මමත් ඔය බස් එකේ ගිහින් තියෙනවා. හරිම පින්වත් ඩ්රයිවර්තුමෙකුයි කොන්දොස්තරතුමෙකුයි ඉන්නෙ. මේ බස් එකේ යනකොට අනික් බස් වලට වඩා වෙනසක් එහෙම දැනුනෙ නැද්ද?
අනිවාර්යෙන්. බස් එකට නගිනකොටම ඒක දැනෙනව, ලොකු සුදු මල් වට්ටඉයක් තියල තිබුන ඉස්සරහ, ඒ ලගම සුදු බුදු පිලිමයක් තිබුන, ඒ දෙපැත්තෙන් සුවද හදුන් කූරු 4ක් පත්තු කරලත් තිබුන. සුනිල් එදිරිසිංහ, අමරසිරි, රූකාන්තගෙ සින්දු තම දාගෙන ගියෙත් , ඒවත් කන පැලෙන්න දෙම්මෙ නැ, කොට කොටා ගියෙත් නැ හැබැයි බ්රේක් ගගහ වද දුන්නෙත් නැ.. නියම බස් එක.

මම ඉස්සර උදේ ගෙදර ඉදන් කොලබ වැඩට යනකොට ඩේලි යන්නේ මේ බස් එකේ ඩේලි යන එවුන්ගෙන් කොන්දා සල්ලි ගන්නේ අඩුවෙන්.

