යෝෂිත අඬන්නේ ඇයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යෝෂිත අඬන්නේ ඇයි?

    yoshitha.jpg

    යෝෂිත හමුදාවට බැඳුනෙ ඇයි කියල අපි දන්නවා. එයා හමුදාවට බැඳුනෙ ලංකාවෙ අනිත් තරුණයොන්ව හමුදාවට බැඳෙන්න දිරිමත් කරන්න

    හමුදාවට බැඳිලා දවස් විස්සකිං ත්‍රීකුණාමලේ නාවික පුහුණු කඳවුරේ හොඳම කැඩෙට් නිලධාරියා වෙලා රොයල් නේවල් ඇකඩමි එකේ පුහුණුවට ගිය යෝෂිත දරා ගැනීමේ ශක්තිය වගේ දේවල් ලංකාණ්ඩුවේ වියදමින්ම දැඩිව ප්‍රගුණ කල කෙනෙක්

    යෝෂිත කඳුළු හලන්නෙ ඇයිද කියල කියන්න අපි හරියටම දන්නෙ නෑ. ඒත් මේ අඬන්නෙ තමුං දන්නෙවත් නැති අහලවත් නැති හීනෙකිංවත් හිතිලවත් නැති ටීවී චැනල් එකකට තමුං දැකලවත් නැති දන්නෙත් නැති මුදල් මිලියන් ගණනක් වියදම් වුනේ කොහොමද කියල හිතිල වෙන්න පුළුවං.

    එහෙම නැත්නං ඒකාලෙ තමුං නිසා මේ විදියට කඳුළු හලන්න වුණ මිනිස්සුන්ට මොන වගේ වේදනාවක් දැනෙන්න ඇතිද කියල හිතිල වෙන්නත් පුළුවං

    හැබැයි අපි ඉන්තේරුවෙන්ම දන්නවා යෝෂිත මේ අඬන්නෙ රිමාන්ඩ් කාලය දීර්ඝ වෙච්චි නිසා අඳුරු සිර කුටියක තවත් දවස් දාහතරක් ගෙවන්න වෙන වේදනාව දරා ගන්න බැරි වීම නිසා නොවෙන බව.

    මොකද රෝයල් නේවල් ඇකඩමි එකේ පුහුණුව ලබාපු අපි වගේ අභිමානවත් රටක වසරේ විශිෂ්ඨතම තරුණයා බවට පවා පත් වුන ගාම්භීර වීර සිංහ පෝතකයෙක් ඒ වගේ සිල්ලර කාරණාවලට අඬන්න කිසිම හේතුවක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්ත ඇත්ත මූට අඩන්ඩ ඔන කමක් නැ, කවද හරි සිරිසේනගෙ පුතයි රාජිතගෙ පුතයි ඔය පරිප්පුවම කද්දි උන්ටත් අඩන්ඩ එපා කියපන්, ඔව පෙරලෙනව කර්මය පටිසන් දෙද්දි හම්බෙන්නෙ පොලියත් එක්ක එතකොට ඔය හුනුවටේ සින්දුව මතක් කර ගනින්,:):)
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඇත්ත ඇත්ත මූට අඩන්ඩ ඔන කමක් නැ, කවද හරි සිරිසේනගෙ පුතයි රාජිතගෙ පුතයි ඔය පරිප්පුවම කද්දි උන්ටත් අඩන්ඩ එපා කියපන්, ඔව පෙරලෙනව කර්මය පටිසන් දෙද්දි හම්බෙන්නෙ පොලියත් එක්ක එතකොට ඔය හුනුවටේ සින්දුව මතක් කර ගනින්,:):)

