරනවා කියලා අර තලිසිමිය card එක වගේ මෙන්න මේ අය බදින්න එපා කියල.
දැන් මොකෝ කරන්නේ.
මෙව්වා බොරුනේ.
ස්තුති