රංජා වීරයා උනා

Identity

Well-known member
  • Aug 15, 2016
    23,230
    18,884
    113
    අදාල නෑනේ
    81542648_2807492342648148_1360613848024875008_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    ජඩමාධ්‍ය!
    ------
    රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්‍රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.

    - Akalanka Hettiarachchi
     
    • Like
    Reactions: DangerMan119

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    විරුවා විරුවාමය. ජෝකර් ජෝකර්මය. අද උදෙත් නැගිට්ටෙ හිත ඇතුලෙ "රට රකින අපේ විරුවා" සෝන්ග් එක ප්ලේකරගෙනය. එය සදානොවෙනස් වනු ඇත. මන්දයත් විරුවා කවදත් විරුවාමය.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,464
    9,446
    113
    රංජා වීරයා වෙලා ඝෝටා joker උන සීන් එකක් නේද තියෙන්නේ
    :rofl::rofl::rofl:
    ​

    යකෝ වැල තිබිල මාට්ටු කියන්නේ මොන තරන් වරදක් ද?පිස්තෝල නම් ඕනෙ එකෙක් ගාව තියෙන්නේ.වැල බලන උන් ඒ වගේද..උල තියන්න තියෙන්නේ..:angry::angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,162
    3,636
    113
    Pls wear a MASK
    ජඩමාධ්‍ය!
    ------
    රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්‍රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.

    - Akalanka Hettiarachchi

    Ranjan's die hard fan.:rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy

    වාහනේ ලයිසන්ස් හරි, ඉන්ශුවරන්ස් හරි එක්ස්පයර් වෙලා අහු උනා නම් මොකද වෙන්නෙ??? කොටින්ම ඩ්‍රයිවින් ලයිසන්ස් එක එක්ස්පයර් උනාම.. ලයිසන්ස් නෑ කියල නේද සලකන්නෙ නීතියෙ හැටියට.

    වැඩිහිටියන්ට වැල තියාගන්න පුලුවන් කියල කොහේද තියෙන්නෙ??
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,464
    9,446
    113
    කාගෙ හරි වැලක් ලීක් උනාම ලින්ක් ඉල්ලල මැරෙන්න හදන උන් රන්ජන් වැල තියාගෙන මාට්ටු උනා කියල මරලතෝනි දෙනවා ඕයි.:rofl::rofl:
     
    AnuradhaRa

    Well-known member
  • ජඩමාධ්‍ය!
    ------
    රංජන් අත්අඩංගුවට ගන්නා මොහොතේ මමත් ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චිත් තවත් මාධ්‍ය මිතුරන් පිරිසකුත් එම ස්ථානයට ගොස් සිටියෙමු. පළමුව රංජන් ගේ නිවස සෝදිසි කිරීම සිදු කරන ලද්දේ ලියකියවිලි වගයක් පරීක්ෂා කිරීමට යයි පවසා බව දැන ගන්නට ලැබුණි. එහෙත් පසුව රංජන් ලීඩර් සිනමාපටයේ සිනමා කටයුත්තකට රැගෙන විත් තිබූ සෙල්ලම් පිස්තෝලයක් නීති විරෝධී ගිනි අවියක් බව පවසා පොලිසිය විසින් පරීක්ෂාවකට ලක් කෙරිණි. එහෙත් රංජන්ගේ ආරක්ෂකයින් විසින් එය සෙල්ලම් පිස්තෝලයක් බව ඔප්පු කොට පෙන්වීමෙන් පසුව එය ඉවත් කෙරිණි. ඉන් පසුව නිල ගිනි අවියේ බලපත්‍ර පරීක්ෂාවකට ලක් කෙරුණු අතර එහිදී බලපත්‍රය අලුත් කිරීමට නියමිත කාලය ප්‍රමාදවී ඇති බව අනාවරණය විය. ඒ හැරෙන්නට අසභ්‍ය සීඩී තැටියක් හෝ ලිංගික උපකරණයක් පිළිබඳව හෝ අනාවරණය වීමක් එතැනින් අප පිටත් වන විටත් සිදු නොවිණි. පරීක්ෂාව හමාර කරන ලද පොලිසිය අත්අඩංගුවට ගැනීම සඳහා ඉහලින් අණ ලැබෙන තෙක් කල් මරන මොහොත වෙනකම්ම අප ඒ ස්ථානයේ (මාදිවෙල මන්ත්‍රී නිවාස) රැඳී සිටියෙමු. ඒ මොහොතේ අනාවරණය නොවු සීඩී කතාවක් හෝ ලිංගික උපකරණ කතාවක් කරලියට පැමිනියේ කෙසේද? ජඩමාධ්‍යකරණය සඳහා මෙයට වඩා තවත් උදාහරණ අවැසි නොවන බව මගේ විශ්වාසයයි. එසේ සීඩී හෝ උපකරණ තිබුණ ද එය තබා ගැනීම වරදක් නොවේ. රංජන් යනු වැඩිහිටියෙකි. නමුත් එසේ එම මොහොතේ එතන අනාවරණය නොවූ දෙයක් මාධ්‍ය ඔස්සෙ අනාවරණය වන්නේම අධිපති දෘෂ්ටිවාදයේ ප්‍රකාශනයක් ලෙස බව විශ්වාස කල හැකිය. අප ජීවත්වන්නේ කවර නම් රටක ද? අධිපති දෘෂ්ටිවාදය හසුරුවන්නන්ට හෝ එහි ප්‍රකාශනාත්මක බලවේගය වන මාධ්‍ය මුදලාලිලාට මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් යන්නෙ තප්පර ගණනකි. රංජන් මම කැමති මිනිසෙකු නොවේ. එහෙත් ඔහු අවංකයෙකි. මේ මජර දේශපාලන හෙළුව අමු අමුවේම නිරාවරණය කෙරුවෙකි. ඔහුව මේ ලෙස පෙළීම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අගයන්නෙක් ලෙස මට කම්පනයකි. අප මේ සමාජ රටාවට නොගැලපෙන මිනිසුන් ලෙස මට හැගී යයි. එක්කො අප මේ මජර ක්‍රමය හා ගැටිය යුතුය. නැතිනම් මෙයින් මිදී වෙනතකට යා යුතුය.

    - Akalanka Hettiarachchi

    :yes:
    රංජන් අයියා අපි ඔයාට හැමදාම ආදරෙයි :love:
    ​