    :rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::):):)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    නීතී විභාගේ පලවෙනියා, පලමු රොකට් එක, කාර් රේස් තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් මුන් ත්‍රිවිධ හමුදාවට ඇඟිලි ගහලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සුපිරි රණවිරුවෙක් බිහිවෙන්න තියෙන අවස්ථාව නැති කරා. මේව නම් සහ ගහන වැඩ. ඒවද මන්දා මේ ඵල දෙන්නේ. පවුල්වාදයෙ සීමාවක් තියෙන්න ඕනේ.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඇත්ත ඇත්ත මූට අඩන්ඩ ඔන කමක් නැ, කවද හරි සිරිසේනගෙ පුතයි රාජිතගෙ පුතයි ඔය පරිප්පුවම කද්දි උන්ටත් අඩන්ඩ එපා කියපන්, ඔව පෙරලෙනව කර්මය පටිසන් දෙද්දි හම්බෙන්නෙ පොලියත් එක්ක එතකොට ඔය හුනුවටේ සින්දුව මතක් කර ගනින්,:):)
    ඒක ඇත්ත කාටත් වැරදි කලා නම් දඬුවම් ලැබෙන්නම ඕනෙ එක යොශිතටත් එකයි උගෙ අප්පටත් එකයි, රාජිතටත් එකයි, සිරාගෙ පුතාටත් එකයි. හැබැයි පොලියත් එක්ක ලැබෙන එක නොලැබෙන එක වෙනම දෙයක්.:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නීතී විභාගේ පලවෙනියා, පලමු රොකට් එක, කාර් රේස් තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් මුන් ත්‍රිවිධ හමුදාවට ඇඟිලි ගහලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සුපිරි රණවිරුවෙක් බිහිවෙන්න තියෙන අවස්ථාව නැති කරා. මේව නම් සහ ගහන වැඩ. ඒවද මන්දා මේ ඵල දෙන්නේ. පවුල්වාදයෙ සීමාවක් තියෙන්න ඕනේ.
    මහින්ද හමුදාවට අත නොදාන්ඩ උබලගෙ පොනිල අදත් මහ කොටිය ඉස්සරහ දෙකට නැමිල පස්චාත්බාගෙ කොටියට දික් කරගෙන ඉදි 2002 කරා වගේම,ලමයි නැති වද යක්කුන්ට චන්දෙ දෙන unp බල්ලො මොනවද පවුල් ගැන දන්නෙ,
     
    Last edited:
    • Like
    Reactions: cybernalin

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    මහින්ද හමුදාවට අත නොදාන්ඩ උබලගෙ පොනිල අදත් මහ කොටිය ඉස්සරහ දෙකට නැමිල පස්චාත්බාගෙ කොටියට දික් කරගෙන ඉදි 2002 කරා වගේම,ලමයි නැති වද යක්කුන්ට චන්දෙ දෙන උunp බල්ලො මොනවද පවුල් ගැන දන්නෙ,

    ඒ නිසා තමයි අපි මහින්දට 2005ත් කලගුණ සලකන්න කියලා හිටං 2010ත් දුන්නේ. 2011න් පස්සේ අපිටනම් ලෙසටම ඇරියා සුදූ. ඒකයි එපා උනේ.
     
    • Like
    Reactions: Kalu_Banda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද හමුදාවට අත නොදාන්ඩ උබලගෙ පොනිල අදත් මහ කොටිය ඉස්සරහ දෙකට නැමිල පස්චාත්බාගෙ කොටියට දික් කරගෙන ඉදි 2002 කරා වගේම,ලමයි නැති වද යක්කුන්ට චන්දෙ දෙන unp බල්ලො මොනවද පවුල් ගැන දන්නෙ,

    උඹට ලමයි කීදෙනෙක් ඉන්නවද?:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ නිසා තමයි අපි මහින්දට 2005ත් කලගුණ සලකන්න කියලා හිටං 2010ත් දුන්නේ. 2011න් පස්සේ අපිටනම් ලෙසටම ඇරියා සුදූ. ඒකයි එපා උනේ.
    දැන් අරින්නෙ නැද්ද උබලට සනිපද දෙමලෙන් ජාතික ගීය කියද්දි, පට්ට ආතල්ද ඉන්දියාවෙ බල්ලො මෙහෙ බින්න බැස්සාම, සොමිද සුද්දො නඩු අහද්දි, ෆන්ද පාරක් බොක්කුවක්වත් නොහැදෙද්දි,???

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,879
    40,640
    113
    දැන් අරින්නෙ නැද්ද උබලට සනිපද දෙමලෙන් ජාතික ගීය කියද්දි, පට්ට ආතල්ද ඉන්දියාවෙ බල්ලො මෙහෙ බින්න බැස්සාම, සොමිද සුද්දො නඩු අහද්දි, ෆන්ද පාරක් බොක්කුවක්වත් නොහැදෙද්දි,???

