යෝෂිත අඬන්නේ ඇයි?
යෝෂිත හමුදාවට බැඳුනෙ ඇයි කියල අපි දන්නවා. එයා හමුදාවට බැඳුනෙ ලංකාවෙ අනිත් තරුණයොන්ව හමුදාවට බැඳෙන්න දිරිමත් කරන්න
හමුදාවට බැඳිලා දවස් විස්සකිං ත්රීකුණාමලේ නාවික පුහුණු කඳවුරේ හොඳම කැඩෙට් නිලධාරියා වෙලා රොයල් නේවල් ඇකඩමි එකේ පුහුණුවට ගිය යෝෂිත දරා ගැනීමේ ශක්තිය වගේ දේවල් ලංකාණ්ඩුවේ වියදමින්ම දැඩිව ප්රගුණ කල කෙනෙක්
යෝෂිත කඳුළු හලන්නෙ ඇයිද කියල කියන්න අපි හරියටම දන්නෙ නෑ. ඒත් මේ අඬන්නෙ තමුං දන්නෙවත් නැති අහලවත් නැති හීනෙකිංවත් හිතිලවත් නැති ටීවී චැනල් එකකට තමුං දැකලවත් නැති දන්නෙත් නැති මුදල් මිලියන් ගණනක් වියදම් වුනේ කොහොමද කියල හිතිල වෙන්න පුළුවං.
එහෙම නැත්නං ඒකාලෙ තමුං නිසා මේ විදියට කඳුළු හලන්න වුණ මිනිස්සුන්ට මොන වගේ වේදනාවක් දැනෙන්න ඇතිද කියල හිතිල වෙන්නත් පුළුවං
හැබැයි අපි ඉන්තේරුවෙන්ම දන්නවා යෝෂිත මේ අඬන්නෙ රිමාන්ඩ් කාලය දීර්ඝ වෙච්චි නිසා අඳුරු සිර කුටියක තවත් දවස් දාහතරක් ගෙවන්න වෙන වේදනාව දරා ගන්න බැරි වීම නිසා නොවෙන බව.
මොකද රෝයල් නේවල් ඇකඩමි එකේ පුහුණුව ලබාපු අපි වගේ අභිමානවත් රටක වසරේ විශිෂ්ඨතම තරුණයා බවට පවා පත් වුන ගාම්භීර වීර සිංහ පෝතකයෙක් ඒ වගේ සිල්ලර කාරණාවලට අඬන්න කිසිම හේතුවක් නෑ