යෝනි පොරොන්දම ගැලපෙන් නෑ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම බලපු කේන්දරේ යෝනි පොරොන්දම ගැලපෙන් නෑ
    පුරුෂ -> ව්‍යාඝ්‍ර
    ස්ත්‍රී -> ගොන්
    මෙහෙම තියෙන්නේ.
    කෙල්ලගේ අම්ම case.
    මම විස්තර කරා විද්‍යාත්මකව.
    එහෙම categorize කරන්න බෑ කියල. එහෙම පුළුවන් නම් medicine වලදී වෙන් කරනවා කියලා අර තලිසිමිය card එක වගේ මෙන්න මේ අය බදින්න එපා කියල.
    දැන් මොකෝ කරන්නේ.
    මෙව්වා බොරුනේ.

    ස්තුති
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Thawa horoscope balana ewun dethun denekta deepan balanna
    Eka eka ewun interprete karanne wenas widiyata
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    යකෝ උබ ව්‍යාග්‍රා ගහල වගේ කියල කෙල්ලගෙ අම්ම හිතන්න ඇති. එහෙම උනොත් ගොන් උනත් මැරෙයි යකෝ :yes: :yes: :yes: (JK)
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    Hammo poddak hodata hithala balala karapan machan
    Passe widawanna wei
    Dennama Hari Aulak Ne ekata innawa kiyana mind ekema innawanam karapan
     
    • Haha
    Reactions: BumbleB

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ගොන් යෝනියක් නම් ලොකුයි , ඒකියන්නෙ කෙල්ලට දැනෙන්නෙ නෑ උබ කලාට, ඕකි ලොකු එවා හොයන් යයි 🙄🙄
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මම බලපු කේන්දරේ යෝනි පොරොන්දම ගැලපෙන් නෑ
    පුරුෂ -> ව්‍යාඝ්‍ර
    ස්ත්‍රී -> ගොන්
    මෙහෙම තියෙන්නේ.
    කෙල්ලගේ අම්ම case.
    මම විස්තර කරා විද්‍යාත්මකව.
    එහෙම categorize කරන්න බෑ කියල. එහෙම පුළුවන් නම් medicine වලදී වෙන් කරනවා කියලා අර තලිසිමිය card එක වගේ මෙන්න මේ අය බදින්න එපා කියල.
    දැන් මොකෝ කරන්නේ.
    මෙව්වා බොරුනේ.

    ස්තුති

    මෝඩ පවුලක් යකෝ.
    නැන්දම්ම ගොං නේ.
    කරගහන්න එපා ඔයවගේ කරුම
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Widyathma wigrahaya

    Account ekak in log wela balanna 18+++



    https://elakiri.com/threads/යෝනි-සහ-ලිංග-ජ්%E2%80%8Dයෝතිෂ්%E2%80%8Dය-විග්%E2%80%8Dරහයක්.1970178/