    උබලා හොරුන්ට හුරේ දාන්නේ නැත්නම් මේ ආණ්ඩුව පත් කරපු අපිමයි වෙනත් විකල්පයක් හොයන්නේ. වෙනත් විකල්පයේ නාමයෙන් පරන හොර රංචුව එනවට අපි නම් කැමති නෑ.
    ඔව්. දෙමළෙන් කියපු එකට විරුද්ධයි.
    ඉන්දියන් කතාව ගැන ගිවිසුමේ කාරනා කවුරුවත් හරියටම දන්නේ නෑ. දන්නේ නැතුව මුකුත් කියන්න බෑ.
    සුද්දෝ දම්මලා පරීක්ශන කරේ ඒවට ගිවිසුම් ගහුවෙත් මහින්දමයි. හුසේන් කාරයා කිසි බලපෑමක් නොකර ගිය එක ගන සතුටුයි.
    ආණ්ඩුව පත්වෙලා තාම මාස 5යි බන්. උබලට ආණ්ඩු පෙරලන්න හදිස්සි උනාට අපිට හදිස්සි නෑ. තව අවුරුදු 5කින් ඒක කොරන්න පුළුවන්. මාස 5න් සංවර්ධනය මනින්න බෑ.
     
    උබල පත් කරල අල්ලගෙනම හිටපන් අපිට අවුලක් නැ, දැනටත් ආන්ඩුව වැටිල ඉවරයි මාස 5 මෙහෙමනම් අවුරුදු 5ට කොහොමද,
    1- ජාතික ගීයට විරුද්දනම් මොකො තවත් ලොවාගෙන ඉන්නෙ.
    2-ඉනදියාවෙ ගිවිසුම දන්නෙ නැ ඔයා බබා,
    3-අම්මප පහුගිය මානව හිමිකම් සැසියෙදි මහිදද බලේ උන්නෙ මම දන්නෙ නැනෙ.
    4-හුසෙන් කාරය බලපැමක් කොරෙ නැ කියුවෙ ආණ්ඩුවනෙ,ලොල්
    මාස 5න් මොකො සවරදනය මනින්ඩ බැරි කොටස් වෙලද පොලෙන්ම පේනව සන්වරදනේ පව්. .
     
    waligamaya

    Well-known member
  • අයිබන් මු අඩන්නේ පොඩි එකෙක් වගේ. නෙවි officer කෙනෙක් නේද. මොකෝ මරණ දඩුවමවත් ලැබිලද. නිකන් රක්ෂිත බඳනාගර ගතකරපු එක විතරනේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඒ නිසා තමයි අපි මහින්දට 2005ත් කලගුණ සලකන්න කියලා හිටං 2010ත් දුන්නේ. 2011න් පස්සේ අපිටනම් ලෙසටම ඇරියා සුදූ. ඒකයි එපා උනේ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අඩෝ මෙන්න මු මහින්දට චන්දෙ දුන්නා ලූ..........ඔෆිස් එකේ නිසා හයියෙන් හිනා වෙන්න බෑ.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    • Like
    Reactions: maxma25 and akura

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    උබලා හොරුන්ට හුරේ දාන්නේ නැත්නම් මේ ආණ්ඩුව පත් කරපු අපිමයි වෙනත් විකල්පයක් හොයන්නේ. වෙනත් විකල්පයේ නාමයෙන් පරන හොර රංචුව එනවට අපි නම් කැමති නෑ.

    :yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    මහින්ද හමුදාවට අත නොදාන්ඩ උබලගෙ පොනිල අදත් මහ කොටිය ඉස්සරහ දෙකට නැමිල පස්චාත්බාගෙ කොටියට දික් කරගෙන ඉදි 2002 කරා වගේම,ලමයි නැති වද යක්කුන්ට චන්දෙ දෙන unp බල්ලො මොනවද පවුල් ගැන දන්නෙ,

    ප්‍රබකරන්ව මැරුවේ යෝශිටයද ?
    යෝශිටයා කොටි කියක් මැරුවද ? අඩු ගානේ ඔත්තු බැලුවද ?
    තාත්තා සේනාධි නායකයා උන පලියට මේ වගේ නූගත් කැරියෙක් හමුදාවේ සුපිරි දක්ෂයෝ එක්ක එකට තියන්න බෑ බං.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇත්ත ඇත්ත මූට අඩන්ඩ ඔන කමක් නැ, කවද හරි සිරිසේනගෙ පුතයි රාජිතගෙ පුතයි ඔය පරිප්පුවම කද්දි උන්ටත් අඩන්ඩ එපා කියපන්, ඔව පෙරලෙනව කර්මය පටිසන් දෙද්දි හම්බෙන්නෙ පොලියත් එක්ක එතකොට ඔය හුනුවටේ සින්දුව මතක් කර ගනින්,:):)

    කර්මය සියල්ලට පොදුයි එදා සරත් අද ....
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් අරින්නෙ නැද්ද උබලට සනිපද දෙමලෙන් ජාතික ගීය කියද්දි, පට්ට ආතල්ද ඉන්දියාවෙ බල්ලො මෙහෙ බින්න බැස්සාම, සොමිද සුද්දො නඩු අහද්දි, ෆන්ද පාරක් බොක්කුවක්වත් නොහැදෙද්දි,???

