රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

topkollek

Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකේ වටෙන්ම තමන් කරපු සේවාව උදෙසා ගෞරව ආචාර්‍ය උපාධි පිරි නමද්දි, කිසිම දිනෙක ඒ ගැන කතා කරේවත් නැති මිනිස්සු අපේ රටේ හිටියා. ආචාර්‍ය මහින්ද රාජපක්ෂ කියන වචන හැමදාමත් සීමා වුනේ එදාට අදාල උත්සවයට විතරයි.

    📍 කොළඹ විශ්ව විද්‍යාලය විසින් පිරිනැමූ නීතිය පිළිබඳ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 රුසියානු මහජන මිත්‍රත්ව සරසවිය විසින් පිරිනැමූ ලෝක සාමය සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සාර්ථකත්වය වෙනුවෙන් වූ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විදේශීය භාෂා පීඨය විසින් නිකුත් කල ගෞරව ආචාර්‍ය උපාධිය.

    මගේ මතකය නිවැරදි නම්, රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලය විසින් පිරි නැමූ ගෞරව ආචාර්‍ය උපාධිය ලබා ගත්තෙත් නැහැ. ඊට අමතරව

    📍 බහරේන් රාජ්‍යය විසින් ලබා දුන්න ඔවුන්ගේ උසස්ම සම්මානය වන "ශෙයික් ඉසා සම්මානය".

    📍 බොලිවියානු රජය විසින් "පාර්ලිමේන්තු නියෝග කුසලතා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත Marcelo Quiroga Santa Cruza" සම්මානය

    📍 කල්කටාහි විශ්ව භාරතී විශ්ව විද්‍යාලය විසින් ලබා දුන් "මහාචාර්ය එමරිටස් සම්මානය".

    📍 පලස්තීන රජයෙන් "පලස්තීන තරුව" සම්මානයෙන් පිදුම් ලැබීම.

    මේ මට මතක කිහිපයක් පමණයි. තවත් බොහෝ සම්මාන දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නායකයෙක් වෙත්නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පමණයි. මේ ටික ලියන්න හිතුනේ අපේ Chinthana Dharmadasa සහෝදරයා ලියපු ප්‍රභූ පැලැන්තිය ගැන පෝස්ට් එක නිසා..

    අභීත එදිරිසිංහ
    2024 දෙසැම්බර් 11

    #legend #MahindaRajapaksa #Hero
    ඒ එකක්වත් හොර උපාධි නෙවෙයි.

    මොරටුවේ NDT කරලා උපාධියක් ගත්ත කියන එක නම් හොර උපාධියක්
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මටනම් පොරගෙ phd එකෙන් වැඩක් නෑ, දැනගන්න ඕනි පොර රට රවට්ටලද බොරු පට්ටමක් දාගන බොරු ගරුත්වයක් ගන්න ගියේ කියලා විතරයි, තමන්ට නැති දෙයක් නෑ කියන්න තරම්වත් කොන්දක් තියෙන්න ඕනි,
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබ මගේ නම් mention කරලා නේ හරකෝ ලියලා තියෙන්නේ .
    ඒ ඇරෙන්න උබ වගේ කොහෙවත් ඉන්න දෙසපාලුවෙක් ගැන ලිව්වා කියලා මම උබ වගේ රිද්ද ගෙන එල්ලී එල්ලී එන්නේ නෑ කනවැන්දුම් ගෑනි වගේ . :lol: 🤦‍♂️
    හා හා අඬන්නැතුව ඉඳින්. ආයෙ උඹේ බෝයිෆ්‍රෙන්ඩ්ට මුකුත් කියන්නෑ. 🤭
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    ඒ එකක්වත් හොර උපාධි නෙවෙයි.

