රංජන් හා ඉරාජ් අතර දුරකථන සංවාදය

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    රංජන් හා ඉරාජ් අතර දුරකථන සංවාදය

    ඇත්ත කතා කරපු නිසා සහ මහා සංඝරත්නය වෙනුවෙන් පෙනී හිටපු නිසා මට විරැද්ධව ඇමති රන්ජන් නඩු කියන්න යනවා.
    මගෙන් ලක්ෂ 1000ක් ඉල්ලනවා.
    මම කැමති නෑ ඇමති රන්ජන්ගේ පහත් මට්ටමට යන්න හැබැයි මේ තමයි අපි දෙන්නා කතා කරපු දුරකථන සංවාදය.
    මේක අහලා ඔබ තීරනය කරන්න කවුද හරි කවුද වැරදි කියලා

    • Like
    Reactions: Anarky

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රන්ජන් රාමනායක කියන ගොඩක් දෙවල් හරි,ඉරාජ් නිකන් කියවනවා විතරයි,ඉරාජ් දන්න බුදු දහමකුත් නැ නිකන් මොකක් හරි මගුලක් අවුස්සලා Hit වෙන්න තමයි දඟලන්නෙ.රන්ජන් ඇත්තටම අශෙන් එක්ක කිව්වෙ අශිලාචාර චිවරදාරින් ගැන මිසක් සිල්වත් සංඝයා ගැන නෙමෙයි,එක නිකන් කැල්ලක් කපලා එලියට අරන් නැ‍ටුවේ ඉරාජ්.
     
    Last edited:
    • Like
    Reactions: Upasakaya

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන් රාමනායක කියන ගොඩක් දෙවල් හරි,ඉරාජ් නිකන් කියවනවා විතරයි,ඉරාජ් දන්න බුදු දහමකුත් නැ නිකන් මොකක් හරි මගුලක් අවුස්සලා Hit වෙන්න තමයි දඟලන්නෙ.රන්ජන් ඇත්තටම අශෙන් එක්ක කිව්වෙ අශිලාචාර චිවරදාරින් ගැන මිසක් සිල්වත් සංඝයා ගැන නෙමෙයි,එක නිකන් කැල්ලක් කපලා එලියට අරන් නැ‍ටුවේ ඉරාජ්.

    රන්ජන් දන්නවද බුදු දහම ගැන?ඵතකොට රන්ජන් මොකක් හරි අවුස්සලා මාකට් වෙන්න හදන්නෙම නැද්ද අා..

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රන්ජන් දන්නවද බුදු දහම ගැන?ඵතකොට රන්ජන් මොකක් හරි අවුස්සලා මාකට් වෙන්න හදන්නෙම නැද්ද අා..

    රන්ජන් අපරාදේ කියන්න බැ අවුස්සපු ගොඩක් දෙවල් අවුස්සන්න ඔනේ එවා,ඌගේ දෙශපාලනය මට වැඩක් නැ,මේ සිද්ධිය දිහා සැබැ බෞද්ධයෙක් ලෙස බැලුවොත් රන්ජන් හරි නිකන් ලෙබල් බෞද්ධයෝ තමයි ‍රැල්ලට අර ඉරාජ් වගේ බැන බැන යන්නෙ,තියා මම දන්න හාමුදුරුවෝ කෙනෙකුත් රන්ජන්ව අනුමත කලා මේ කාරණය එක්ක.
     
    • Like
    Reactions: rudayas and gattaKO

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රංජන් හා ඉරාජ් අතර... 08-09-2019 08:52 PM Pala hutto

    නිකන් ඉරාජ් පන්නයේ පොරක් වෙන්නෙ නැතුව නම කියල කපපන් රෙප් කපනවා නම් ,නැත්තන් ඩිරෙක්ට් වරෙන් මේ ගැන සංවාද කරන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඒ උනාට තාම ඒ අසවලා යහතින් ඉන්නවනේ

    එකට තමයි මචං සංඝධිකරණයක් ගෙන්න ඔනේ,එහෙම නැති නිසා තමයි දුශිල්වත් චිවරදාරින් මේකේ බඩ පිනුම් ගහන්නෙ.රජ කාලේ නම් එහෙම චිවරයෙන් පැන්නුවා දුශ්ශිලා අය.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Nodakin ponna irajaya, sinhala bauddayonva andanawa supiriyata.. muth aniwa parliment yanawa...matto inna ratak...
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අපේ කස්ටිය චිවරධාරියෝ ආරක්ෂා කරනවා බුද්ධාගම විනාස කරනව.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Nodakin ponna irajaya, sinhala bauddayonva andanawa supiriyata.. muth aniwa parliment yanawa...matto inna ratak...

    ඉරාජ් උනත් හොඳ වැඩ කරලා තියනවා,නමුත් ගොන් පාර්ට් දානකොට එවටත් එහි කියන්න බැ,ඌ මෙතන තනිකරම කරන්නෙ බෞද්ධයෝ නොමග යවලා ප‍ටු දෙශපාලන අරමුණු ඉ‍ටුකරගන්න හෝ පෞද්ගලික කොන්තරයක් සමනය කරගන්න කියලයි මට නම් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: BadBlueGenius

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රංජන් හා ඉරාජ් අතර... 08-09-2019 09:49 PM -65 irajta banapuwa makapan wesa balla..marum kan natuwa

    :D උඔගේ කතාවෙන්ම පෙනවා උඔ ඉරාජ් වගේ ගොනෙක් කියලා,මමත් ඉරාජ්ගේ fan කෙනෙක් කාලයක් නමුත් ඌ ගොන් වැඩ කරනකොට එවටත් එහි කියන්න බැ බං...තාම ඌගේ Iraj Album එක අහනවා ආසවෙන්........දැන් නම් ගු ගොඩක් තනිකරම.
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    රන්ජන් රාමනායක කියන ගොඩක් දෙවල් හරි,ඉරාජ් නිකන් කියවනවා විතරයි,ඉරාජ් දන්න බුදු දහමකුත් නැ නිකන් මොකක් හරි මගුලක් අවුස්සලා Hit වෙන්න තමයි දඟලන්නෙ.රන්ජන් ඇත්තටම අශෙන් එක්ක කිව්වෙ අශිලාචාර චිවරදාරින් ගැන මිසක් සිල්වත් සංඝයා ගැන නෙමෙයි,එක නිකන් කැල්ලක් කපලා එලියට අරන් නැ‍ටුවේ ඉරාජ්.
    :yes::yes::yes: