රක්වාන - කොළබ බස් එකක තමා

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මමත් ඔය බස් එකේ ගිහින් තියෙනවා. හරිම පින්වත් ඩ්‍රයිවර්තුමෙකුයි කොන්දොස්තරතුමෙකුයි ඉන්නෙ. මේ බස් එකේ යනකොට අනික් බස් වලට වඩා වෙනසක් එහෙම දැනුනෙ නැද්ද?

    :yes::yes::yes:

    අනිවාර්යෙන්. බස් එකට නගිනකොටම ඒක දැනෙනව, ලොකු සුදු මල් වට්ටඉයක් තියල තිබුන ඉස්සරහ, ඒ ලගම සුදු බුදු පිලිමයක් තිබුන, ඒ දෙපැත්තෙන් සුවද හදුන් කූරු 4ක් පත්තු කරලත් තිබුන. සුනිල් එදිරිසිංහ, අමරසිරි, රූකාන්තගෙ සින්දු තම දාගෙන ගියෙත් , ඒවත් කන පැලෙන්න දෙම්මෙ නැ, කොට කොටා ගියෙත් නැ හැබැයි බ්‍රේක් ගගහ වද දුන්නෙත් නැ.. නියම බස් එක.

    :yes::yes:මම ඉස්සර උදේ ගෙදර ඉදන් කොලබ වැඩට යනකොට ඩේලි යන්නේ මේ බස් එකේ ඩේලි යන එවුන්ගෙන් කොන්දා සල්ලි ගන්නේ අඩුවෙන්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    "නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං"
    කියූ මම බෞද්ධයෙකු මිස සර්ව ආගමිකයෙකු නොවෙමි.
     

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    "නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං"
    කියූ මම බෞද්ධයෙකු මිස සර්ව ආගමිකයෙකු නොවෙමි.

    :):):yes::yes::):)