රජයේ ඉඩම් ගන්න

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කවුරු හරි ඉන්නවද රජයෙ ඉඩම් ගත්තු ,මම කියන්නෙ වෙන එකෙනෙක්ගෙන් සල්ලි වලට නෙමෙයි කෙලින්ම
    මම දැක්කා එල් ආර් සී එකෙ ඉඩම් අපිට බදු ක්‍රමයට ගන්න පුලුවන් කියලා
    පොඩ්ඩක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියමු බලන්න විස්තර

    ප්‍රයිසස් ,කනෙක්ශන් ඔනෙද නැත්නම් විනිවිදද ප්‍රොසෙස් එක
     
    • Like
    Reactions: ieannet and chatuwa

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    99 අවුරුදු බදු ගන්න පුලුවන්.මෙහේ ලොක්කෙක් ඔහොම 99 බදු අරන් කෑලි කරලා විකුණුවා ඉඩමක්.ලොකු කේස් එකක් ගියා එකට පත්තරේ එහෙමත් ගිහින්.ඒ වුනාට ඉඩම් ටික විකිනිලා දැන්.ගෙවල් එහෙමත් හදලා..ක්‍රමේ නන් දන්නේ නෑ
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් ගත්තට විකුනන්න බෑ නේ
    99 අවුරුදු බදු ගන්න පුලුවන්.මෙහේ ලොක්කෙක් ඔහොම 99 බදු අරන් කෑලි කරලා විකුණුවා ඉඩමක්.ලොකු කේස් එකක් ගියා එකට පත්තරේ එහෙමත් ගිහින්.ඒ වුනාට ඉඩම් ටික විකිනිලා දැන්.ගෙවල් එහෙමත් හදලා..ක්‍රමේ නන් දන්නේ නෑ
    විකුනන්න නෙමෙයි.
    මට වවන්න.
    සින්නක්කර ගිනි මිලයිනෙ
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    EjC-W9dUcAASFci

    oka komda dane na ban try karala balannda
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    විකුනන්න නෙමෙයි.
    මට වවන්න.
    සින්නක්කර ගිනි මිලයිනෙ
    මහවැලි අමත්‍යංශෙන් අහන්න.අවුරුදු 30 බදු ගන්න පුළුවන්
    ඒක දික් කරන්නත් පුලුවන්
    අවු.5ක් යනකන් බදු ගෙවන්න ඕන නැහැ
    හැබයි ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එහෙම දෙන්න ඕන
    දේශපාලන තල්ලුවක් ඕන වේවි ලොකුවට කරන්න
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    විකුනන්න නෙමෙයි.
    මට වවන්න.
    සින්නක්කර ගිනි මිලයිනෙ

    එහෙම ගන්න පුළුවන්. කච්චේරියේ ඉඩම් අංශය කියල එකක් තියෙනව. එකේ තියෙනව දෙන ඉඩම් ගැන විස්තර.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    EjC-W9dUcAASFci

    oka komda dane na ban try karala balannda
    try එකක් දීලා බලන්න ඔ්න
    මහවැලි අමත්‍යංශෙන් අහන්න.අවුරුදු 30 බදු ගන්න පුළුවන්
    ඒක දික් කරන්නත් පුලුවන්
    අවු.5ක් යනකන් බදු ගෙවන්න ඕන නැහැ
    හැබයි ප්‍රොජෙක්ට් ප්‍රොපොසල් එහෙම දෙන්න ඕන
    දේශපාලන තල්ලුවක් ඕන වේවි ලොකුවට කරන්න
    මහවැලි ඉඩම් ගන්න බැහැ .මම ඉන්න පලාතට දුරයි.මහවැලි කලාපෙ
    එහෙම ගන්න පුළුවන්. කච්චේරියේ ඉඩම් අංශය කියල එකක් තියෙනව. එකේ තියෙනව දෙන ඉඩම් ගැන විස්තර.
    එල bro.මම try කරන්නම්
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    රජයෙන් greenhouse වගේ එකක් ගහන්න සපෝට් එකක් දෙයි ද ...මගේ තියන ඉඩමක
    ඉස්සර තිබ්බ බන් කෘෂිකර්මෙන් 50% ක් + පුද්ගලයා 50% දාල ග්‍රීන් හවුස් එක ගහන වැඩපිළිවලක්. ඒත් ඒක ලැබුනේ ඒවා ඕන එකාට නෙමෙයි. ඉතින් ඒවා ලැබිච්ච එවුන් ඒවායේ රෙදි වැල් දැම්මා, දර මඩු දැම්මා, බලු පැටවූ හැදුවා. ඊට පස්සේ වැඩේ උපරිම සාර්තකත්වයෙන් නවතුනා.
     
    • Sad
    Reactions: Boralugoda01

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉස්සර තිබ්බ බන් කෘෂිකර්මෙන් 50% ක් + පුද්ගලයා 50% දාල ග්‍රීන් හවුස් එක ගහන වැඩපිළිවලක්. ඒත් ඒක ලැබුනේ ඒවා ඕන එකාට නෙමෙයි. ඉතින් ඒවා ලැබිච්ච එවුන් ඒවායේ රෙදි වැල් දැම්මා, දර මඩු දැම්මා, බලු පැටවූ හැදුවා. ඊට පස්සේ වැඩේ උපරිම සාර්තකත්වයෙන් නවතුනා.

    මේ ආණ්ඩුවෙන් ඒ වගේ දෙකට සපෝට් එකක් දෙයි ද ?
     
    • Like
    Reactions: sakuntha1996