රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    බඩු නෑ වගේ බන්. NPP එකත් නොදැනීම ගූ ගොඩක් කරගැහුව ද මන්දා

    පොනිල්ගෙ ගූ බයියන්ට දෙන්න ඕන හොඳ ඇමක් දීල වගේ මට පේන්නෙ. බයියො හදපු හාල් ප්‍රශ්නෙ හරියට ගොඩ දානකන් බයියන්ට කෙඳිරි ගගා කතානායකගෙ පොල්ල අතගගා ඉන්න දීල වගේ. 🙈🤭
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    පොනිල්ගෙ ගූ බයියන්ට දෙන්න ඕන හොඳ ඇමක් දීල වගේ මට පේන්නෙ. බයියො හදපු හාල් ප්‍රශ්නෙ හරියට ගොඩ දානකන් බයියන්ට කෙඳිරි ගගා කතානායකගෙ පොල්ල අතගගා ඉන්න දීල වගේ. 🙈🤭
    මේවා නම් next level බයිකම් හැබැයි.

    රංවලයා රෙද්ද කඩල ගිහින් හැංගිලා ඉද්දි "ආ ඒක අපේ ප්ලැනක්" කියල හිත හදා ගන්න නම් නෙතුදාර, එරෝසන් මට්ටමේ copium supply එකක් නැතුව අමාරුයි
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේවා නම් next level බයිකම් හැබැයි.

    රංවලයා රෙද්ද කඩල ගිහින් හැංගිලා ඉද්දි "ආ ඒක අපේ ප්ලැනක්" කියල හිත හදා ගන්න නම් නෙතුදාර, එරෝසන් මට්ටමේ copium supply එකක් නැතුව අමාරුයි
    මූ අඩු ගානෙ එලිපිට කියනවා ජෙප්පන්ට සපොර්ට් කියලා අර @dilann වගේ අපක්ශපාති රෙද්ද ඇඳං රෑට රෑට රනිල් පොන්නයගෙ පොල්ල උරන්න ගියේ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    මූ අඩු ගානෙ එලිපිට කියනවා ජෙප්පන්ට සපොර්ට් කියලා අර @dilann වගේ අපක්ශපාති රෙද්ද ඇඳං රෑට රෑට රනිල් පොන්නයගෙ පොල්ල උරන්න ගියේ නෑ.
    මොන ඇරියස් කාරයෙක් ද බන් මේ ..
    ගෑනි වගේ එල්ලී එල්ලී එනව උදේ ඉදන් මෙන්ෂන් කර කර :lol:

    මම අනුරයට මොනව හරි කිව්වා එකට උබට රිදිච්ච එකක් ද මේ වගේ පස්සෙන් ඇවිත් කුජිත වෙන්නේ බන් ?
    තමන්ගේ ස්වාමියාට මොනවහරි කිව්වම නින්ද යන්නේ නැති වහල්ලු :lol::rofl:🤦‍♂️
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    thama certificate na kiyalane kiyanne

    ඌ ජපන් ගිහින් තියෙන්නෙ 89ද කොහෙද බන් 94 ලංකාවට ඇවිල්ලා. ඊට පස්සේ ජපන් ගිහින් නෑ. 😂 89-94 කාලේ කරපු phd එක්ක සහතිකේ තාම නිකුත්කරලා නෑ කියන්නෙ ඒක පුදුම කැම්පස් එකක් 🤭 අපි උනත් ඩිප්ලෝමා එකක් කරලා ඉවර උනාම අවුරුද්දෙන් සහතිකේ ලැබෙනවා.

    නැත්නම් නෑ කියන්න ඔන තියෙනවා නම් තියෙනවා කියන්න ඔන. බොරුවට වටේ යන්න ඔන නෑ නේ. අනික මේ වෙලාවේ ඌ ලග බඩු ඇත්තටම තියෙනවා නම් god වගේ එලියට දානවා. ඌ කරේ බොරුවක් හින්දා කට පුක වහන් ඉන්නෙ.

    Muge phd eka meken penawa ban... :lol: verify karanna deyak oke thiyenawada :lol:

    673eec1fb7b4c.image.jpg

    සිංහබාහු නාට්‍යයේ සිංහයාට හිටිය නලුවා වගේ බන් 😂
    Phd එක තියෙනවා ද නැද්ද කියලා හිතන්න මේ ෆොටො එක ඇති. සාමන්‍ය දැනිමක්වත් නැති එකෙක්
    ------ Post added on Dec 12, 2024 at 7:51 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    ඌ ජපන් ගිහින් තියෙන්නෙ 89ද කොහෙද බන් 94 ලංකාවට ඇවිල්ලා. ඊට පස්සේ ජපන් ගිහින් නෑ. 😂 89-94 කාලේ කරපු phd එක්ක සහතිකේ තාම නිකුත්කරලා නෑ කියන්නෙ ඒක පුදුම කැම්පස් එකක් 🤭 අපි උනත් ඩිප්ලෝමා එකක් කරලා ඉවර උනාම අවුරුද්දෙන් සහතිකේ ලැබෙනවා.
    මූ චන්දෙට විතරක් නෙවෙයි මුගේ ගෙවල් වල උන්ටයි හැමෝටම කියපු පචයක් වෙන්න බැරිද මේ මාට්ටු උනේ ?
    :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මූ චන්දෙට විතරක් නෙවෙයි මුගේ ගෙවල් වල උන්ටයි හැමෝටම කියපු පචයක් වෙන්න බැරිද මේ මාට්ටු උනේ ?
    :rofl:

    😂 වෙන්න ඇති බන්.
    Phd එක තියෙනවා කියලා කසාදේ කරන් නම් ලේසි වෙන්නෙ නෑ 🤭

    ජෙප්පො බොරු කියන්නෙ නෑ කියලා හිතාන් කසාද බැදලා නම් මු ඉවරයි.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මම කන්සවේටිව් කියල ඔබ දන්නවනේ. මට මේ පොර ගැන පැහැදීමක් නැතත් යමක් කියන්න ඕනේ. පොර phd එක කම්ප්ලීට් කලාට ඒක වංගු සහිත මාර්ගේකින් තමා කරලා තියෙන්නේ. ලංකාවේ පලවෙනි සංගීත මහාචාර්ය දයා රත්නසේකර ගුරුතුමා තමා ඔය ක්‍රමේ ලංකාවේ පළවෙනියා. හෙට අනිද්දා සහතික පෙන්නයි.phd එක තියනවා.
    ( ඔබටත් අවශ්‍ය නං, හදාගන්න පාරක් ඇරලා දෙන්න පුළුවන්- හැබැයි ජමනියෙන් )
    matath danaganda ona oya kramaya
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලෝකේ වටෙන්ම තමන් කරපු සේවාව උදෙසා ගෞරව ආචාර්‍ය උපාධි පිරි නමද්දි, කිසිම දිනෙක ඒ ගැන කතා කරේවත් නැති මිනිස්සු අපේ රටේ හිටියා. ආචාර්‍ය මහින්ද රාජපක්ෂ කියන වචන හැමදාමත් සීමා වුනේ එදාට අදාල උත්සවයට විතරයි.

    📍 කොළඹ විශ්ව විද්‍යාලය විසින් පිරිනැමූ නීතිය පිළිබඳ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 රුසියානු මහජන මිත්‍රත්ව සරසවිය විසින් පිරිනැමූ ලෝක සාමය සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සාර්ථකත්වය වෙනුවෙන් වූ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විදේශීය භාෂා පීඨය විසින් නිකුත් කල ගෞරව ආචාර්‍ය උපාධිය.

    මගේ මතකය නිවැරදි නම්, රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලය විසින් පිරි නැමූ ගෞරව ආචාර්‍ය උපාධිය ලබා ගත්තෙත් නැහැ. ඊට අමතරව

    📍 බහරේන් රාජ්‍යය විසින් ලබා දුන්න ඔවුන්ගේ උසස්ම සම්මානය වන "ශෙයික් ඉසා සම්මානය".

    📍 බොලිවියානු රජය විසින් "පාර්ලිමේන්තු නියෝග කුසලතා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත Marcelo Quiroga Santa Cruza" සම්මානය

    📍 කල්කටාහි විශ්ව භාරතී විශ්ව විද්‍යාලය විසින් ලබා දුන් "මහාචාර්ය එමරිටස් සම්මානය".

    📍 පලස්තීන රජයෙන් "පලස්තීන තරුව" සම්මානයෙන් පිදුම් ලැබීම.

    මේ මට මතක කිහිපයක් පමණයි. තවත් බොහෝ සම්මාන දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නායකයෙක් වෙත්නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පමණයි. මේ ටික ලියන්න හිතුනේ අපේ Chinthana Dharmadasa සහෝදරයා ලියපු ප්‍රභූ පැලැන්තිය ගැන පෝස්ට් එක නිසා..