    මොරටුවේ NDT කරලා උපාධියක් ගත්ත කියන එක නම් හොර උපාධියක්
    NDT කලා නම් තාක්ෂණික නිලධාරී යන්නේ බන්. කාර්මික නිලධාරි කියන්නේ technician. මට නම් NDT ක් ශුවර් නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,912
    113
    එකමත් එක රටක
    හා හා අඬන්නැතුව ඉඳින්. ආයෙ උඹේ බෝයිෆ්‍රෙන්ඩ්ට මුකුත් කියන්නෑ. 🤭
    උබනේ බන් රිද්ද ගෙන උදේ ඉදින් අඩන්නේ .
    මම උබව මෙන්ෂන් කරා ද ? මෙන්ෂන් කරන්න තියා මතක් වෙන්නේ වත් නෑ උබ ඔහොම අඩාගෙන ආවේ නැත්නම් .
    පුදුම රිදිල්ලක් උබට රිදිලා තියෙන්නේ මම කිව්වා මොකක් හරි එකක් නිසා . :lol:

    හෙටත් උදේ පාන්දර ඔය වගේ වරෙන් දැන් ඉතින් .
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    ඒ එකක්වත් හොර උපාධි නෙවෙයි.

    මොරටුවේ NDT කරලා උපාධියක් ගත්ත කියන එක නම් හොර උපාධියක්
    NDT කියන්නෙ උපාදියක් නෙවෙ බන් ඩිප්ලෝමා එකක්
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,811
    5,823
    113
    NDT කියන්නෙ උපාදියක් නෙවෙ බන් ඩිප්ලෝමා එකක්
    NDT කියන්නේ පට්ටම valid diploma එකක් ඉංජිනියරින් වල. උපාධි නැතත් ආයතනික මට්ටමේ න් ඉංජිනේරු වෙන්න පුළුවන් අවුරුදු ගානක් ඇතුලත. මූට එකත් නැද්ද කොහෙද. නැත්නම් අසු ගනන් වල තෙල් සංස්ථාවේ ඉංජිනේරු යන්නත් NDT වලින් පුළුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Asmodeus

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    දැන්. කවුරුහරි කියහල්ලා මුට ආචාර්ය පට්ටම තියෙනවද, නැද්ද කියලා මූ කියලා නැද්ද?

    එක්කෝ කියන්න ඕනේ, නෑ කියන එවුන්ගේ රෙදි ගැලවෙන්න...

    නැත්තම් ඉල්ලා අස්වෙන්න ඕනේ තවත් ගූ නොවී....😂
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මූ චන්දෙට විතරක් නෙවෙයි මුගේ ගෙවල් වල උන්ටයි හැමෝටම කියපු පචයක් වෙන්න බැරිද මේ මාට්ටු උනේ ?
    :rofl:
    මටත් හිතෙන්නෙ. ජපානෙට පැනලා ගියේ නෑ පී.එච්.ඩී. එක කරන්න ගියෙ කිව්වද දන්නෙ නෑනෙ. ගෙදර එවුන් දන්නෙ නැද්ද කියන්නත් බෑ.
    ඒ කාලෙ සැක කරන්නත් බෑනෙ ආවට ගියාට දැන් වගේ. අනිත් ලංකාවේ ආචාර්ය මහාචාර්ය සෙට් එකත් වෙරිෆයි කරන්න කාලෙ හරි වගේ. :lol:

    මට නම් ලොකුම අවුල පී.එච්.ඩී. එකක් තියෙන එකෙක් වෘත්තීය සමිතියක් කර කර ඉඳීද කියන එක.

    ලෝකේ වටෙන්ම තමන් කරපු සේවාව උදෙසා ගෞරව ආචාර්‍ය උපාධි පිරි නමද්දි, කිසිම දිනෙක ඒ ගැන කතා කරේවත් නැති මිනිස්සු අපේ රටේ හිටියා. ආචාර්‍ය මහින්ද රාජපක්ෂ කියන වචන හැමදාමත් සීමා වුනේ එදාට අදාල උත්සවයට විතරයි.

