රංජන් හා ඉරාජ් අතර දුරකථන සංවාදය
ඇත්ත කතා කරපු නිසා සහ මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී හිටපු නිසා මට විරැද්ධව ඇමති රන්ජන් නඩු කියන්න යනවා.
මගෙන් ලක්ෂ 1000ක් ඉල්ලනවා.
මම කැමති නෑ ඇමති රන්ජන්ගේ පහත් මට්ටමට යන්න හැබැයි මේ තමයි අපි දෙන්නා කතා කරපු දුරකථන සංවාදය.
මේක අහලා ඔබ තීරනය කරන්න කවුද හරි කවුද වැරදි කියලා

උඔගේ කතාවෙන්ම පෙනවා උඔ ඉරාජ් වගේ ගොනෙක් කියලා,මමත් ඉරාජ්ගේ fan කෙනෙක් කාලයක් නමුත් ඌ ගොන් වැඩ කරනකොට එවටත් එහි කියන්න බැ බං...තාම ඌගේ Iraj Album එක අහනවා ආසවෙන්........දැන් නම් ගු ගොඩක් තනිකරම.
ලංකාවේ ඡන්ද දායකයෝනේ ඉතින් ඔය සේරම 