    ජාතික ගීය දෙමලෙන් කීම ගැන විශේෂ හෙලිදරව්වක් බලාපොරොත්තු වන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලා හොරුන්ට හුරේ දාන්නේ නැත්නම් මේ ආණ්ඩුව පත් කරපු අපිමයි වෙනත් විකල්පයක් හොයන්නේ. වෙනත් විකල්පයේ නාමයෙන් පරන හොර රංචුව එනවට අපි නම් කැමති නෑ.

    මුන් එක්ක ආණ්ඩුවට බනින්න බැරි තත්වයක් උදාවෙල තියෙන්නෙ. දුවගෙන ඇවිත් අහනව මහින්ද ගේමුනේද කියල:lol:
     
    • Like
    Reactions: ruchira55

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    නීතී විභාගේ පලවෙනියා, පලමු රොකට් එක, කාර් රේස් තව කමක් නෑ කියන්න පුළුවන්. ඒත් මුන් ත්‍රිවිධ හමුදාවට ඇඟිලි ගහලා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න සුපිරි රණවිරුවෙක් බිහිවෙන්න තියෙන අවස්ථාව නැති කරා. මේව නම් සහ ගහන වැඩ. ඒවද මන්දා මේ ඵල දෙන්නේ. පවුල්වාදයෙ සීමාවක් තියෙන්න ඕනේ.
    :lol::lol::lol:
    එතකොට මහින්ද තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දැම්මෙ.
    ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ගෙ කාලවල තමයි ලංකාවෙ ජාතික ආරක්ෂාව හොඳටම තිබිල තියෙන්නෙ.
    උඹල ඉන්නවැයින්නෙ අපි මේව දැනගන්නෙ. හොඳයි හොඳයි
     
    • Like
    Reactions: maxma25 and akura

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබල පත් කරල අල්ලගෙනම හිටපන් අපිට අවුලක් නැ, දැනටත් ආන්ඩුව වැටිල ඉවරයි මාස 5 මෙහෙමනම් අවුරුදු 5ට කොහොමද,
    1- ජාතික ගීයට විරුද්දනම් මොකො තවත් ලොවාගෙන ඉන්නෙ.
    2-ඉනදියාවෙ ගිවිසුම දන්නෙ නැ ඔයා බබා,
    3-අම්මප පහුගිය මානව හිමිකම් සැසියෙදි මහිදද බලේ උන්නෙ මම දන්නෙ නැනෙ.
    4-හුසෙන් කාරය බලපැමක් කොරෙ නැ කියුවෙ ආණ්ඩුවනෙ,ලොල්
    මාස 5න් මොකො සවරදනය මනින්ඩ බැරි කොටස් වෙලද පොලෙන්ම පේනව සන්වරදනේ පව්. .
    අල්ලගෙන ඉන්නවා තමයි බිජ්ජො. ගොබ්බ මනිදටනම් ආයේ ලොවෙත් එන්න දෙන්නෙ නෑ. උබ ඔය කියලා තියන එක ලබ්බකවවත් මහින්ද ගේන එක නෙමෙයි විසඳුම.
    1 - මමනම් පෞත්ගලිකව විරුද්ධ නෑහෑ.
    2 - ගිවිසුම ගැන දන්නෙ නෑ තමයි හැබැයි ලංකාවට අවාසි වෙන කිසිම දෙයකට මම කැමති වෙන්නෙ නෑ. ඉදිරියේදි ගිවිසුමේ කොන්දේසි සලකා බලා දැඩි විරොධය පල කිරිමට සුදානමින් ඉන්නවා.
    3 - දරුසුමාන් ගෙනාවේ තොපෙ අප්පද එහෙනම්?
    4 - හුසේන් බලපෑම් කරන්න ඇති උබේ @#$@#$ අනේ හරකෝ හුසේන්ගෙ අන්තිමට තිබ්බ press එක අහපන මුල ඉඳන් අගටම. හැබැයි තොට තේරෙන එකක් නෑ කඩ්ඩෙන් යන්නෙ. සිංහල news වලට ගිය එකවත් බලපන්. කොටස් වෙලඳපොලට කනකොකා හැඬුවේ මහින්දගෙම කාලෙ තමයි.