    📍 කොළඹ විශ්ව විද්‍යාලය විසින් පිරිනැමූ නීතිය පිළිබඳ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 රුසියානු මහජන මිත්‍රත්ව සරසවිය විසින් පිරිනැමූ ලෝක සාමය සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සාර්ථකත්වය වෙනුවෙන් වූ ගෞරව ආචාර්‍ය උපාධිය

    📍 චීනයේ බීජිං විශ්ව විද්‍යාලයේ විදේශීය භාෂා පීඨය විසින් නිකුත් කල ගෞරව ආචාර්‍ය උපාධිය.

    මගේ මතකය නිවැරදි නම්, රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලය විසින් පිරි නැමූ ගෞරව ආචාර්‍ය උපාධිය ලබා ගත්තෙත් නැහැ. ඊට අමතරව

    📍 බහරේන් රාජ්‍යය විසින් ලබා දුන්න ඔවුන්ගේ උසස්ම සම්මානය වන "ශෙයික් ඉසා සම්මානය".

    📍 බොලිවියානු රජය විසින් "පාර්ලිමේන්තු නියෝග කුසලතා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිත Marcelo Quiroga Santa Cruza" සම්මානය

    📍 කල්කටාහි විශ්ව භාරතී විශ්ව විද්‍යාලය විසින් ලබා දුන් "මහාචාර්ය එමරිටස් සම්මානය".

    📍 පලස්තීන රජයෙන් "පලස්තීන තරුව" සම්මානයෙන් පිදුම් ලැබීම.

    මේ මට මතක කිහිපයක් පමණයි. තවත් බොහෝ සම්මාන දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නායකයෙක් වෙත්නම් ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පමණයි. මේ ටික ලියන්න හිතුනේ අපේ Chinthana Dharmadasa සහෝදරයා ලියපු ප්‍රභූ පැලැන්තිය ගැන පෝස්ට් එක නිසා..

    අභීත එදිරිසිංහ
    2024 දෙසැම්බර් 11

    #legend #MahindaRajapaksa #Hero
    ane abheethayata hukaganna kiyapan
    ------ Post added on Dec 12, 2024 at 10:56 AM
     
    • Like
    Reactions: dilann

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    NDT කියන්නේ පට්ටම valid diploma එකක් ඉංජිනියරින් වල. උපාධි නැතත් ආයතනික මට්ටමේ න් ඉංජිනේරු වෙන්න පුළුවන් අවුරුදු ගානක් ඇතුලත. මූට එකත් නැද්ද කොහෙද. නැත්නම් අසු ගනන් වල තෙල් සංස්ථාවේ ඉංජිනේරු යන්නත් NDT වලින් පුළුවන් වෙන්න ඕනේ.
    මූ NAITA එකේ course එකක් කරලා refinery එකේ technician හැටියට වැඩ කරපු එකෙක්. NDT, UoM degree, Waseda PhD ඔක්කොම බොරු

    මෙන්න තව මාලිමා හොරෙක් බොරු පට්ටම ගලෝලා :lol:

    ------ Post added on Dec 12, 2024 at 4:14 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    Kz9ENVL.jpeg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    උබනේ බන් රිද්ද ගෙන උදේ ඉදින් අඩන්නේ .
    මම උබව මෙන්ෂන් කරා ද ? මෙන්ෂන් කරන්න තියා මතක් වෙන්නේ වත් නෑ උබ ඔහොම අඩාගෙන ආවේ නැත්නම් .
    පුදුම රිදිල්ලක් උබට රිදිලා තියෙන්නේ මම කිව්වා මොකක් හරි එකක් නිසා . :lol:

    හෙටත් උදේ පාන්දර ඔය වගේ වරෙන් දැන් ඉතින් .
    උඹල වගේ හොර කැම්පේන් බැල්ලියොන්ගෙ රෙදි ගලවන එක තමා මහත්තයො අපිට තියෙන එකම විනෝදෙ :lol: