කවුරු හරි ඉන්නවද රජයෙ ඉඩම් ගත්තු ,මම කියන්නෙ වෙන එකෙනෙක්ගෙන් සල්ලි වලට නෙමෙයි කෙලින්ම
මම දැක්කා එල් ආර් සී එකෙ ඉඩම් අපිට බදු ක්‍රමයට ගන්න පුලුවන් කියලා
පොඩ්ඩක් ගත්ත කෙනෙක් ඉන්නව නම් කියමු බලන්න විස්තර
ප්‍රයිසස් ,කනෙක්ශන් ඔනෙද නැත්නම් විනිවිදද ප්‍රොසෙස් එක