    අභීත එදිරිසිංහ
    2024 දෙසැම්බර් 11

    #legend #MahindaRajapaksa #Hero
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොන ඇරියස් කාරයෙක් ද බන් මේ ..
    ගෑනි වගේ එල්ලී එල්ලී එනව උදේ ඉදන් මෙන්ෂන් කර කර :lol:

    මම අනුරයට මොනව හරි කිව්වා එකට උබට රිදිච්ච එකක් ද මේ වගේ පස්සෙන් ඇවිත් කුජිත වෙන්නේ බන් ?
    තමන්ගේ ස්වාමියාට මොනවහරි කිව්වම නින්ද යන්නේ නැති වහල්ලු :lol::rofl:🤦‍♂️
    බෝයිෆ්‍රෙන්ඩ්ට එක එක එව්ව කියද්දී රිදුන නේද කැම්පේන් බැල්ලිට 🤭
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    මූ චන්දෙට විතරක් නෙවෙයි මුගේ ගෙවල් වල උන්ටයි හැමෝටම කියපු පචයක් වෙන්න බැරිද මේ මාට්ටු උනේ ?
    :rofl:
    වයිෆ් ඩොක්ටර් කෙනෙක් හින්දා මැරි කරන්න කලින් ඒ පැත්තේ කට්ටිය කැමති කරගන්න කියපු බොරුවක් වෙන්න බැරිද 🤷🏽‍♂️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,916
    113
    එකමත් එක රටක
    බෝයිෆ්‍රෙන්ඩ්ට එක එක එව්ව කියද්දී රිදුන නේද කැම්පේන් බැල්ලිට 🤭
    උබ මගේ නම් mention කරලා නේ හරකෝ ලියලා තියෙන්නේ .
    ඒ ඇරෙන්න උබ වගේ කොහෙවත් ඉන්න දෙසපාලුවෙක් ගැන ලිව්වා කියලා මම උබ වගේ රිද්ද ගෙන එල්ලී එල්ලී එන්නේ නෑ කනවැන්දුම් ගෑනි වගේ . :lol: 🤦‍♂️
     
    • Like
    Reactions: xVOLDYx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    ලෝකේ වටෙන්ම තමන් කරපු සේවාව උදෙසා ගෞරව ආචාර්‍ය උපාධි පිරි නමද්දි, කිසිම දිනෙක ඒ ගැන කතා කරේවත් නැති මිනිස්සු අපේ රටේ හිටියා. ආචාර්‍ය මහින්ද රාජපක්ෂ කියන වචන හැමදාමත් සීමා වුනේ එදාට අදාල උත්සවයට විතරයි.

    📍 කොළඹ විශ්ව විද්‍යාලය විසින් පිරිනැමූ නීතිය පිළිබඳ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 රුසියානු මහජන මිත්‍රත්ව සරසවිය විසින් පිරිනැමූ ලෝක සාමය සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සාර්ථකත්වය වෙනුවෙන් වූ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විදේශීය භාෂා පීඨය විසින් නිකුත් කල ගෞරව ආචාර්‍ය උපාධිය.

    මගේ මතකය නිවැරදි නම්, රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලය විසින් පිරි නැමූ ගෞරව ආචාර්‍ය උපාධිය ලබා ගත්තෙත් නැහැ. ඊට අමතරව

    📍 බහරේන් රාජ්‍යය විසින් ලබා දුන්න ඔවුන්ගේ උසස්ම සම්මානය වන "ශෙයික් ඉසා සම්මානය".

    📍 බොලිවියානු රජය විසින් "පාර්ලිමේන්තු නියෝග කුසලතා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත Marcelo Quiroga Santa Cruza" සම්මානය

    📍 කල්කටාහි විශ්ව භාරතී විශ්ව විද්‍යාලය විසින් ලබා දුන් "මහාචාර්ය එමරිටස් සම්මානය".

    📍 පලස්තීන රජයෙන් "පලස්තීන තරුව" සම්මානයෙන් පිදුම් ලැබීම.

    මේ මට මතක කිහිපයක් පමණයි. තවත් බොහෝ සම්මාන දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නායකයෙක් වෙත්නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පමණයි. මේ ටික ලියන්න හිතුනේ අපේ Chinthana Dharmadasa සහෝදරයා ලියපු ප්‍රභූ පැලැන්තිය ගැන පෝස්ට් එක නිසා..

    අභීත එදිරිසිංහ
    2024 දෙසැම්බර් 11

    #legend #MahindaRajapaksa #Hero
    උබලගේ හිත් වලින් මයිනව යවන්නම බැහැ බන්. එච්චරට ආදරෙයි තාම